අන්තර්ජාල වෙබ් අඩවියක් සමග පැවැත්වූ සම්මුඛ සාකච්ච්චාවකදී මේ පිළිබඳව අදහස් පලකළ නාමල් රාජපක්ෂ මන්ත්රීවරයා පවසා තිබුනේ මෙවැන්නකි. "මගේ ළඟ තියෙන්නේ ඔරලෝසු දෙක තුනයි..ඒකෙන් සමහර ඒව තැගි ලැබුණ ඒව..අන්තර් ජාලය හරහා පිංතූර පෙන්වමින් කරන පදනමක් නැති චෝදනා ජනතාව පිළිගනියි කියල මම නම් හිතන්නෙ නැහැ.
පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ පළදින මිල අධික අත් ඔරලෝසු 13ක් පිළිබඳව තොරතුරු වෙබ් අඩවි මගින් පසුගියදා හෙළිදරව් කරනු ලැබුණි. එම ඔරලෝසු 13 වටිනා කම රුපියල් හත් කෝටි හැටහත් ලක්ෂයක් (රු. 76,700,000) බවත් මන්ත්රීවරයකු වශයෙන් රුපියල් 54,285ක වැටුපක් ලබා ගනිමින් මෙතරම් ධනස්කන්ධයක් හිමි කරගෙන ඇත්තේ කෙසේ දැයි එම ලිපි මගින් ප්රශ්ණ කොට තිබුණි.වීඩියෝ සහිතයි
අන්තර්ජාල වෙබ් අඩවියක් සමග පැවැත්වූ සම්මුඛ සාකච්ච්චාවකදී මේ පිළිබඳව අදහස් පලකළ නාමල් රාජපක්ෂ මන්ත්රීවරයා පවසා තිබුනේ මෙවැන්නකි. "මගේ ළඟ තියෙන්නේ ඔරලෝසු දෙක තුනයි..ඒකෙන් සමහර ඒව තැගි ලැබුණ ඒව..අන්තර් ජාලය හරහා පිංතූර පෙන්වමින් කරන පදනමක් නැති චෝදනා ජනතාව පිළිගනියි කියල මම නම් හිතන්නෙ නැහැ.
http://www.lankanews.org/2015/02/blog-post_18.html