ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, February 2, 2017

මහින්දගේ වලිගයේ එල්ලී ගොඩ ඒමට දඟලන දේශපාළුවන් ගැන දැන ගන්න...!!!

මේ  ඇතැම් මාධ්‍ය මහා වීරයෙකුසේ සළකන  ප්‍රසන්න රණතුංගගේ හඬපට  කිහිපයකී.
 ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග..!!! .මේ මැරයන්ට ,අධමයන්ට  ඔබගේ ඡන්දය දෙනවාද නැද්ද...!!! කරුණාකර තීරණය කරන්න...!!!
 තවත් වීඩියෝ...
මේ දිනවල රංජන් දුරකථනයෙන් ලේකම්වරියකට හෙණ ගහපන්...!!!  හොම්බ තලනවා යනුවෙන් කී පමණින් මහා කළබැගෑණියක් වුවද මේ ප්‍රසන්න රණතුංග නම්වූ අධමයා අමු තිත්ත කුණුහරුපයෙන් කථා කොට ඒ රාජ්‍ය නිලධාරියාට මරණ තර්ජණ ඵල්ල කිරීම ගැන කථා කරන්නේ මොකාද...?  ප්‍රසන්න රණතුංග පගා ඉල්ලා තර්ජන කළ හැටි ...මේ මැරයන්ට ,අධමයන්ට  ඔබගේ ඡන්දය දෙනවාද නැද්ද...!!! කරුණාකර තීරණය කරන්න...!!!
ජනතාව ඉදිරියේදී මහා දේශමාමකයන්සේ හැසිරෙන මේ පාහර අධම නිර්ලජ්ජිත නූගත් වල් වනචරයන් රටක පාලන තන්ත්‍රයට පත් කර ගත හොත් ඇතිවන විපාකය අසීමිතය .ඇතැම් මාධ්‍ය මේ පුද්ගලයාගේ ප්‍රතිරූපය නැංවීමට කටයුතු කළද මහින්දගේ පරාජයෙන් පසුව තිබූ බොහෝ රැස්වීම් වලට සහභාගී නොවී නිවේදන නිකුත් කරමින් සිට පසුව ජනතා ඒකරාශීවීම වැඩිවත්ම නැවත මහින්දගේ රැස්වීම් වලට සහභාගී වන්නට විය.ඉතාම සටකපට ලෙසින් නැවත මහින්දගේ වලිගයේ ඵල්ලී ඇත.

 ප්‍රසන්නගේ සහ සරණගේ අනියම් බිරියන්ට OU එකෙන් ආචාර්‍ය උපාධි නොමිලේ...

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.