ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, January 23, 2017

නි.ඇමති දිලිප් වෙදාඅරච්චිගේ අක්කර දෙකේ ගංජා හේනට පොලීසිය බය ඇයි..?

ධීවර නියෝජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චිගේ අනුදැනුම මත මොනරාගල දිස්ත්‍රික්කයට මායිම්ව පවත්වාගෙන යන ගංජා අක්කර දෙකක් සම්බන්දධයෙන් තොරතුරු ලැබී තිබුණත් අද වනතෙක් නීතිය ක්‍රියාත්මක නොවීම ගැටලුවක් වී ඇත.

ඔහු ප්‍රධාන ආදායම් මාර්ගය වන කංසා ජාවාරම දැනට වසර විස්සක සිට සිදුකරගෙන යන දෙයකි.මොහු එක්වරක් ගංජා සමඟද පොලීසියට කොටුවු අතර ඊට අදාල නඩුවද තවමත් විභාග වෙමින් ඇත. අක්කර දෙකක් පමණ විශාලත මෙම ගංජ හේනතුළ දඩමස් ජාවාරමද සිදුකරණ බවත් එක්වරක් වන ජීවී නිළදාරින් එම ස්ථානයට ගියත් දිලිප්ගේ ඇමතුමක් මත හැරී ගොස් ඇත.
කෙසේ වෙතත් මෙම ගංජා හේන වටලන්නේ නැත්තේ ඇයිදැයි අපට ගැටලුවක් ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.