ශ්‍රී ලංකා ජාතික ගීයේ දෙමල අනුවාදනය වෙනුවට වෙනම දෙමළ ගීයක්..
ජනවාරි 8 වෙනිදා කැනඩාවේ පිහිටි දෙමළ ජනතාව බහුලව ජීවත්වන බැර්ම්ප්ටන්
නගරය සහ උතුරේ වව්නියාව නගර දෙක Brampton To Vavuniya සහෝදර නගර ලෙස දියුණු
කිරීමට අවශ්‍ය ආර්ථික මෙන්ම සමාජ සංස්කෘතික ගිවිසුම් කිහිපයකට එලබීමට සිදු
වුනි.
ඒ සඳහා උතුරු පලාතේ මහ ඇමති සී විග්නේෂ්වරන් කැනඩාවේ බැර්ම්ප්ටන් සිටි නගර ශාලාවේ උත්සවයක් පවත් වන ලදි.වීඩියෝ
මෙම අවස්ථාවේදි උතුරු පලාතේ මහ ඇමති සී විග්නේෂ්වරන් කැනඩාවේ
බැර්ම්ප්ටන් සිටි වෙසෙන දෙමළ ජනතාව ඇතුළු එම නගරයේ ප්‍රධානින් මෙන්ම කැනඩා
රජයේ පාර්ලිමේන්තුව මන්ත්‍රීන් මෙන්ම පිරිසක් ගේ සහභාගිත්වටෙන් සමුළුවක්
බැර්ම්ප්ටන් සිටි නගර ශාලාවේදි පැවැත්වූනි.
එම සමුළුව ආරම්භයේදි බැර්ම්ප්ටන් සිටි නගරයේ වෙසෙන දෙමළ දරුවන් විසින්
ඉතා අපුරුවට කැනේඩියානු ජාතික ගීය ගැයු අතර ඊට පසු ශ්‍රීලංකාවේ ජාතික ගීයේ
දෙමළ අනුවාදනය වන ” ශ්‍රීලංකා තායි ” කියා කියනු වෙනුවට දෙමළ අභි නන්දන
ගීතයක් ගයා එයට ගරු කොට සමුළුවේ වැඩ ආරම්භ කරන ලදි.
මෙහිදී පුදුමයකට කරුණ වන්නේ උතුරේ මහ ඇමති ඇතුළු ද්‍රවිඩ නායකයින්
සහභාගි වූ කොළඹ ගාලු මුවදොර පැවති පසුගිය නිදහස් උත්සවයේදි ප්‍රථම වරට අපේ
ජාතික ගීය දෙමළ බසින් ද ගැයිමෙන් සියලු ජනකොටස් සඳහා සාධාරණ ඉටුවන බව සිංහල
නායකත්වය කතා කරන විට අවම වශයෙන් ශ්‍රීලංකාවේ පිහිටි ප්‍රධාන නගරයක් වන
වව්නියාව නගරය කැනඩාවේ පිහිටි බැරෑම්ප්ටන් සිටි Brampton City නගරය සමඟ නගර
දෙක ඒකාබද්ධ කොට දියුණු කිරීමට අවශ්‍ය ආර්ථික වැනි වැදගත් ගිවිසුමක්
අත්සන් කිරීමට පැවති සමුළුවක දී , එම වව්නියා නගරය පිහිටි ශ්‍රීලංකාවේ
ජාතික ගීය මොනම භාෂාවකින් හෝ නොගයා ඒ වෙනුවෙන් වෙනත් දෙමළ ජාතී අභිමානි
ගීතයක් ගයා රටවල් දෙකේ ජාතික ගීයන්ට ගරු කොට සම කිරීම සංහිඳියාව අගයන
නායකත්වය පිලිගන්නේ ද යන්නයි.
එමෙන්ම ශ්‍රීලංකාවේ බේදයකින් තොරව සිංහල ප්‍රදේශවල පවා දෙමළ භාෂාවෙන්
බෝඩ් ලැලි දමන්නට නියෝග දෙන මනෝ ගනේෂන් ඇමතිවරයාගේ ජාතික ප්‍රතිපත්තිවලට
කොතරම් මෙම ක්‍රියාව අගේ ද යන්න සෝයා බැලිම වටි.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Tuesday, January 17, 2017
නපුංසක යහපාලනයේ කෙප්ප සංහිඳියාව....!!! හොර කොටියා ලොවම ගිණි තබයි...!!!
Posted by
lankanews
at
January 17, 2017
Labels: elam tamil, LTTE agenda, mano ganeshan, racist vigneshvaran, sanhindiyawa, unp corruptions, vigneshwaran, yahapalanaya
නපුංසක යහපාලනයේ කෙප්ප සංහිඳියාව....!!! හොර කොටියා ලොවම ගිණි තබයි...!!!
2017-01-17T08:02:00+01:00
lankanews
elam tamil|LTTE agenda|mano ganeshan|racist vigneshvaran|sanhindiyawa|unp corruptions|vigneshwaran|yahapalanaya|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...