යහපාලන ආණ්ඩුව නිළ නිවේදනය නිකුත් කරයි...!!!
යල හා මහ කන්නයන්ගේ සහල් අවසන් වූ පසු ආහාර සම්බන්ධයෙන් විශාල ප්‍රශ්ණයක් රටේ ඇති බව කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් රොහාන් විජේකෝන් පවසයි.වීඩියෝ
ඊට විසදුම් ලෙස ඔහු යෝජනා කරන්නේ කොස් කොල, ක්‍රෝටන් කොල, ජපන් බටු කොල, කොප්ප කොල ආහාරයට ගත යුතු බවයි.මහනුවරදී පැවති වැඩමුළුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
සේවකයින් හත් දෙනෙකුගේ නමට මං වී අලෙවි මණ්ඩලයේ වී තොග ගන්නවා.. – ජනපති සොයුරු ඩඞ්ලි
තමනටද වී අලෙවි මණ්ඩලයෙන් වී තොගයක් ලැබීමට ඇති බවත් නමුත් ඒවා ලැබෙන්නේ
තමන්ගේ නමට නොව සේවකයන් හත් දෙනෙකුගේ නම්වලට බව ප්‍රකට සහල් ව්‍යාපාරික
ඩඞ්ලි සිරිසේන පවසයි.
වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා විසින් කරන ලද කළ අභියෝගයට මෙම සිදුවීමෙන්ම
පිළිතුරු ලැබෙන බවද කී ඔහු වී මෝල් හිමියන් නොවන පුද්ගලයින්ට වී තොග ලබා
දී ඇති බව ඔප්පු කරන්නැයි සභාපතිවරයා කළ අභියෝගයට පිළිතුරක් ලෙස මෙම
හෙළිදරව්ව කරන බවද පැවසීය.
හැකිනම් අද වන විට වී තොග ලබාදී ඇති පුද්ගලයන්ගේ නාම ලේඛනය ප්‍රසිද්ධ කරන්නැයිද ඔහු සභාපතිවරයාගෙන් ඉල්ලීය.
කපටි කරුප්පයියාගේ චෝදනාව නම්...!!!
හාල් මිල වැඩි වුනේ හම්බන්තොට වරායට ගත් ණය නිසා.. නැතිනම් කිලෝව 75කින් අඩු කරනවා.. ICU එකේ තිබූ ආර්ථිකය අපි වාට්ටුවට දැම්මා..
හාල් මිල මෙරතම් ඉහල ගොස් ඇත්තේ හම්බන්තොට වරායට ගත් නය නිසා බවත් එම ණය
නොවුයේ නම් හාල් කිලෝවක් රුපියල් 75කින් අඩු කිරීමට හැකියාව තිබූ බවත්
මුදල් ඇමති රවි කරුණානායක කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා
සිටියේය.
එම මුදල තිබුනේ නම් රජයේ සේවකයින් 50,000කට වසරක් සදහා වැටුප් ගෙවීමටද තිබූ බව ඔහු පැවසීය.
ඉතා අකමැත්තෙන් වුවද මෙම අධික ණය පියවීමට ජනතාවට වැට් බදු 4%කින්
වැඩිකිරීමට වූ බව ද කී ඇමතිවරයා අයිසීයූ එකේ තිබූ ආර්තිකය මේ වන විට යහපාලන
ආණ්ඩුව විසින් වාට්ටුවට දමා ඇතැයිද පැවසීය.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Monday, January 9, 2017
තොපි කාපියව් ගස් කොළ අපි කන්නම් හැම් ,බේකන් ,බාස්මති ..!!!
Posted by
lankanews
at
January 09, 2017
Labels: lankanews, ranil, ravi karunanayake, ravi karunanayake family, unp politicians, unp taxes, yahapalanaya
තොපි කාපියව් ගස් කොළ අපි කන්නම් හැම් ,බේකන් ,බාස්මති ..!!!
2017-01-09T19:36:00+01:00
lankanews
lankanews|ranil|ravi karunanayake|ravi karunanayake family|unp politicians|unp taxes|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
