ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, January 24, 2017

මෘග මිනීමරු කපටියාට අභියෝගයක්...!!!

ෆොන්සේකා ෆීල්ඩ් මාර්ෂල් කමිනුයි, මන්ත්‍රි හා ඇමැති ධුරවලිනුයි වහාම ඉවත්විය යුතුයි...!!!
 • සරත් ෆොන්සේකා මහතා ෆීල්ඩ් මාර්ෂල් තනතුරිනුත්, ඇමැති ධුරයෙනුත්, පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙනුත් වහාම ඉල්ලා අස්විය යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර  පවසයි. නානායක්කාර මේ බව පැවැසුවේ  (23දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය.
එහිදී වාසුදේව නානායක්කාර  මෙසේද පැවැසුවේය.
ෆීල්ඩ් මාර්ෂල් නම පාවිච්චි කරමින් සරත් ෆොන්සේකා  පාර්ලිමේන්තුවේ පෙනී සිටිනවා. ෆොන්සේකා මහතාගේ මේ තනතුර නිසාම නිරන්තරයෙන් ක්‍රියාන්විතයේ සිටින බවක් පේනවා. පාර්ලිමේන්තුවේ සිටින ඇමැතිවරයෙක් අනෙක් අතට හමුදා සේවයේ ඉන්නවා. දේශපාලන බලය හසුරුවන අය හමුදාව තමන්ගේ අතට ගන්නවා. මේක රනිල්ගේ ප්ලෑන් එකක්.

සරත් ෆොන්සේකා පාර්ලිමේන්තු මන්ත්‍රිකම හෝ ෆීල්ඩ් මාර්ෂල් කියන තනතුරුවලින් එකක් තෝරාගත යුතුයි. මේ ඔක්කොම එකට කරන්න බැහැ.
පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය අනුව විධායකය, අධිකරණය, ව්‍යවස්ථාදායකය එකිනෙකට වෙන් වෙනවා. විධායකයේ ඉන්න ගමන් ව්‍යවස්ථාදායකයේ ඉන්න බැහැ.
මේකා මේ ධුර ඔක්කොම දරාගෙන ඉන්දියාවට ගිහිල්ලා කියනවා ත්‍රිකුණාමලය වරාය ඉන්දියාවට දෙනවා කියලා.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.