විල්පත්තු
උතුරු රක්ෂිතයේ මහා වන සංහාරයක් සිදුවන බව තමන් වහන්සේ සාක්ෂි ඇතිව ඔප්පු
කිරීමට සූදානම් වුවද , පුරවැසි බලය සංවිධානයේ කැදවුම්කරු සමන් රත්නප්‍රියට
රිෂාද් බදුර්දීන් ඇමතිවරයා විසින් ලබාදෙන මුදල්, වරදාන හමුවේ ඔහු විල්පත්තු
වන සංහාරය සාධාරණිකරණය කිරීම වෙනුවෙන් පෙනී සිටින බව,පරිසර සංවිධාන
එකමුතුවේ පූජ්‍ය පාහියන්ගල ආනන්දසාගර හිමියෝ චෝදනා කරයි.
හිරු රූපවාහිනියේ “බලය”සංවාදාත්මක වැඩසටහනට එක්වෙමින් උන්වහන්සේ මේ බව සදහන් කළා.මෙහිදී මෝඩයෙකුසේ පරලව හැසිරුණු තිලක් කාරියවසම් පිශාචයාගේ කෙරුවාවද රටටම දැක බලා ගත හැකිවිය.
රුපියල් 34,000 ක මාසික වැටුපක් ලබන වෘත්තියෙන් හෙද සේවකයෙකු වන සමන් රත්නප්‍රිය මෑතකදී නුගේගොඩ ප්‍රදේශයෙන් රුපියල් ලක්ෂ 111කට ඉඩමක් මිලදී ගත්තේ කෙසේදැයි උන්වහන්සේ එහිදී ප්‍රශ්න කළා.
උන්වහන්සේ පැවසුවේ ,
“සියළු ජනතාවට නිදහසේ ජීවත් විය හැකි පරිසරයක් හදනවා විනා මේ රිෂාඩ් බදුයුර්දීන් ඇමතිවරයාගේ සල්ලි වලට වැඩ කරන මේ චර පුරුෂයන්ගේ ක්‍රියාකලාපය හෙළි කිරීම යුගයේ අවශ්‍යතාවය හැටියට අපි දකිනවා.රිෂාඩ් බදුයුර්දීන් අමාත්‍යවරයා ගත් සල්ලි වලට කතා කිරීම ඔබගේ යුතුකම.”සම්පූර්ණ සජීවි වැඩසටහන ( VIDEO)
පාහියන්ගල ආනන්දසාගර හිමියන්ගේ මේ ප්‍රකාශයෙන් උරණවූ සමන් රත්නප්‍රිය “කැත කතා කියන්න එපා හාමුදුරුවනේ යැයි ” සදහන් කළා. පසුව සමන් රත්නප්‍රිය විසින් ඔබවහන්සේ ගෝඨාභය රාජපක්ෂගේ හිතවතෙකු බවට චෝදනා කර සිටි අතර, තවත් වරෙක කියා සිටියේ උන්වහන්සේ ජනාධිපතිවරයාගේ හිතවතෙකු බවයි. තවත් වරෙක, විල්පත්තුවේ වන සංහාරයක් වී ඇතැයි කියන්නේ බැසිල් රාජපක්ෂගේ උවමනාවටදැයි විමසමින් පරස්පර විරෝධී ප්රතිචෝදනා කිහිපයක් එල්ල කළා.
ඒ සියල්ලටම ප්‍රතිචාර දක්වමින්,පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ සදහන් කලේ,තමා කියන චෝදනා අසත්‍ය නම් තමන්ට එරෙහිව නඩු පැවරිය හැකි බවයි.
පාහියන්ගල හිමියන්ගේ කතාවට බාධා කරනවා ඇරෙන්න සමන් රත්නප්‍රියට එල්ලවූ කිසිදු චෝදනාවකට ඔහු පිළිතුරු ලබා දුන්නේ නෑ .
සම්පූර්ණ සජීවි වැඩසටහන