හිතන්නටවත් බැරි නිසා...
මම ගියා බත් කන හරක්ටත්
මොළේ දුන් මිනිසා සොයා...//
පොළොන්නරුවේ සරල නිවෙසක
මැටි පිළෙක පැදුරක් එළා..
සරල ලෙස අනුභව කරයි ඔහු
කොස් කොළේ කදිමයි කියා...//
වසර දෙකකට ඉහතදී නුඹ
මැවූ සිහිනය කොහි කියා..
ඇසූ විට සරලව සිනාසුණි
අහෝ තොපි මෝඩයි කියා//
මැටි පිළෙක පැදුරක් එළා..
සරල ලෙස අනුභව කරයි ඔහු
කොස් කොළේ කදිමයි කියා...//
වසර දෙකකට ඉහතදී නුඹ
මැවූ සිහිනය කොහි කියා..
ඇසූ විට සරලව සිනාසුණි
අහෝ තොපි මෝඩයි කියා//
වී වගාව වැනසීම ප්රතිපත්තිය කරගත් නායකයන් සිටින රටක ගොවියා මෙන්ම පාරිභෝගිකයාද අනාතය..කිසිදු රාජ්ය-පුද්ගලික (රුපවාහිනි ගුවන්විදුලි ) මාධ්යක සහ රාජ්ය උත්සවවලදී වාදනය සහ ගායනය තහනම් වූ ජාතිවාදී ගීතය...