නීති විරෝධිව ලංකාව හරහා ප්‍රවාහනය කරමින් තිබියදී ශ්‍රි ලංකා රේගුව
විසින් අත් අඩංගුවට ගන්නා ලද රුපියල් කෝටි 100 පමණ වටිනාකමකින් යුත් රෝස්
වුඩ් දැව තොගයක් වෙන්දේසි කිරීමේ ක්රියාපටිපාටියේදී මහාපරිමාණ වංචාවක්
සිදුවෙමින් පවතින බව වාර්තා වේ.
මෙම වෙන්දේසියට සිදුසුකම් ලැබීම සඳහා නැවත නොගෙවන රුපියල් මිලියන 10
තැන්පතුවක් සහ නැවත ගෙනව රුපියල් මිලියන 12 තැන්පතුවක් ලෙස ඉතා විශාල
මුදලක් රේගු දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා සිටීම නිසා ඒ සඳහා උනන්දුවක්
දක්වන පාර්ශවයන් ලංසු ඉදිරිපත් කිරීමෙන් බැහැරව සිටීමට තීරණය කර තිබේ.
එම තත්වය යටතේ මුදල් අමාත්‍ය රවී කරුණානායක (කම්බ හොරා කරුප්පයියා) විසින් සිය සමාගම හරහා මෙම
වෙන්දේසියට අයදුම් කර ඉතා අඩු මිලකට මෙම දැව තොගය මිලදී ගැනීමට සූදානම් වන
බවට තොරතුරු වාර්තා වී තිබේ.
මේ අතර මේ කම්බ හොරා කරන ට්‍රිලියන් ගණන්වූූ මගඩි වංචාවන් අතර මෙය ගණන් ගත යුතු නොවේ යැයි යහපාලනයට තවමත් නිර්ලජ්ජිතව කඩේ යන ඇතැම් හිවලුන් පවසා ඇත.
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

Friday, February 3, 2017
මුදල් ඇමති කම්බ හොරා කරුප්පයියාගේ තවත් හොරකමක් හෙළිවේ....!!!
Posted by
lankanews
at
February 03, 2017
Labels: corruptions ravi, fake ravi, ravi karunanayagam, ravi karunanayake, ravi karunanayake family, unp politician, unp politicians, yahapalanaya
මුදල් ඇමති කම්බ හොරා කරුප්පයියාගේ තවත් හොරකමක් හෙළිවේ....!!!
2017-02-03T18:57:00+01:00
lankanews
corruptions ravi|fake ravi|ravi karunanayagam|ravi karunanayake|ravi karunanayake family|unp politician|unp politicians|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
