ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, December 31, 2016

එදා පාර්ලිමේන්තු ගියේ බස් එකක හරි ලොරියක හරි...!!! පැරණි මතක...!!!

එදා පාර්ලිමේන්තු ගියේ බස් එකක හරි ලොරියක හරි එල්ලිලා ...!!!
මම උපන්නේ පස්දුන් කෝරලයට අයිති මතුගම වැලිපැන්න ගමේ. එකදහස් නවසිය දොළහේ ජූනි මාසයේ දහ වැනිදා සහෝදර සහෝදරියෝ දහ තුන් දෙනෙකුගේ වැඩිමලා විදිහටයි මම ඉපදුණේ. තාත්තා දොන් දාවිත් පැස්කුවෙල් අම්මා දෝන බෙබානෝනා කන්නංගර හාමිනේ.
දහතුන් දෙනෙක් අපේ පවුලේ ඉපදුණාට ඉතිරි වුණේ එකළොස් දෙනයි. පුංචි කාලේ ලෙඩ හැදිලා දෙන්නෙක් නැතිවුණා.
මම මුලින් ම ගියේ මතුගම රජයේ සිංහල ඉස්කෝලෙට. රාජකාරි කෙරුණේ ඉංග‍්‍රීසියෙන්. ඉංග‍්‍රීසි ආණ්ඩුව කාලේ නිසා ගම්මුලාදෑනියා විතරයි සිංහලෙන් වැඩකරපු එකම පුද්ගලයා. දිසාපති හැටියට හිටියේ ඉංග‍්‍රීසිකාරයෝ.

අත්සන් කල වරාය ගිවිසුම, කොන්දේසි නීති විරෝධීයි. පිරිසක් නඩු මගට….!!!

මුදල් ලේකම් ඇතුළු තිදෙනෙක් අත්සන් කල වරාය ගිවිසුම, කොන්දේසි නීති විරෝධීයි.. බැදුම්කර මගඩියට වඩා විශාලයි.. නීතිඥවරුන් පිරිසක් නඩු මගට…
  මුදල් අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු අනිකුත් ලේකම්වරුන් දෙදෙනා විසින් අත්සන් කොට අත්තිකාරම් ලෙස චයිනා මර්චන්ට් පොර්ට් හෝල්ඩිග්ස් සමාගම ඇ.ඩොලර් මිලියන 5 ක ලබා ගැනිම ඇතුළු අනුකුත් එහි අඩංගු කොන්දේසි ක්‍රියාත්මක කිරීමට අනියමින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය බලපෑම් කොට ඇති බවට සැකයකින් තොරව මනාව ඔප්පු කල හැකි බැවින් ඔහුනට විරුද්ධව මහේස්ත්‍රාත් අධිකරණයේ 1982 අංක 12 දරණ පොදු දේපල විෂයහිලා සිදු කරන ලබන වැරදි පනතේ 5 (1) සහ 5 (2) වගන්ති සහ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 386, 389, 454, 459, 113, 102, 467 වගන්ති යටතේ වරදක් කර ඇති බවත්, තවද මේ සම්බන්ධයෙන් 2006 අංක 5 දරණ මුදල් විශුද්ධිකරන වැලක්විමේ පනතේ වගන්ති 03 (1) යටතේ ද වරදක් සිදු කර ඇති බැවින් ද නඩු පැවරීමට රටේ සම්පත් රැක ගැනීමට ක්‍රීයා කරන නීතිඥ මඩුල්ලක් මේ වනවිට අවශ්‍ය කටයුතු කර ගෙන යනු ලබයි.

ඔබම තීරණය කරන්න....!!!

ගවයන් විසින් මිනිසුන් පාලනය කරන අපූර්ව දේශය...!!! හැබැයි මේ ගවයො පත් කරන්නෙත් ඒ රටේ මිනිස්සුමයි ඒකයි වෙනස...!!!!
ජනතාව අතරින් ආ විවිධ නිර්මාණ රැසක් අප තෝරා ගත්තා.මේ සියුම් උපහාස පසුපස ඇත්තේ යථාථය නොවේද....? ඔබම තීරණය කරන්න.

මහින්දට මූණ දෙන්න බැරි හිරුණිකා ....!!!

අභාවප‍්‍රාප්ත රත්නසිරි වික්‍රමනායක හිටපු අගමැතිගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට හොරණ පිහිටි ඒ මහතාගේ නිවසට ගිය  හිරුණිකා ප්‍රේමචන්ද්‍රට අසුන්ගන්නට සිදුව ඇත්තේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ  අසලම අසුනකයි.Video

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.