ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Sira...!!!

Sira...!!!

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, January 4, 2017

EXCLUSIVE : වොක්ස්වැගන් සමග කිසි සම්බන්ධයක් නෑ.. වෙස්ටර්න් ඔටෝමොබයිල් අප්‍රිකාවේ ඝානාවල කාර් සේල් සමාගමක්..

ජර්මානු වොක්ස්වැගන් සමාගමේ යයි කියමින් ඊයේ දිනයේ කුලියාපිටියේදී මුල්ගල් තබන ලද කර්මාන්ත ශාලාව වොක්ස්වැගන් සමාගම හා කිසිදු සම්බන්ධතාවයක් නැති බව වෙස්ටර්න් ඔටෝමොබයිල් සමාගමේ වෙබ් අඩවිය නිරීක්‍ෂණය කිරීමෙන් පෙනී යයි.
මෙම සමාගම අප්‍රිකාවේ ඝානාවල ලියාපදිංචි වූවක් වන අතර වාහන ආනයනය කොට අලෙවි කිරීම මෙහි කාර්ය වෙයි. 2009 වසරේ ඝාහනාවල ලියාපදිංචි කරන ලද වෙස්ටර්න් ඔටෝමොබයිල් සමාගමේ හිමිකරු වන රීසා රවුෆ්ය.   ( VIDEO )
( Western Automobile Centre Adamafio Rd, Lagos Ave., East Legon. Accra. GHANA)
ඉහත සමාගමේ ක්‍රීයාකාරකම් ගැන (Company Profile) වෙබ් අඩවියේ දැක්වෙන්නේ එරට මැති ඇමතිවරුට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා එරටේ අලෙවියට විදේශ රටවල් වලින් වාහන ආනයනය කොට අලෙවි කරන බව මිස මොනයම් හෝ සම්බන්ධතාවයක් ජර්මනියේ වොක්ස්වැගන් මෝටර් රථ නිෂ්පාදකයා අතර නැති බවකි.
ඝාහනා රාජ්‍යය අප්‍රිකානු මහද්විපයේ බටහිර අප්‍රිකාවේ ඇති ඉතා දිලිදු රටක් වන 2011 වර්ෂයේ ඇ.ඩොලර් බිලියන 38.7 ක් වු සමස්ථ දල ජාතික නිෂ්පාදනය සීඝ්‍රයෙන් කඩා වැටෙන රටක් වන අතර 2015 දි දල ජාතික නිෂ්පාදනය ඇ.ඩොලර් බිලියන 32 කි.
වෙස්ටර්න් ඔටෝමොබයිල් සමාගම මෙතනින් 
දෙරණ රූපවාහිනිය මෙම පුවත වාර්තා කල අයුරු

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.