ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, January 15, 2017

ගායන ශිල්පී දීපාල් සිල්වා (14)අලුයම රාගම ශික්ෂණ රෝහලේදී අභාවප්‍රාප්ත විය.

ප්‍රසංග වේදිකාවේ ‘‘පොඩි ළමයා‘‘ භූමිකාව රඟ දක්වමින් රසික ලෝලීන් අතර ජනප්‍රිය වූ දීපාල් 1967 නොවැම්බර් 20 වැනි ඡන්ම ලාබය ලැබීය.
වත්මන් සමාජයේ සිදුවන අසාධාරණය තෙමා කර ගත් ගීත රැසක් ඔහු විසින් ගායනා කර තිබේ. ‘‘රටේ මිනිස්සු තනි කර කෙලින්නේ පිස්සූ‘‘ රසික ලෝලීන්ගේ හදවත්වලට කථා කළ එක් ගීතයකි . ‘‘අද නොකර කතා, ඇයි ඇතුන් මරන්නේ, ආනන්ද භවන්, අයුක්තියට හිස නමන්නේ නෑ‘‘ ඔහු ගායනා කළ තවත් ගීත කීපයකි.වීඩියෝ
.කිරිබත්ගොඩ මාකොළ පාරේ පිහිටි සිය නිවසේ පදිංචිව සිටි දීපාල්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (15) සවස කලණිය පිලපිටියේ දී සිදු කරන බව ඥාතීහු පවසති.
ඔබට නිවන් සුව පතමු....!!!

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.