ප්‍රශ්ණ කිරීමේ ක්‍රමයක් වශයෙන් ‘වොටර් බෝර්ඩින් ‘ (waterboarding)
සාර්ථක විධි ක්‍රමයක් බව විශ්වාස කරන ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්,
“ගින්දර සමග සටන් කළ යුත්තේ ගින්දරින්මයි” යැයි පවසයි.
ABC මාධ්‍ය වෙත ඔහු ප්‍රකාශ කළේ අන්තවාදයට එරෙහිව නීත්‍යානුකුලව
සටන්වැදීම පිණිස කළයුත්තේ කුමක්දැයි ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස් සහ CIA
අධ්යක්ෂ මයික් පොම්පියෝ සමග සාකච්ඡා කරන බවයි.
‘වෝටර් බෝර්ඩින්’ යනු යමෙකුගේ මුහුණට නොකඩවා දිය වත්කරමින් දියේ ගිලීම වැනි තත්වයකට පත්කර ප්‍රශ්න කිරීමේ උපක්රමයකි.
එය වධහිංසා දීමේ ක්‍රමයක් ලෙස පිළිගැනෙන අතර ඇමරිකාව විසින් තහනම් කරනු ලැබීය.
” ඔවුන් වෙඩි තියනකොට, අපේ මිනිසුන්ගේත් අන් අයගේත් හිස් සිඳිනකොට,
මැදපෙරදිග ඉන්න ක්‍රිස්තියානි බැතිමතුන් වීම නිසාම මිනිසුන්ගේ ගෙළ කපා දමන
කොට, මධ්‍යතන කාලයෙන් මෙපිට අපි අසා නැති ආකාරයේ දේවල් අයිසිස් කණ්ඩායම
කරනකොට, ‘වෝටර් බෝර්ඩින්’ ක්‍රමය තද වැඩියි කියල මට දැනෙයි ද?” යනුවෙන්
ජනාධිපති ට්‍රම්ප් මෙහදි වැඩිදුරටත් පැවසීය.
ජනාධිපතිවරණ සමයේ රුපවාහිනී විවාදයකදී ඩොනල්ඩ් ට්‍රම්ප් අඟවා තිබුණේ
ත්‍රස්තවාදී සැකකරුවන් සඳහා ‘වෝටර් බෝර්ඩින්’ වැනි දැඩි ක්‍රම යොදාගන්නා
ලෙස ඇතැම්විට හමුදාවන්ට උපදෙස් දෙනු ඇති බවයි.
එහෙත් පසුව සිය ස්ථාවරය මෘදු කළ ඔහු පවසා තිබුණේ හමුදාවට ජාත්‍යන්තර නීති කඩ කිරීමට තමා උපදෙස් නොදෙනු ඇති බවයි.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Saturday, January 28, 2017
“ත්රස්තවාදීන්ට වධ දුන්නාට ප්‍රශ්නයක් නෑ“ තහනම් කළ වධක ක්‍රමයක් ට්‍රම්ප් යළි ගෙනෙයි !
Posted by
lankanews
at
January 28, 2017
Labels: anti muslims, cia, donald trump, ISIS, Islamic Jihadism, lankanews, usa mission, usa president
“ත්රස්තවාදීන්ට වධ දුන්නාට ප්‍රශ්නයක් නෑ“ තහනම් කළ වධක ක්‍රමයක් ට්‍රම්ප් යළි ගෙනෙයි !
2017-01-28T19:32:00+01:00
lankanews
anti muslims|cia|donald trump|ISIS|Islamic Jihadism|lankanews|usa mission|usa president|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
