ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, January 10, 2017

ලාංකික පූර්ව මුස්ලිම් ජාතික සංවිධානයක් වූ වගයි.

2016 වසර අවසානයේ ලෝකයම නව වසර පිළිගැනීමට සූදානම් වන අතරතුර, ඉස්ලාම් ආගම හැරගිය මුස්ලිම් ජාතිකයින් සිය ප්‍රථම පූර්ව මුස්ලිම් ජාතියන්ගේ හමුව අගනුවර නිර්නාමික ස්ථානයක දෙසැම්බර් මස 30 වන දින පවත්වන ලදී. මෙවැනි සංවිදාන අප රටට ආගන්තුක වුවද පකිස්ථානය , මැලේසියාව ආදී රටවල දැනටමත් පවතී, එබැවින් මෙය ශ්‍රී ලංකාවේ සුවිශේෂී සන්ධිස්ථානයකි.
විවිධ වයස් කාණ්ඩවල ගැහැණු පිරිමි දෙපාර්ශවයම මෙයට සහභාගී වූහ. එසේම සමාජ ජාල වෙබ් හරහා කරනලද ප්‍රචාරයන්හි ප්‍රතිඵලයක් ලෙස මෙය සාර්ථකව කරගැනීමට හැකිවූ අතර එම සභාවේ එකමුතු තීරණයක් මත මහා සමුළුවක් ලෙස නම්කරන ලදී. මෙහිදී කමිටුවක් පත්කරගන්නා ලද අතර යෝජනා 11ක් හැකි ඉක්මනින් රජයට , මාධ්‍ය ආයතන වලට හා මහා ජනතාවට පිරිනැමීමටද සභාව එකග වූහ. එසේම කෙටිකාලින හා දිගු කාලින සැලසුම් වලට සභාව එකග වුනි.

එමෙන්ම එක්වූ සාමාජිකයන් තමන් ඉස්ලාම් ආගම අතහැරීමට තමන්ට හේතුවූ කාරණා හා අදහස් හුවමාරු කරගත්හ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.