වත්මන් සමාජයේ සිදුවන අසාධාරණය තෙමා කර ගත් ගීත රැසක් ඔහු විසින් ගායනා කර තිබේ. ‘‘රටේ මිනිස්සු තනි කර කෙලින්නේ පිස්සූ‘‘ රසික ලෝලීන්ගේ හදවත්වලට කථා කළ එක් ගීතයකි . ‘‘අද නොකර කතා, ඇයි ඇතුන් මරන්නේ, ආනන්ද භවන්, අයුක්තියට හිස නමන්නේ නෑ‘‘ ඔහු ගායනා කළ තවත් ගීත කීපයකි.වීඩියෝ
.කිරිබත්ගොඩ මාකොළ පාරේ පිහිටි සිය නිවසේ පදිංචිව සිටි දීපාල්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (15) සවස කලණිය පිලපිටියේ දී සිදු කරන බව ඥාතීහු පවසති.
ඔබට නිවන් සුව පතමු....!!!