කුලියට
මගීන් ප්රවාහනය කරන සෑම ත්රී රෝද රථයක්ම ටැක්සි මීටරයක් සවිකළ
යුතු බව සඳහන් කරමින් මෝටර් වාහන පනත යටතේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත්
කර ඇත.
මීට අමතරව තවත් නීති කිහිපයක් එමගින් පනවා ඇත.
Posted by
lankanews
at
January 13, 2017
Labels: colombo threewheels, fake taxi service, safty rules, taxi meters, three wheelers, Three-wheeler Driver, threewhelers, yahapalanaya