ෆොන්සේකා ෆීල්ඩ් මාර්ෂල් කමිනුයි, මන්ත්‍රි හා ඇමැති ධුරවලිනුයි වහාම ඉවත්විය යුතුයි...!!!
• සරත් ෆොන්සේකා මහතා ෆීල්ඩ් මාර්ෂල් තනතුරිනුත්, ඇමැති ධුරයෙනුත්,
පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙනුත් වහාම ඉල්ලා අස්විය යුතු යැයි පාර්ලිමේන්තු
මන්ත්‍රි වාසුදේව නානායක්කාර පවසයි. නානායක්කාර මේ බව පැවැසුවේ (23දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය.
එහිදී වාසුදේව නානායක්කාර මෙසේද පැවැසුවේය.
ෆීල්ඩ් මාර්ෂල් නම පාවිච්චි කරමින් සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේ
පෙනී සිටිනවා. ෆොන්සේකා මහතාගේ මේ තනතුර නිසාම නිරන්තරයෙන් ක්‍රියාන්විතයේ
සිටින බවක් පේනවා. පාර්ලිමේන්තුවේ සිටින ඇමැතිවරයෙක් අනෙක් අතට හමුදා සේවයේ
ඉන්නවා. දේශපාලන බලය හසුරුවන අය හමුදාව තමන්ගේ අතට ගන්නවා. මේක රනිල්ගේ
ප්ලෑන් එකක්.
සරත් ෆොන්සේකා පාර්ලිමේන්තු මන්ත්‍රිකම හෝ ෆීල්ඩ් මාර්ෂල් කියන තනතුරුවලින් එකක් තෝරාගත යුතුයි. මේ ඔක්කොම එකට කරන්න බැහැ.
පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය අනුව විධායකය, අධිකරණය, ව්‍යවස්ථාදායකය
එකිනෙකට වෙන් වෙනවා. විධායකයේ ඉන්න ගමන් ව්‍යවස්ථාදායකයේ ඉන්න බැහැ.
මේකා මේ ධුර ඔක්කොම දරාගෙන ඉන්දියාවට ගිහිල්ලා කියනවා ත්‍රිකුණාමලය වරාය ඉන්දියාවට දෙනවා කියලා.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Tuesday, January 24, 2017
මෘග මිනීමරු කපටියාට අභියෝගයක්...!!!
Posted by
lankanews
at
January 24, 2017
Labels: expose of sarath fonseka, killer sarath fonseka, murder sarath fonseka, ranil plan, unp politicians, vasudeva, vasudewa, vasudewa nanayakkara, yahapalanaya
මෘග මිනීමරු කපටියාට අභියෝගයක්...!!!
2017-01-24T23:36:00+01:00
lankanews
expose of sarath fonseka|killer sarath fonseka|murder sarath fonseka|ranil plan|unp politicians|vasudeva|vasudewa|vasudewa nanayakkara|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
