ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Monday, January 9, 2017

තොපි කාපියව් ගස් කොළ අපි කන්නම් හැම් ,බේකන් ,බාස්මති ..!!!

යහපාලන ආණ්ඩුව නිළ නිවේදනය නිකුත් කරයි...!!!
 යල හා මහ කන්නයන්ගේ සහල් අවසන් වූ පසු ආහාර සම්බන්ධයෙන් විශාල ප‍්‍රශ්ණයක් රටේ ඇති බව කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් රොහාන් විජේකෝන්  පවසයි.වීඩියෝ
ඊට විසදුම් ලෙස ඔහු යෝජනා කරන්නේ කොස් කොල, ක්‍රෝටන් කොල, ජපන් බටු කොල, කොප්ප කොල ආහාරයට ගත යුතු බවයි.මහනුවරදී පැවති වැඩමුළුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
 සේවකයින් හත් දෙනෙකුගේ නමට මං වී අලෙවි මණ්ඩලයේ වී තොග ගන්නවා.. – ජනපති සොයුරු ඩඞ්ලි
 තමනටද වී අලෙවි මණ්ඩලයෙන් වී තොගයක් ලැබීමට ඇති බවත් නමුත් ඒවා ලැබෙන්නේ තමන්ගේ නමට නොව සේවකයන් හත් දෙනෙකුගේ නම්වලට බව ප‍්‍රකට සහල් ව්‍යාපාරික ඩඞ්ලි සිරිසේන  පවසයි.
වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා විසින් කරන ලද කළ අභියෝගයට මෙම සිදුවීමෙන්ම පිළිතුරු ලැබෙන බවද කී ඔහු වී මෝල් හිමියන් නොවන පුද්ගලයින්ට වී තොග ලබා දී ඇති බව ඔප්පු කරන්නැයි සභාපතිවරයා කළ අභියෝගයට පිළිතුරක් ලෙස මෙම හෙළිදරව්ව කරන බවද පැවසීය.
හැකිනම් අද වන විට වී තොග ලබාදී ඇති පුද්ගලයන්ගේ නාම ලේඛනය ප‍්‍රසිද්ධ කරන්නැයිද ඔහු සභාපතිවරයාගෙන් ඉල්ලීය.
කපටි කරුප්පයියාගේ චෝදනාව නම්...!!!

 හාල් මිල වැඩි වුනේ හම්බන්තොට වරායට ගත් ණය නිසා.. නැතිනම් කිලෝව 75කින් අඩු කරනවා.. ICU එකේ තිබූ ආර්ථිකය අපි වාට්ටුවට දැම්මා..

හාල් මිල මෙරතම් ඉහල ගොස් ඇත්තේ හම්බන්තොට වරායට ගත් නය නිසා බවත් එම ණය නොවුයේ නම් හාල් කිලෝවක් රුපියල් 75කින් අඩු කිරීමට හැකියාව තිබූ බවත් මුදල් ඇමති රවි කරුණානායක කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.
එම මුදල තිබුනේ නම් රජයේ සේවකයින් 50,000කට වසරක් සදහා වැටුප් ගෙවීමටද තිබූ බව ඔහු පැවසීය.
ඉතා අකමැත්තෙන් වුවද මෙම අධික ණය පියවීමට ජනතාවට වැට් බදු 4%කින් වැඩිකිරීමට වූ බව ද කී ඇමතිවරයා අයිසීයූ එකේ තිබූ ආර්තිකය මේ වන විට යහපාලන ආණ්ඩුව විසින් වාට්ටුවට දමා ඇතැයිද පැවසීය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.