ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, January 17, 2017

මැරෙන්න යනවා කියූ කුඩු දුමියා හිරෙන් පැනයන්න සැලසුම් කරලා..?

මරණ දණ්ඩනය නියම කර වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රි දුමින්ද සිල්වා ඇතුළු පිරිසක් බන්ධනාගාරයෙන් පැන යන්නට සැලසුම් කලේ යයි විද්‍යුත් මාධ්‍යයන්හි පල වූ පුවතක් සම්බන්ධයෙන් විමර්ශණය කිරීමට නීතිපතිවරයා විසින් උපදෙස් දී ඇති බවට රහස් පොලීසිය විසින් කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට දන්වා ඇත.

ඒ අනුව බන්ධානාගාර අධිකාරීවරයාගෙන් හා දුමින්ද සිල්වා ඇතුළු පිරිස රඳවා සිටින මැදිරි බාර ප‍්‍රධාන ජේලර්වරයාගෙන් ප‍්‍රකාශ සටහන් කර ගැනීමටද අධිකරණය නියෝග කර තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.