අගමැති
රනිල් වික්‍රමසිංහට ඕස්ට්‍රේලියාවේ ගීලෝන් හි ඩේකින් විශ්වවිද්‍යාලයේ ගෞරව
සම්මාන ආචාර්ය උපාධියක් හිමිවී තිබෙනවා.නීති විෂය සම්බන්ධයෙන් මෙම ගෞරව
සම්මාන ආචාර්ය උපාධිය පිරිනමා ඇති බව විදෙස් පුවත් වාර්තා කරයි.
ශ්‍රී ලංකාවේ ආර්ථික, අධ්‍යාපන හා මානව හිමිකම් ක්ෂේත්රයේ උන්නතියට කරන ලද දායකත්වය සංකේතවත් කරමින් මෙම ජාත්‍යන්තර ඇගයීම හිමිව ඇති බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසුවා.සිය ෆෙස්බුක් පිටුවේ සටහනක් තබමින් ඔහු බව සදහන් කර ඇත .
ඔස්ට්‍රේලියානු රජයේ ආරාධනයකට අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තම සිව් දින නිල සංචාරය ආරම්භ කරමින් ඊයේ (13) දින මෙල්බර්න් ගුවන් තොටුපොළින් ඔස්ට්‍රේලියාවට ළඟා විය.මෙරට අග්‍රාමාත්‍යවරයෙකු මෙලෙස ද්විපාර්ශික සාකච්ඡා සදහා ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගියේ වසර 60 කට පසුවයි.
අග්‍රාමාත්‍යවරයා ඇතුලු ශ්‍රී ලංකා දූත පිරිස මෙල්බර්න් ගුවන් තොටුපොලේ දී පිළිගනු ලැබූයේ වික්ටෝරියා ප්‍රාන්තයේ අග්‍රාමාත්‍ය ඩැනියෙල් ඇන්ඩෲස් (Daniel Andrews) සහ ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් බ්‍රයිස් හට්චසන් (Bryce Hutchesson) යන අය විසින්.
මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා, වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග, විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි සහ විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන අයද මේ සංචාරය සදහා එක්වී තිබෙනවා.