ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, January 1, 2017

අපි අලුත් වෙමු...!!!

ලංකානිව්ස් ග්‍රාහක දයාබර ඔබ සැමට වාසනාවන්තවූ නව වසරක් වේවා....!!!
දොළොස් මහක් ගෙවී අලුත් දොළොස් මහක් උදාවිය. අලුත් දොළොස් මහේ මුල් දවසට කියන්නේ ජනේරුව කියාය. ඒ ජනවාරි පළමුවැනිදා හඳුන්වන සුවිශේෂී නාමයයි. එය කඩඉම් දවසකි. එහෙත් බැලූ බැල්මට ජනවාරි එකත් අනෙක් දවස් අතරත් පෙනෙන්නට කිසිදු වෙනසක් නැත. එදවසට පායන්නේ දම්පාට ඉරක් නොවේ. අනෙක් දවස්වලට පායන හිරුමය. හිරු නැඟෙන්නේ ද නැඟෙනහිරින්මය. හිමිදිරියේ පිපෙන වතුසුදු මල් ,රතු මල් බවට පත්වෙන්නේ ද නැත.
වියපත් අය ආපසු යොවුන් වියට යන්නේ්ද නැත.
එහෙත් ජනවාරි පළමුවැනිදා විශේෂ දවසක්මය. එය අපේ ජීවිතය හා බැඳී පවතින හැඟීමකි. එදා හිමිදිරියේ බොහෝ නිවෙස්වල කිරිබතක් ඉදෙයි. වැඩට යන්නෝ අලුත් අවුරුද්දට අලුත් ඇඳුමක් අඳිති.

”මම අද ඉඳලා සිගරැට් බොන්නේ නෑ..”
”මම අද ඉඳලා අරක්කු බොන්නේ නෑ...”
”මම අද ඉඳලා දවසට රුපියල් පනහ ගාණේ ඉතුරු කරනවා”
”මම අද ඉඳල මස් කන්නෙ නෑ..”
”මම අද ඉඳල අම්මට තාත්තට වඳිනවා”
මිනිසුන් එවැනි සිතුවිලි ඇති කරගන්නා දවස ජනවාරි පළමුවැනිදා ය. ඔවුහු කා හටවත් නොව තමන්ටම පොරොන්දු දී ගනිති.
සැමටම අලුත් විය හැකි දවසකි. තම තමන්ට ම පොරොන්දු දී ගත හැකි දවසකි.

”අපි අලුත් වෙමු”

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.