ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, January 4, 2017

ප්‍රභාකරන්ගේ මස්සිනාගේ තර්ජනයෙන් සිරිසේනට අසනීප වෙයි…

උතුරේ රණවිරු හමුවට ජනපති නෑ...!!!
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  හදිසියේම  අසනීපයෙන් පෙලෙන බව  අනාවරණය කළා.ඒ හේතුවෙන් අද යාපනයේ රණවිරුවන් මුණගැසීමේ අරමුණින් යාපනය බලා යැමට සංවිධානය කර ගමන නතරකර දම ඇති අතර හදිසියේ අසනීප විමක් ලෙස අදාළ ගමන නතර කිරිමට ජනපති කටයුතු කර තිබුනද එය ආරක්ෂක හේතුන් මත ගත් තින්දුවක් බවයි  අනාවරණය කළේ.
අද පෙරවරු 11.00ට පලාලි පිහිටි ගුවන් හමුදා මුලස්ථානයට අයත් ගුවන් තොටුපලට ලඟා වීමට නියමිත ජනාධිපතිවරයා ඉන් අනතුරුව ත්‍රිවිධ හමුදාවේ ආචාර මධ්‍යයේ යාපනය නගරයට පැමිණීමට නියමිතව තිබු අතර පසුව යුද්ධයෙන් මියගිය ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන් සහ පොලිස් භටයින්ට සිහිකිරීමේ අවස්ථාවකට එක්වීමට නියමිත අතර පසුව ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ සියලුම ඉහළ පෙලේ නිලධාරීන්ව පලාලි පිහිටි ගුවන් හමුදා මධ්‍යස්ථානයේ ජනාධිපතිවරයා විසින් ආමන්ත්‍රණය කිරීමට නියමිතව තිබුනා.
මිට අමතරව ආණ්ඩුකාරවරයාගේ කාර්යාලය තුල ” Tell to President ” වැඩසටහනේ තවත් නිල කාර්යාලයක් විවෘත කිරීමට නියමිතව තිබුනා.

නමුත් පසුගියදා ප්‍රභාකරන්ගේ මස්සිනා වන ද්‍රවිධ සංවිධානයේ මන්ත්‍රී එන්. කේ. ෂිවාජිලිංගම්ගෙන් මාධ්‍ය හරහා ජනාධිපතිවරයාගේ යාපන සංචාරය සහ රණවිරුවන් හමුවිම දැඩි ලෙස විවේචන කල අතර එය සංහිඳියාවට මෙන්ම ජනාධිපතිගේ ජිවිතයටද තර්ජනයක් විය හැකි බවට තර්ජනාත්මක මත පලකර තිබුනා.මිට අමතරව ද්‍රවිධ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ද ජනාධිපතිවරයා උතුරේදි යුධ හමුදාව හමුවිම සහ යුද්ධයෙන් මියගිය ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන් සහ පොලිස් භටයින්ට සිහිකිරීම පිළිබඳව අවස්ථා කිහිපයදි විරුද්ධ මත දරා තිබුනා.
ඒ හේතුවෙන් අදාල සංචාරයට සහභාගි නොවිමට ජනාධිපතිවරයා තිරණය කර තිබේන අතර එය තමන්ට හදිසියේ වැලදුන සෙම්ප්‍රතිශ්‍යාවක් මගින් දමා ජාම බේරා ගැනිමට කටයුතු කරමින් සිටින බවටද මේ වනවිට අනාවරණය වි තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.