ව්‍යවස්ථා සංශෝධනය සඳහා ඩයස්පොරාවෙන් රුපියල් මිලියන 1500 ක මුදලක්
පාර්ලිමේන්තුව වෙත එවා ඇතැයි මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් සරත්
විරසේකර පවසයි.
මුදල් ලබා දී හෝ පාර්ලිමේන්තුව තුළ, තුනෙන් දෙකක බලයක් ලබා ගැනීම සඳහා
මෙය සිදු කර ඇති බවත් ඉදිරියේ දී ව්‍යවස්ථා සංශෝධනයට කැමැත්ත දක්වන සියළු
දෙනා මෙම මුදලට තම මාතෘ භූමිය පවා දෙන්නවුන් බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
මෙම රජය බලයට පැමිණියේ දෙමළ බෙඳුම්වාදී දේශපාලඥයින්ගේ, දෙමළ
ඩයස්පොරාවෙන් හා බටහිර රටවල පූර්ණ සහයෝගයෙන් බවත් නව ව්‍යවස්ථා සංශෝධනයක්
තුළින් උතුර වෙනම රාජ්‍යයක් බවට පත් කර දීම මොවුන්ගේ අභිප්‍රාය බවත්
වීරසේකර පැවසීය.
රටේ ඒකියභාවය මෙම ව්‍යවස්ථාව තුළින් විශාල අවදානමකට ලක්ව තිබුණ ද ඒ
පිළිබඳ සමාජය නිසි ලෙස දැනුවත් වී නොමැති බව ද මෙහිදී වීරසේකර කියා
සිටියේ ය.
Monday, February 6, 2017
ව්‍යවස්ථාව සම්මතකරගන්න ඩයස්පොරාවෙන් රු. මිලියන 1500ක් !
Posted by
LANKANEWS ORAGANIZATION
at
February 06, 2017
Labels: admiral sarath, Europe Tamil, LTTE agenda, muslim district request, sarath weerasekara, Tamil Diaspora, TNA politicians, yahapalanaya
ව්‍යවස්ථාව සම්මතකරගන්න ඩයස්පොරාවෙන් රු. මිලියන 1500ක් !
2017-02-06T23:59:00+01:00
LANKANEWS ORAGANIZATION
admiral sarath|Europe Tamil|LTTE agenda|muslim district request|sarath weerasekara|Tamil Diaspora|TNA politicians|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
