අර්ජුන් ඇලෝසියස්ට අයත් එම සමගමේ 2015 වසරේ මාර්තු 31න් අවසන් වූ මුදල් වර්ෂය සඳහා රපියල් මිලියන 59ක ශුද්ධ ලාභයක් ලබා තිබූ අතර මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවෙන් පසු එම ලාභය ඉතා අධික ලෙස ඉහළ යනු දක්නට ලැබිණ.ඒ අනුව 2016 මාර්තු 31න් අවසන් වූ මුදල් වර්ශයේ එම සමාගමේ ශුද්ධ ලාභය රුපියල් මිලියන 5124ක් විය. 2016 මාර්තු 31න් පසු 2016 සැප්තැම්බර් 31 වනවිට සාම 6ක පමණක් එහි ශුද්ධ ලාභය රුපියල් මිලියන 6815කි.
