ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Sunday, January 8, 2017

අද දින නිර්ලජ්ජිතව ජනතා අයිතිය වමරා බුදින දේශපාළු අපතයෝ....!!!

රටේ මිනිසුන්ගේ ඡන්දයෙන්  බලයට ආ මේ රජය දැන් හැසිරෙන්නේ පිස්සු බල්ලන්සේය .යහපාලනයක් ගෙන ඒමේ මුවාවෙන් විධායක ජනපති බලය මාස 6 කින් ඉවත් කරන බවට සපථ කරමින් එදා මාදුළුවාවේ සෝභිත හිමියන් ඉදිරියේ වැඳ වැටී පොරොන්දුවූ කොහේවත් සිටි මෛත්‍රිපාල අද දින දෙවර්ෂ පූර්ණ අභිෂේක මඟුළ ජයටම සැමරීමට කටයුතු යොදා ඇත.
 කොහේවත් සිටි මෛත්‍රිපාල ඔසවා තැබූ සාධාරණ සමාජයක් සංවිධානය යටින් ඊළඟට බලයට ඵන්නේ විසි තිස් වතාවක් ජනතා ඡන්දයෙන් පැරදී ... , යාමට ඒමට ආතක් පාතක් නැතිව සිටි රනිල් ඇතුළු යූ එන් පී නඩයයි .මේ වන විට ඵදා රජයට චීනයේ ආයෝජන ගැන බැණවැදී ඵයම නැවතත් බලෙන් කරන යහපාලනය යන බෝඩ් ලෑල්ලට මුවාවී ජනතාවගේ පරම අයිතියට පයින් ගසන යූ එන් පී හොර නඩය රටම විනාශ කරමින් සිටී .රට ජාතිය සතු භූමිය පවා බදු දෙමින්  ,ජනතාවට බදු පිට බදු ගසමින් පෙළා දමන හිතුවක්කාරී සහ උද්දඡ්ච පාලනයක් ගෙන යමින් සිටී.

අද දිනට යෙදී ඇති ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනගේ දෙවැනි පදවිප‍්‍රාප්තියට සමගාමීය තේමා ගීතයක් එල් දක්වා තිබේ.
එය නම් කර ඇත්තේ තිරසර යුගයක් නමිනි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.