ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, January 24, 2017

ජෙප්පා හෙළුවෙන්....!!!

 අනුර දිසානායකයේ අයර්ලන්තයේ නිවස ගැන තොරතුරු හෙළිවේ !!!
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකට අයත් බව කියවෙන අයර්ලන්තයේ නිවසක් සම්බන්ධයෙන් වූ ලිපියක් අන්තර්ජාල මාධ්‍ය ඔස්සේ පලවී තිබෙනවා.
අයර්ලන්තයේ ඩබ්ලින් නුවර බ්ලැක්රොක් හි සිඩ්නි පෙදෙසේ අනුර කුමාර දිසානායකගේ නමින් තිබෙන නිශ්චල දේපලකට අදාල බදු ගෙවන්නැයි බදු එකතු කිරීමේ ජනරාල් වරයා විසින් එවන ලද එම ලිපියේ සදහන් වනවා.

2013 වසරේදී මිලට ගෙන ඇති බව කියවෙන මෙම නිවස වසරින් වැඩි කාලයක් වසා තිබෙන බවත්, එය මසක් පමණ විවෘතව තිබෙන්නේ එක්සත් රාජධානියේ වෙසෙන ජවිපෙ නායකයාට සම්බන්ධකම් ඇති කාන්තාවක් වාර්ෂික නිවාඩු ගත කිරීමට පැමිණීමේදී පමණක් බවද අන්තර්ජාල මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.