ජහපාලන ආණ්ඩුවේ ඇන්ජිම UNP එක. උන් කරන පව්වලට අද කර ගහන්න සිද්ධ වෙලා
තියෙන්නෙ අතිගරු සිරිසේනට. ඒක කරන්නෙ දැන දැන. තමන්ට කවදාවත් ලැබෙන්න
තිබුණෙ නැති ජනාධිපතිකම අරන් දුන්න UNP එකට සදා ණයගැති අතිගරු සිරිසේනතුමා,
අද දේශපාලනික වශයෙන් පත් වෙලා ඉන්නෙ නාටාමි චරිතයට.
පුක්ස්වැගන් බොරුව වෙනුවෙන් පෙනී හිටපු ආකාරයෙන් ම පේනවා අතිගරු සිරිසේනට රටට වඩා, තනතුර ලොකුයි කියන එක.
රටේ තීරණාත්මක තැන්වලදිත් අතිගරු සිරිසේනට ගැලවිල්ලක් නෑ, බොලව්.
පුක්ස්වැගන් බොරුව වෙනුවෙන් පෙනී හිටපු ආකාරයෙන් ම පේනවා අතිගරු සිරිසේනට රටට වඩා, තනතුර ලොකුයි කියන එක.
රටේ තීරණාත්මක තැන්වලදිත් අතිගරු සිරිසේනට ගැලවිල්ලක් නෑ, බොලව්.
- කුමාර ලියනගේ
කවුද බොලව්, ලංකාවට ශාක්‍ය ජනපදයක් ඉල්ලුවේ?ඉන්දියාවෙ ශාක්‍ය ජනපදය ලංකාවෙ හදන්න යනවා. ජහපාලන ආණ්ඩුව මාර ප්ලෑනක් ගහන්නෙ. ඒකට මුල් වෙලා තියෙන්නේ නවීන් ගුණරත්න. නවීන් ගුණරත්න කියන්නෙ චන්ද්‍රිකා ගෙ චක් ගෝලයෙක්.
බෞද්ධ සමාජයට ගරහන එවුන් බෞද්ධ ව්‍යාපෘති කරනවා, බොලව්.
- කුමාර ලියනගේ
මේ ජහපාලන ආණ්ඩුව සිංහල බෞද්ධ සමාජය ගොනාට අන්දන්න ව්‍යාපෘති ටිකක් කරන් යනවා. බෞද්ධ යහපාලනය ගැන එහෙම පොත් එනවා බොලව්.
හැම මඟුලටම සර්වාගමික සංකල්ප රෙද්දක් ගැන කතා කරන මේ හැත්ත, මොකද බොලව්, ජහපාලනය ගැන බෞද්ධ පොත්පත් විතරක් ලියන්නෙ?
ටිකක් මොළේ කල්පනා කරපල්ලා!
- කුමාර ලියනගේ
අලුත්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන මේ තරමට ඒරොප්පෙ එවුන්ට කරුණු පැහැදිලි කරන්න
වෙලා තියෙන්නෙ ඇයි, බොලව්. ලංකාව තාමත් උන් ගෙ යටත්විජිතයක් ද?
- කුමාර ලියනගේ
- කුමාර ලියනගේ
කෝ බොලව් සිවිල් සංවිධානවල හොර තක්කඩි ටික?
- කුමාර ලියනගේ
- කුමාර ලියනගේ
අන්ධයන් ඉන්න රටේ එකැස් එවුන් ගේම් ගහනවා, කියන්නෙ නිකං නෙවෙයි, බොලව්.
- කුමාර ලියනගේ
- කුමාර ලියනගේ
මේ ආණ්ඩුව පිටිපස්සෙ ඉන්නෙ චන්ද්‍රිකා.
එහෙම එකේ, අතිගරු සිරිසේනතුමා 'රටට කෙළවන්නේ නෑ' කියලා දෙන පොරොන්දු පිළිගන්නෙ කොහොමද? බොලව්.
- කුමාර ලියනගේ
එහෙම එකේ, අතිගරු සිරිසේනතුමා 'රටට කෙළවන්නේ නෑ' කියලා දෙන පොරොන්දු පිළිගන්නෙ කොහොමද? බොලව්.
- කුමාර ලියනගේ
ධනපති පන්ති විඥානය කියන්නෙ, චන්ද්‍රිකා ගෙ කූට සැලසුමට අනුව වැඩ කරන්න, රනිල් කැමති වීම, බොලව්.
- කුමාර ලියනගේ
බටහිර රටවල් වෙනුවෙන් ලොබි කරන දේශපාලුවන්ට ගහලා එළවන්න ඕන.
දැන් බටහිර එවුන් රටවල් භෞතික ව යටත් කර ගන්නෙ නෑ. ඒකට හේතුව එහෙම කළා ම ඒ රටේ සුභසාධනයටත් අවධානය යොමු කරන්න වෙන නිසා. පාරවල් හදන්න වෙනවා. අධ්‍යාපනය හදන්න වෙනවා. කලාව හදන්න වෙනවා. සෞඛ්‍යය හදන්න වෙනවා. උන්ට ඊට වඩා හොඳයි, එහෙම නොකර රටවල් යටත් කර ගන්න එක. එතකොට මරන්න ඕන එවුන් ටික නොමරා, මුදල් ගරා ගන්නත් පුඵවන්. වස විස ආහාර, මත්ද්‍රව්‍ය, දුරාචාර මඟින් ඕන වැඩේ කර ගන්න පුඵවන්.
රටක් භෞතික ව යටත් කර ගත්තා ම, මැරුවා, වැළලුවා. දැන් එහෙම නෙවෙයි. මරන්න ඕන එවුන් ටිකට ලෙඩ හදනවා. උන්ට බේත් දෙනවා. වස ටිකෙනුත් සල්ලි. බේත් ටිකෙනුත් සල්ලි.

යටත් කරගත්ත රටවල මුල් පදිංචිකරුවන්ට බෝ නොවන රෝග බෝ කරපු, ලෝක යුද්ධවලදි
මිනිස්සු ලක්ෂ ගණන් මරපු එවුන්ට, තව මින්මස්සු මරන එක වැඩක් ද, බොලව්?
බටහිර රටවල් වෙනුවෙන් ලොබි කරන දේශපාලුවන්ට ගහලා එළවන්න ඕන, උන් දේශද්‍රෝහීන් වන නිසයි. ජාති ද්‍රෝහීන් වන නිසයි.
- කුමාර ලියනගේ
බටහිර රටවල් වෙනුවෙන් ලොබි කරන දේශපාලුවන්ට ගහලා එළවන්න ඕන, උන් දේශද්‍රෝහීන් වන නිසයි. ජාති ද්‍රෝහීන් වන නිසයි.
- කුමාර ලියනගේ
අපේ රටේ රාජ්‍ය නායකයෝ, වැදගත් අවස්ථාවක, වැදගත් ප්‍රකාශයක් කරන, රාජ්‍ය තාන්ත්‍රික නායකයන් බවට පත් වෙන්නේ කවදා ද?
ප්‍රාදේශීය සභාවෙ විපක්ෂෙ මන්ත්‍රී කෙනෙක් වගේ කතා කරන්න ගියා ම, රාජ්‍ය නායකයා හෑල්ලු වෙනවා, බොලව්.
- කුමාර ලියනගේ
ප්‍රාදේශීය සභාවෙ විපක්ෂෙ මන්ත්‍රී කෙනෙක් වගේ කතා කරන්න ගියා ම, රාජ්‍ය නායකයා හෑල්ලු වෙනවා, බොලව්.
- කුමාර ලියනගේ