ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, January 12, 2017

අහිංසකයන් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර වලට ලක් වෙද්දී සැඟවී මුවාවී බලා සිටි නාමල් ...!!!

අහිංසක මිනිසුන් උසි ගන්වා .ඒ අහිංසකයන් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර වලට ලක් වෙද්දී සැඟවී මුවාවී බලා සිටි නාමල් බේබි කපටියා ... නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගන්නැයි
රජයේ බලවතුන්ගෙන් බලපෑම් .හම්බන්තොට ආයෝජන කලාපයට මුල් ගල තැබීමට එරෙහිව විරෝධතාවයේ යෙදුන සහ පොදු දේපොළ හානි කළ බව කියන පනස් දෙනෙකු පොලිසිය විසින්  අත්අඩංගුවට ගෙන තිබේ. හම්බන්තොට මහේස්ත‍්‍රාත්වරයා 06 දා ලබා දුන් නියෝග නොතකමින් අධිකරණ නියෝග කඩ කළ තවත් පිරිස් සොයා විශේෂ මෙහෙයුමක් ක‍්‍රියාත්මක වන බව ද පොලිසිය පැවසීය.
හම්බන්තොට පරිපාලන සංකීර්ණය හා යෝජිත කර්මාන්ත පුරය ආශ‍්‍රිත ප‍්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වීම දින 14කට තහනම් කරමින් හම්බන්තොට මහේස්ත‍්‍රාත් මංජුල කරුණාරත්න 06 අතුරු නියෝගයක් නිකුත් කළේය මෙම අධිකරණ නියෝගය 26 දෙනෙකුට පුද්ගලිකවම දැනුම් දී තිබුණු අතර නාමල් රාජපක්ෂද ඒ අතර වේ.වීඩියෝ
එම අධිකරණ නියෝගය නොතකා විරෝධතාවයේ යෙදුණ නාමල් රාජපක්ෂ  ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් වහාම අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස රජයේ බලවතුන් කිහිප දෙනෙක් පොලිසියේ ඉහළම නිළධාරියෙකුට ප‍්‍රකාශ කර ඇති බව දැනගන්නට ලැබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.