අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිවරයාෙ ලස කටයුතු කරමින් සිටියදී 163 වතාවකදී මහ බැංකුවේ මුදල් ලක්ෂ 660ක් අයථා පරිහරණයේ යොදවා ඇති බව මහ බැංකු අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව විසින් කර ඇති විගණන වාර්තා දෙකකින් හෙලිව තිබේ.මෙම වංචාව හැරුණු විට ඔහු ගේ බෑනා විසින් මිලදී ගෙන ඇති මෙන්ඩිස් සමාගම විසින් රජයට ගෙවිය යුතු බදු මුදල් ඉකුත් ජනවාරි මාසය වනවිට රුපියල් කෝටි 84 ක් ඉක්මවා ඇත.
ක්‍රෙඩිට් කාඩ් ණය සීමාවද ඉක්මවා ඔහු විසින් කරන ලද ගණුදෙනු මහ බැංකුව විසින් පියවා ඇති අතර ලක්ෂ 20ක් වටිනා ඇඳුමඛ් මිලදී ගෙන ඇතැයිද වාර්තාවෙන් හෙලිව ඇත.එම විඝනන වාර්තාවලින් හෙලිව ඇති පරිදි හිටපු මහ බැංකු අධිපතිවරයා රැපියල් කෝටි හැටක පමණ මහජන මුදල් විනාශ කර ඇත්තේ බැදුම්කර වංචාවේ අලාභයට අමතරවයි.
මහ බැංකුවේ හිටපු අධිපතිගේ කෙරුවාව හෙළිවෙයි
මහ බැංකුවේ හිටපු අධිපතිවරයා විසින් ඔහුගේ ධුර කාලය තූළ වාර 163 කදී කරන
ලද රුපියල් හය කෝටි හය ලක්ෂයක මුදල් වංචාවන් පිළිබඳ විගණන වාර්තා හෙළි කරන
බව දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ ප්‍රකාශ කරයි.
මෙකී විගණන පරික්ෂණය කර ඇත්තේ ඉකුත් අගෝස්තු මාසයේ වුවත් මේ වන තුරුත්
වත්මන් මහ බැංකු අධිපතිවරයා හෝ රජයේ වෙනත් වග කිව යුතු පාර්ශවයක් කිසිදු
පියවරක් ගෙන නැතැයි ද ඒ මහතා පවසයි.
මෙම වංචාව හැරුණු විට ඔහු ගේ බෑනා විසින් මිලදී ගෙන ඇති මෙන්ඩිස් සමාගම විසින් රජයට ගෙවිය යුතු බදු මුදල් ඉකුත් ජනවාරි මාසය වනවිට රුපියල් කෝටි 84 ක් ඉක්මවා ඇතැයි ද සමරසිංහ කියයි
මහ බැංකුවේ හිටපු අධිපතිගේ කෙරුවාව හෙළිවෙයි
2017
පෙබරවාරි මස 05 16මහ බැංකුවේ හිටපු අධිපතිවරයා විසින් ඔහුගේ ධුර කාලය තූළ වාර 163 කදී කරන
ලද රුපියල් හය කෝටි හය ලක්ෂයක මුදල් වංචාවන් පිළිබඳ විගණන වාර්තා හෙළි කරන
බව දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ ප්‍රකාශ කරයි.
මෙකී විගණන පරික්ෂණය කර ඇත්තේ ඉකුත් අගෝස්තු මාසයේ වුවත් මේ වන තුරුත්
වත්මන් මහ බැංකු අධිපතිවරයා හෝ රජයේ වෙනත් වග කිව යුතු පාර්ශවයක් කිසිදු
පියවරක් ගෙන නැතැයි ද ඒ මහතා පවසයි.
මෙම වංචාව හැරුණු විට ඔහු ගේ බෑනා විසින් මිලදී ගෙන ඇති මෙන්ඩිස් සමාගම විසින් රජයට ගෙවිය යුතු බදු මුදල් ඉකුත් ජනවාරි මාසය වනවිට රුපියල් කෝටි 84 ක් ඉක්මවා ඇතැයි ද සමරසිංහ කියයි.