කැබිනට් තීරණයන් වෙනස් කිරිමෙන් ව්‍යාපාර ප්‍රජාව කැලඹේ.. එජා පාක්ෂිකයින් කලබල වේ..!!!
නිවාස ඉදිකිරීම් සඳහා රුපියල් බිලියන 6 ක් පසුගිය අයවැයෙන් නිවාස හා
ඉදිකිරීම් අමාත්‍යාංශය වෙත වෙන් කොට තිබු බවට පුරසාරම් දොඩමින් සජිත්
ප්‍රේමදාස පසුගිය අයවැය සම්බන්ධව කතා කලද ඔහු විසින් අයවැය යෝජනාවේ
තිබු ගණන් මිමි වරදවාගෙන ඇති බව පැහැදිලි වනුයේ එම රුපියල් බිලියන 6 න් 3
ක්ම රිෂාඩ් බදුර්දින්ට උතුරු පලාතේ අවතැන් වූ මුස්ලිම් සහ සිංහල ජනතාව
නිවාස සැදිමට ලබා දීමයි. තව බිලියනයක් වතුකරයේ නිවාස සැදිමට පලනි දිගම්බරම්
අමාත්‍යවරයාට වෙන් කොට ඇති අතර ස්වාමිනාදන් ඇමතිවරයා විදේශ ණය යෝජනා
ක්‍රමයක් යටතේ රුපියල් බිලියන 7 ක් නිවාස වෙනමම උතුරේ සෑදිමට කටයුතු කරගෙන
යයි.
අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා ආර්ථික සමුළුවකට සහභාගි වීම සඳහා
ස්විස්ටර්ලන්තයේ ඩාවෝස් නගරයට ගොස් සිටින අවස්ථාවක පැවති අමාත්‍ය මණ්ඩල
රැස්වීමේදි මුදල් අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපයන් දැඩි ව්වේචන කොට ගනු ලැබූ
තීරණයන් වෙනස් කිරීම නිසා ව්‍යයාපාර ප්‍රජාව කැලබීමට පත්ව ඇත. ඔහුන් රටින්
බැහැරව සිටින විට වැඩ බෑලිමේ අගමැතිවරයෙකු හෝ මුදල් ඇමතිවරයකු පත් කිරීමක්
සිදු කොට ඇති බව ජනතාව නොදනී.
එමෙන්ම එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ දිවයිනන්
බැහැරව සිටින මෙවැනි අවස්ථාවක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා හරහා අමාත්‍ය
මණ්ඩලය තුල ගැටුම් ඇතිකොට පක්ෂ නායකත්වය විවේචන වන අන්දමේ කරුණු ඉදිරිපත්
කිරීමට ජනාධිපතිවරයා ඉඩ හැරිම නිසා එක්සත් ජාතික පක්ෂ අගමැතිවයෙකු යටතේ ඇති
ආණ්ඩුවක් බැවින් පාක්ෂිකයින් මහත් සේ කලබලයට පත්ව ඇත.
මුදල් අමාත්‍යවරයා ජාතික ලොතරයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරයි මණ්ඩලවල පාලන
අධිකාරියේ ඉල්ලීම අනුව ලොතරයි මිල රුපියල් 20 සිට 30 දක්වා ඉහළ දැමීමට ගත්
තීරණය අමාත්‍ය මණ්ඩලයේ දෙවෙනියා වන අගමැතිවරයා හෝ සම්ප්‍රදායානුකූලව තුන්
වැනියා වන මුදල් අමාත්‍යවරයා නොසිටි අවස්ථාවක මුදල් අමාත්‍යවරයා ගනු ලැබු
තීරණයක් ජනාධිපතිවරයා විසින් ඔහු රටේ නොමැති අවස්ථාවක මෙන්ම රටේ අගමැතිවරයා
ද නොමැති අවස්ථාවක වෙනස් කිරීම සම්පූර්ණයෙන්ම විධායක ජනාධිපති ධූරයේ ඇති
සුවිශේෂ බලය පාවිච්චි කිරිමක් ලෙස විධායක ජනාධිපති ධූරය අහෝසි කිරිම
වෙනුවෙන් පෙනි සිටි සිවිල් සංවිධාන මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා
සම්පාදකයින් ගේ මතයයි.
නිවාස ඉදිකිරීම් සඳහා රුපියල් බිලියන 6 ක් පසුගිය අයවැයෙන් නිවාස හා
ඉදිකිරීම් අමාත්‍යාංශය වෙත වෙන් කොට තිබු බවට පුරසාරම් දොඩමින් සජිත්
ප්‍රේමදාස පසුගිය අයවැය සම්බන්ධව කතා කලද ඔහු විසින් අයවැය යෝජනාවේ
තිබු ගණන් මිමි වරදවාගෙන ඇති බව පැහැදිලි වනුයේ එම රුපියල් බිලියන 6 න් 3
ක්ම රිෂාඩ් බදුර්දින්ට උතුරු පලාතේ අවතැන් වූ මුස්ලිම් සහ සිංහල ජනතාව
නිවාස සැදිමට ලබා දීමයි. තව බිලියනයක් වතුකරයේ නිවාස සැදිමට පලනි දිගම්බරම්
අමාත්‍යවරයාට වෙන් කොට ඇති අතර ස්වාමිනාදන් ඇමතිවරයා විදේශ ණය යෝජනා
ක්‍රමයක් යටතේ රුපියල් බිලියන 7 ක් නිවාස වෙනමම උතුරේ සෑදිමට කටයුතු කරගෙන
යයි.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Thursday, January 19, 2017
අගමැති, මුදල් ඇමති රටේ නෑ.. විධායක ජනාධිපති බලවත් වේ.. !!!
Posted by
lankanews
at
January 19, 2017
Labels: lankanews, meithree, meithreepala sirisena, sajith premadasa, yahapalanaya
අගමැති, මුදල් ඇමති රටේ නෑ.. විධායක ජනාධිපති බලවත් වේ.. !!!
2017-01-19T00:50:00+01:00
lankanews
lankanews|meithree|meithreepala sirisena|sajith premadasa|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
