ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, February 6, 2017

ව්‍යවස්ථාව සම්මතකරගන්න ඩයස්පොරාවෙන් රු. මිලියන 1500ක් !

ව්‍යවස්ථා සංශෝධනය සඳහා ඩයස්පොරාවෙන් රුපියල් මිලියන 1500 ක මුදලක් පාර්ලිමේන්තුව වෙත එවා ඇතැයි  මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් සරත් විරසේකර පවසයි.
මුදල් ලබා දී හෝ පාර්ලිමේන්තුව තුළ, තුනෙන් දෙකක බලයක් ලබා ගැනීම සඳහා මෙය සිදු කර ඇති බවත් ඉදිරියේ දී ව්‍යවස්ථා සංශෝධනයට කැමැත්ත දක්වන සියළු දෙනා මෙම මුදලට තම මාතෘ භූමිය පවා දෙන්නවුන් බව ද ඔහු ප‍්‍රකාශ කළේ ය.
මෙම රජය බලයට පැමිණියේ දෙමළ බෙඳුම්වාදී දේශපාලඥයින්ගේ, දෙමළ ඩයස්පොරාවෙන් හා බටහිර රටවල පූර්ණ සහයෝගයෙන් බවත් නව ව්‍යවස්ථා සංශෝධනයක් තුළින් උතුර වෙනම රාජ්‍යයක් බවට පත් කර දීම මොවුන්ගේ අභිප‍්‍රාය බවත් වීරසේකර පැවසීය.

රටේ ඒකියභාවය මෙම ව්‍යවස්ථාව තුළින් විශාල අවදානමකට ලක්ව තිබුණ ද ඒ පිළිබ‍ඳ සමාජය නිසි ලෙස දැනුවත් වී නොමැති බව ද මෙහිදී වීරසේකර  කියා සිටියේ ය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.