ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, January 19, 2017

ඇසූ විට සරලව සිනාසුණි අහෝ තොපි මෝඩයි කියා...!!!

මේ තරම් සියුමැලිද කොස්කොළ
හිතන්නටවත් බැරි නිසා...
මම ගියා බත් කන හරක්ටත්
මොළේ දුන් මිනිසා සොයා...//

පොළොන්නරුවේ සරල නිවෙසක
මැටි පිළෙක පැදුරක් එළා..
සරල ලෙස අනුභව කරයි ඔහු
කොස් කොළේ කදිමයි කියා...//

වසර දෙකකට ඉහතදී නුඹ
මැවූ සිහිනය කොහි කියා..
ඇසූ විට සරලව සිනාසුණි
අහෝ තොපි මෝඩයි කියා//

වී වගාව වැනසීම ප්‍රතිපත්තිය කරගත් නායකයන් සිටින රටක ගොවියා මෙන්ම පාරිභෝගිකයාද අනාතය..කිසිදු රාජ්‍ය-පුද්ගලික (රුපවාහිනි ගුවන්විදුලි ) මාධ්‍යක සහ රාජ්‍ය උත්සවවලදී වාදනය සහ ගායනය තහනම් වූ ජාතිවාදී ගීතය...

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.