ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, January 10, 2017

නැව් ගිලූ කපටි හොර රාජිතයාගේ පවුල් ගහ දළුලන අයුරු

ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලන නිලධාරීන්ගේ සංගමයේ ඊලඟ සභාපති තනතුරට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න  නිතරඟයෙන් තෝරා පත්කරගෙන ඇත. පසුගිය සිකුරාදා (06) රාත්‍රි පැවැති සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමේ දී සුජාතා සේනාරත්න  මෙම තනතුරට තෝරා පත්කර ගෙන තිබේ.
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස මේවනවිට කටයුතු කරන ඇය ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලන නිලධාරී සංගමයේ සභාපති තනතුරට නිතරගයෙන් පත්වීම සන්ධිස්ථානයකි.

රාජිත සේනාරත්න පදනමේ සම සභාපතිනි වන්නේද වෛද්‍ය සුජාතා සේනාරත්නයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.