ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන කිහිපයකට ඩොලර් මිලියන 1.7 ක
මුදලක් ලබාදීමට ඇමරිකාවේ සී. අයි. ඒ. සංවිධානය තීරණය කර ඇත.
ඔවුන් මෙම මුදල ලබාදෙන්නේ යුද අපරාධ පිළිබඳ පරීක්ෂණ පැවැත්වෙන
ක්‍රියාවලියක් සකස් කිරීම සහ ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා එම
ක්‍රියාවලිය හරහා දණ්ඩනයට යටත් කිරීම යන කාර්ය සඳහාය.
මෙම මුදල ලැබෙනුයේ ප්රජාතන්ත්රවාදය සඳහා වන ඇමරිකන් රාජ්‍ය
මණ්ඩලය නමැති සංවිධානය හරහාය.
මෙම අරමුදල් සැපයීම සඳහා 2017 පෙබරවාරි 13 දාට පෙර ඉල්ලුම් කරන
ලෙස ඇමරිකානු බලධාරීන් මෙරට රාජ්‍ය නොවන සංවිධානවලින් ඉල්ලා
තිබේ.
මෙයට අමතරව ඇමරිකානු යූ එස් ඒඩ් සංවිධානය ශ්‍රී ලංකාවේ
ප්රජාතන්ත්රවාදය සහ වගවීමේ ව්‍යාපෘති ශක්තිමත් කිරීම සඳහා
ඩොලර් මිලියන 13.7 ක මුදලක් ශ්‍රී ලංකාවට ලබාදීමට තීරණය කර
ඇත.
යහපාලන ක්‍රියාදාමයට සම්බන්ධ ව්‍යාපෘති සඳහා වැය කිරීමේ
අරමුණින් මෙම අරමුදල සපයන බව ඇමරිකානු බලධාරීන් තවදුරටත්
දක්වා තිබේ.
ඇමරිකානු රජය මෙම අරමුදල් සැපයීමට තීරණය කර ඇත්තේ ඩොනල්ඩ්
ට්‍රම්ප් නව ජනාධිපති ලෙස දිවුරුම් දීමට පෙරය.
විදේශ රටවල කටයුතුවලට මැදිහත් නොවන බව ඩොනල්ඩ් ට්‍රම්ප්
ප්‍රකාශ කර තිබිණි.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Saturday, January 7, 2017
ලංකාවේ NGO කපුටන්ට USA ඩොලර් ආප්ප තල්ලුවක්....!!!
Posted by
lankanews
at
January 07, 2017
Labels: insult forces, lankanews, NGO, NGO dollars, srilanka ngo, srilankan forces, yahapalanaya
ලංකාවේ NGO කපුටන්ට USA ඩොලර් ආප්ප තල්ලුවක්....!!!
2017-01-07T20:45:00+01:00
lankanews
insult forces|lankanews|NGO|NGO dollars|srilanka ngo|srilankan forces|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
