ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, January 8, 2017

ලොව වයස්ගතම මිනිසා උපන් දිනය සමරයි.. වයස 146 ලූ...!!!


වර්තමාන ලෝකයේ විසූ වයස්ගතම මිනිසා ලෙස නිල වශයෙන් වාර්තා අතරට එක්ව ඇත්තේ Jeanne Calment නමැති ප‍්‍ර‍ංශ ජාතිකයාය. 1875 පෙබරවාරි 21 උපන් ඔහු වසර 122ක් සහ දින 164ක් ජීවත්ව 1997 අගෝස්තු 04දා මියගොස් ඇත.
මාබ් ගෝතෝ ලෙස වඩා ප‍්‍ර‍සිද්ධ Sodime Jo සිය 146 වන ජන්ම දිනය සමරනු ලැබුවේ සිය වැඩිමහල් මුණුපුරාගේ පවුලේ සාමාජිකයින් සමගයි. ඔහුගේ සියලූ සොහොයුරන්, සියලූ දරුවන් හා බිරින්දෑවරුන් 5 දෙනකු අතරින් කිසිවකුද මේ වන විට ජීවතුන් අතර පසුවන්නේ නැහැ. ( PHOTOS )
දැනට ජීවතුන් අතර සිටින වයස්ගතම මිනිසා වන්නේ Emma Morano නමැති ඉතාලි ජාතිකයාය. 1899 වසරේ නොවැම්බර් උපන් ඔහුගේ වයස අවුරුදු 117කි.

ඒ කෙසේ වෙතත් පසුගිය 31 දා තම 146 වැනි උපන්දිනය සැමරූ පුද්ගලයකු පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ලොව වයස්ගතම මිනිසා මොහු වියහැකි බවය. මාබ් ගෝතෝ ලෙස හදුන්වන මෙම තැනැත්තා වෙනුවෙන් ඉන්දුනීසියානු රජය නිකුත් කර ඇති නිල හැදුනුම්පතේ ජන්ම දිනය ලෙස සැලකෙන්නේ 1870 වසරේ දෙසැම්බර් 31 යන්නයි. එහෙත් ඔහු මෙතෙක් ලෝකයේ වයස්ගතම පුද්ගලයා ලෙස නම් කරන්නැයි ඉල්ලීමක් කර තිබී නැහැ. ගිනස් කමිටුව විසින් මෙම පුද්ගලයා ලොව වයස්ගතම තැනැත්තා ලෙස පිළිගතහොත් මෑත දී ලෝකයේ වැඩිම කලක් ජීවත්වූ තැනැත්තා ලෙසද ඔහු වාර්තා අතරට එක්වනු ඇති.

මාබ් ගෝතෝ ලෙස වඩා ප‍්‍ර‍සිද්ධ Sodime Jo සිය 146 වන ජන්ම දිනය සමරනු ලැබුවේ සිය වැඩිමහල් මුණුපුරාගේ පවුලේ සාමාජිකයින් සමගයි. ඔහුගේ සියලූ සොහොයුරන්, සියලූ දරුවන් හා බිරින්දෑවරුන් 5 දෙනකු අතරින් කිසිවකුද මේ වන විට ජීවතුන් අතර පසුවන්නේ නැහැ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.