හොරණ ටයර් ෆැක්රියත් ‘වොක්ස්වැගන්-02’ වෙයි.. ටයර් හදන ආයෝජන අපි කලේ නැතැයි ඉතාලි සමාගම කියයි..
ලංකාවේ විශාලතම ටයර් කර්මාන්ත ශාලාව යයි කියමින් අගමැති රනිල්
වික්‍රමසිංහ අතින් පසුගියදා මුල් ගල් තැබුණු හොරණ කර්මාන්ත ශාලාවේ
ආයෝජනයන් සම්බන්දයෙන්ද සැක මතුව තිබේ.
සන්ඬේ ටයිම්ස් පුවත් පත වාර්තා කරන්නේ මෙම ආයෝජනය සිදු කරන්නේ යයි කියූ
ඉතාලියෝ මරංගෝනි සමාගම උපුටා දක්වමින් පුවත්පත වාර්තා කරන්නේ එම සමාගම
කිසිදු ටයර් කර්මාන්ත ශාලාවකට ආයෝජන කර නැති බවත් ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය
සමගින් කිසිදු ගිවිසුමකට එළැඹ නැති බවත්ය.
සන්ඬේ ටයිම්ස් පුවත් පත වාර්තා කරන්නේ මෙම ආයෝජනය සිදු කරන්නේ යයි කියූ ඉතාලියෝ මරංගෝනි සමාගම උපුටා දක්වමින් පුවත්පත වාර්තා කරන්නේ එම සමාගම කිසිදු ටයර් කර්මාන් ශාලාවකට ආයෝජන කර නැති බවත් ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය සමගින් කිසිදු ගිවිසුමකට එළැඹ නැති බවත්ය. (වීඩියෝ)
2014 වසරේ සිට මරංගෝනි සමාගම ටයර් නිෂ්පාදනයෙන් ඉවත්ව ඇතැයිද පුවත්පතේ දැක්වෙන අතර මෙම තත්වය මක අදාල කර්මාත් ශාලව සදහා මුදල් ආයෝජනයන් කරන්නේ කවුරුන්දැයි අපැහැදිලිය.
සන්ඬේ ටයිම්ස් වාර්තා මෙතනින්
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Monday, January 9, 2017
රටම අන්දන යහපාලන බේගල් පිට පිට මාට්ටු...!!! විලි ලැජ්ජයි ...නින්දිතයි....!!!
Posted by
lankanews
at
January 09, 2017
Labels: fake agreement, lankanews, ranil wickramasinge, unp corruptions, unp politicians, unp project, yahapalanaya
රටම අන්දන යහපාලන බේගල් පිට පිට මාට්ටු...!!! විලි ලැජ්ජයි ...නින්දිතයි....!!!
2017-01-09T13:50:00+01:00
lankanews
fake agreement|lankanews|ranil wickramasinge|unp corruptions|unp politicians|unp project|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
