හොරණ ටයර් කම්හලට අක්කරයක් වසරකට රු.100 බැගින් අක්කර 100ක් දීලා.. රජයට මහ අලාභයක්..
ඩුබායි මැරියට් හෝටලයේ නාමික හිමිකරුට හොරණ වෑගවත්ත රබර් කම්හලේ ඉඩම්
බදු දී තිබෙන්නේ අක්කරයක් වර්ෂයකට රුපියල් 100 බැගින් බවත්,මේ නිසා සමස්ත
අක්කර 100ක ඉඩමෙන් රජයට ඇමෙරිකානු ඩොලර් 384.900ක පාඩුවක් සිදුවන බවත් දුෂණ
විරෝධී පෙරමුණ සදහන් කරයි.
මහින්ද රාජපක්ෂ පාලන කාලයේ සිටම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ඉඩම් බදු
ලබාදෙනු ලැබුවේ අක්කරයක් ඇමෙරිකානු ඩොලර් 40.000ක බදු මුදලකට හා වාර්ෂිකව
ඇමෙරිකානු ඩොලර් 3850 ක අක්කර බදු මුදලකට බවද එම පෙරමුණේ උපදේශක කීර්ති
තෙන්නකෝන් සදහන් කළේය.
එහෙත් මෙම කම්හලට අයත් ඉඩම් පැවරීමේදී අක්කරයකට අය කරගෙන තිබෙන්නේ
ඇමෙරිකානු ඩොලර් 11.500ක් පමණක් බවත් එහිදී වාර්ෂික අක්කර බදු මුදල වී
තිබෙන්නේ රුපියල් 100 ක් බවත් ඔහු පවසා සිටියේය.
මේ නිසා එක් අක්කරයක් වෙනුවෙන් අය කරන බදු මුදල් යටතේ ශ්‍රී ලංකා රජයට
ඇමරිකානු ඩොලර් 3.849ක පාඩුවක් සිදුවන බවත්, එය අක්කර 100කට ඇමෙරිකානු
ඩොලර් 384.900 ක් බවත ඒ මහතා සදහන් කළේය.
මෙම පාඩුව වාර්ෂික බදු මුදල් පාඩුවක් බවත්,මීට අමතරව ඉඩම් ලබාදීමේදී
ඩොලර් 40.000කට ලබාදිය යුතු ඉඩම් අක්කරයක් ඩොලර් 11.500කට ලබාදීම නිසාද රටට
අතිවිශාල මුදලක් අහිමි වී තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ප්‍රබල අමාත්‍යවරයෙකු (රවීන්ඳ්‍රන් කරුපයියා) මෙම ගනුදෙනුව
පිටුපස සිටින බවත් විදේශ සමාගමකට මේ ආකාරයට සහන ලබා දී තිබුණද දේශීය
සමාගම්වලට ඉඩම් ලබාදීමේදී කිසිදු සහනයක් ලබානොදෙන බවත් කීර්ති තෙන්නකෝන් සදහන් කළේය.
දේශීය සමාගම් දෙකකට ආයෝජන මණ්ඩලය යටතේ ඉඩම් ලබා දී තිබෙන්නේ ඇමෙරිකානු
ඩොලර් 40.000 – 80.000 වැනි අධික මුදලකට බවද කී හෙතෙම රබර් කම්හලේ ඉඩම්
පැවරීම යටතේ වසර 12කට මෙම බදු සහන ලබාදීමට නියමිත බවද සදහන් කළේය.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]com

Thursday, January 19, 2017
අක්කරයක් වසරකට රු.100 බැගින් අක්කර 100ක් ජනතා ඉඩම් බදු දුන් දේශපාළු කාළකණ්නි...!!!
Posted by
lankanews
at
January 19, 2017
Labels: fake deads, fake deals, lankanews, ranil wickramasinge, ravi karunanayagam, ravi karunanayake, ravi karunanayake family, unp corruptions, unp politician, yahapalanaya
අක්කරයක් වසරකට රු.100 බැගින් අක්කර 100ක් ජනතා ඉඩම් බදු දුන් දේශපාළු කාළකණ්නි...!!!
2017-01-19T19:01:00+01:00
lankanews
fake deads|fake deals|lankanews|ranil wickramasinge|ravi karunanayagam|ravi karunanayake|ravi karunanayake family|unp corruptions|unp politician|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
