ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, February 3, 2017

මුදල් ඇමති කම්බ හොරා කරුප්පයියාගේ තවත් හොරකමක් හෙළිවේ....!!!

නීති විරෝධිව ලංකාව හරහා ප්‍රවාහනය කරමින් තිබියදී ශ්‍රි ලංකා රේගුව විසින් අත් අඩංගුවට ගන්නා ලද රුපියල් කෝටි 100 පමණ වටිනාකමකින් යුත් රෝස් වුඩ් දැව තොගයක් වෙන්දේසි කිරීමේ ක්‍රියාපටිපාටියේදී මහාපරිමාණ වංචාවක් සිදුවෙමින් පවතින බව වාර්තා වේ.
මෙම වෙන්දේසියට සිදුසුකම් ලැබීම සඳහා නැවත නොගෙවන රුපියල් මිලියන 10 තැන්පතුවක් සහ නැවත ගෙනව රුපියල් මිලියන 12 තැන්පතුවක් ලෙස ඉතා විශාල මුදලක් රේගු දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා සිටීම නිසා ඒ සඳහා උනන්දුවක් දක්වන පාර්ශවයන් ලංසු ඉදිරිපත් කිරීමෙන් බැහැරව සිටීමට තීරණය කර තිබේ.

එම තත්වය යටතේ මුදල් අමාත්‍ය රවී කරුණානායක (කම්බ හොරා කරුප්පයියා)  විසින් සිය සමාගම හරහා මෙම වෙන්දේසියට අයදුම් කර ඉතා අඩු මිලකට මෙම දැව තොගය මිලදී ගැනීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වී තිබේ.
මේ අතර මේ කම්බ හොරා කරන ට්‍රිලියන් ගණන්වූූ මගඩි වංචාවන් අතර මෙය ගණන් ගත යුතු නොවේ යැයි යහපාලනයට තවමත් නිර්ලජ්ජිතව කඩේ යන ඇතැම් හිවලුන් පවසා ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.