ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, January 19, 2017

උතුර ඒකීය – දකුණ ෆෙඩරල්…..බෙදුම්වාදීන්ගේ අරුම ලොජික්....!!!

උතුර හා නැගෙනහිර ඒකාබද්ධ කිරීම හරහා ඒ ප්‍රදේශ එක් කරගෙන ජීවත් වීමේ ඒකීය යෝජනාවක් ගෙන එන දෙමළ ජාතික සංධානය සහ බෙදුම්වාදී න්‍යායාචාර්‍යවරුන් දකුණට ඒ න්‍යාය කපිට ගසා බෙදා වෙන් කිරීමේ ෆෙඩරල් යෝජනාවක් ගෙන ඒම පුදුම සහගත බව ගෙවිඳු කුමාරතුංග පෙන්වා දෙයි.
ජාතික ඒකාබද්ධතා කමිටුව විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව අවධාරණය කළේය.
ෆෙඩරල් ව්‍යවස්ථාවකට විරුද්ධ යයි අද කෙඳිරි ගාන චම්පික රණවක ඇමතිවරයා ඇතුළු හෙළ උරුමයද මේ බෙදුම්වාදී ව්‍යවස්ථා සංශෝධනයට අත් වැල් ඇල්ලූ බවද ගෙවිඳු කුමාරතුංග  පෙන්වා දෙයි.”අගමැති වරයා නව ව්‍යවස්ථාවක් සම්පාදනය සඳහා පොදු යෝජනාවක් ගෙනාවේ 8 දෙනෙකුගේ නම් සහිතවයි. ( VIDEO )
අමාත්‍ය චමිපික රණවක  ඒ අට දෙනාගෙන් කෙනෙක්. ඒවගේම මේ බෙදුම්වාදී ව්‍යවස්ථාව සමඟ අනුගත වුනු යෝජනා සහිත රාජ්‍ය සේවයේ ප්‍රතිසංස්කරණ පිළිබඳ අනුකාරක සභාව නියෝජනය කළ කරුණාරත්න පරණවිතාන අද වන විට ජාතික හෙළ උරුමයේ සම සභාපති.” යැයි ඔහු පැවසීය.
‘අපි විරුද්ධ වෙන්නම්. ඔයාලා කරගෙන යන්න’ යනුවෙන් චම්පික-රතන හිමි ඇතුළු හෙළ උරුමය එදා ජනවාරි 8 ට පෙර රාජිත සේනාරත්න වැනි බෙදුම්වාදීන් සමග එකඟතාවයකට පැමිණ සිටි බව එකළ රාජිත සේනාරත්නගේ දුරකතන සංවාදයක හඬපටයක් හරහා සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය විය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.