ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, February 17, 2017

චිචීලා කරන කොට නරකයි..! චතූලා කරන කොට හොඳයි..!! ඔක්කොම හොරු...!!!

ඕස්ටේ‍්‍රලියාවේදී පැවැති 20-20 ලෝක ශූරතා තරගාවලියට සහභාගී වීමට පිටත් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සුබ පැතීම වෙනුවෙන් තිලංග සුමතිපාල ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද ගෙන්වා කොළඹ දී විශාල උත්සවයක් පැවැත්වූ බවත් එහි සංවිධානය ජනපති දියණි චතුරිකා සිරිසේනගේ ‘මීඩියා ගැන්’ ප්‍රචාරක ආයතනයට ලබා දී තිබූ බවත් එජාප හිතවාදී වෙබ් අඩවියක් වාර්තා කරයි.
මෙම උත්සවය වෙනුවෙන් ක්‍රිකට් ආයතනය රුපියල් කෝටි තුනහමාරකට ආසන්න මුදලක් ගෙවා දමා ඇති බවද වාර්තාවේ දැක්වෙයි.

එසේම මෑතකදී පැවති පළමු පෙළ අන්තර් සමාජ ක්‍රිකට් තරඟාවලිය ආරම්භය වෙනුවෙන් රුපියල් ලක්ෂ 40ක් එම ආයතතනයටම ගෙවා ඇති බව තව දුරටත් එහි දැක්වෙයි.යොමුව මෙතනින්

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.