ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුවට අදාල ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කිරීමට
ශ්‍රී ලංකා මහ බැංකුවේ මහජන ණය දෙපාර්තමේන්තුව විසින් දන්වනු ලැබුවේ 2016
වසරේ දෙසැම්බරයේදී බව රජයේ මුද්‍රණාලයාධිපතිනිය විසින් සදහන් කර ඇත.
බැදුම්කර වංචාව සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පත් කරන ලද ජනාධිපති
පරීක්ෂණ කොමිසන් සභාව හමුවේ අද දිනයේ ප්‍රකාශක් ලබා දෙමින් රජයේ
මුද්‍රණාලාධිපතිනි ගංඟානි කල්පනා ලියනගේ මේ බව පවසා තිබේ.
අදාල ගැසට් පත්‍රය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නමින් මුද්‍රණය
කරනු ලැබුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ උපදෙස් මත බවද සදහන් කර ඇති ඇය
මුදල් අමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ නම එම ගැසට් නිවේදනයේ තිබීම පිළිබඳ
නැවතත් විමසූ බවත් එවිටද රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව උපදෙස් දුන්නේ එම නම
සහිතව ගැසට් නිවේදනය මුද්‍රණය කරන ලෙස යයිද ප්‍රකාශ කර ඇත.
ප්‍රශ්නගත ගැසට් නිවේදනයේ අන්තර්ගත විය යුතු තොරතුරු රාජ්‍ය ණය
දෙපාර්තමේන්තුවේ එන්.ජී.වයි.සී. විරසිංහ නම් නිලධරියා විසින් 2016 වසරේ
නොවැම්බර් 18 වන දින ලිඛිතව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට ලබාදුන්නේ යයිද
මුද්‍රණාලයාධිපතිනිය වැඩි දුරටත් සඳහන් කර තිබේ.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Monday, February 27, 2017
කූඨ ගැසට් පත්‍රය මුද්‍රණය කලේ 2016 දෙසැම්බරයේදී.. මුද්‍රණාලයාධිපති සාක්ෂි දෙයි.. බැදුම්කර හොරුන් රත්වෙයි..
Posted by
lankanews
at
February 27, 2017
Labels: arjun alosius, arjun mahendran, bandumkara, Bond Scam, Perpetual Treasuries, ranil wickramasinge, ravi karunanayake, ravi karunanayake family, yahapalanaya
කූඨ ගැසට් පත්‍රය මුද්‍රණය කලේ 2016 දෙසැම්බරයේදී.. මුද්‍රණාලයාධිපති සාක්ෂි දෙයි.. බැදුම්කර හොරුන් රත්වෙයි..
2017-02-27T15:28:00+01:00
lankanews
arjun alosius|arjun mahendran|bandumkara|Bond Scam|Perpetual Treasuries|ranil wickramasinge|ravi karunanayake|ravi karunanayake family|yahapalanaya|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...