ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, December 29, 2016

හොර උපාසක වෘතයෙන් රටම ඇන්දූ මේ වළත්ත සුණඛයා වහා බැඳ දමනු....!!!

පිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේදී පැවති මාධ්ය හමුවේදී එහි ජාතික සංවිධායක මධු මාධව  මෙසේ අදහස් පල කලේය.
“කාලීන දේශපාලනික කරුණු කාරණා තමයි සුවිශේෂි වූ දිනවල ඉදිරිපත් කළේ. නමුත් අද ඉදිරිපත් වෙන්නේ එහෙම කාරණාවක් නෙවෙයි. අතිශය මානුෂික බලය උමතුවෙන් අයුක්ති සහගත ලෙස මිනිසෙක්ට තමන්ගේ ජිවිතයේ විදින්නට වන ඉතාම සංවේදී අවස්ථාවක් කියා ගන්නට කිසි තැනක් නැති කොට ඒ තමන්ව පාගන තමන්ගේ පුද්ගලික ජිවිතයේ තමන්ගේ පෙම්වතියට තමන්ගේ ජිවිතයට නිදහසේ ඉන්නට නොදෙන කොට මිනිසෙක් මෙය කාට කියන්නද කියන තැනකට මේ රට ඇවිල්ලා තියෙනවා. ඔබට එය සිද්ද වුණා නම් ඔබට එය දැනේවී අපි මේ කතා ඉතාම සංවේදීව සහ වේදනාව වෛරයත් සමග ඇහුම්කන් දෙමු මොකද මම හිතනවා මිනිසෙක්ට මෙහෙම තත්වයකට මුහුණ දෙන්න වුණාම ඔහුගේ අව නඩුව අහන්න බලය සහ බලය නිසාම කෙනෙක්ට තමන්ගේ අවනඩුව කියන්න නීතියක් පොලීසියක් කිසිම තැනක් නැති කොට අපි තීරණය කලා පාලමක් වෙන්න ඔහු සිදුවේලා තියෙන අසාධාරණය සමාජ ගත කරන්න. ගෞරවනීය ඔබට ආරාධනා කළේ අහන්න ප්‍රශ්න කරන්න අපිට කිසිවක් නෙවෙයි සිද්දවෙන්නට ඕනේ ලංකාවේ නීතියක් තියෙනවා මිනිසෙක්ට මෙහෙම ප්‍රශ්නයක් වෙලා තියෙනවා නම් නීතිය ඔහු බලාගත යුතුයි කියන ස්ථාවරයේ අපි ඉන්නවා. ( video and evidence )

ලංකා නිව්ස් සිනමා වසන්තය... 3

මේ නිවාඩු දිනවලදී ඔබට රසවිඳීමට අප තෝරාගත් ඉතාම දුර්ලභ සිනමාපට රැසක් .අද  'ද චේස්' '

The Chase (1994)

Jack Hammond is sentenced to life in prison, but manages to escape. To get away from the police he takes a girl as hostage and drives off in her car. The girl happens to be the only daughter of one of the richest men in the state. In a while the car chase is being broadcast live on every TV-channel, covering the event from helicopters, the backseat of a police car, the pavement of the highway etc.

මහත්වරු සේ සමාජය ඉදිරියේ පෙනී සිටින පාදඩ සුණඛයෝ දෙදෙනෙකු මහ දවල් ජනතා මුදල් කොල්ල කති ...!!! මෙන්න සාක්කි ...!!!

 කිරිඇල්ල සහ දයා ගමගේ කැබිනට් මණ්ඩලය නොමග යවමින් සදාචාරය බල්ලාට දමා කෝටි 363 ක් බෙදා ගනී..!!!
 යහපාලන ආණ්ඩුවේ සභා නායක මෙන්ම මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල  සහ ප්‍රාථමික කර්මාන්ත ඇමැති දයා ගමගේ  එක්වී කැබිනට් මණ්ඩලය නොමග යවමින් සහ පිළිගත් දේශපාලන සදාචාරය බල්ලාට දමමින් රුපියල් කෝටි 363 ක් හෙවත් රුපියල් බිලියන 3.6 ක මහා මාර්ග තැනීමේ කොන්ත්‍රාත්තුවක් සඳහා කැබිනට් අනුමැතිය ලබා ගෙන තිබේ. 
පසුගිය ජුනි 03 වෙනි දින රැස්වූ කැබිනට් මණ්ඩලයට මහා මාර්ග ඇමැතිවරයා ලෙස ලක්ෂ්මන් කිරිඇල්ල  විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් කොන්ත්‍රාත් 18 ක් සඳහා කැබිනට් අනුමැතිය ලබා ගෙන ඇති අතර එහි 17 සහ 18 දරණ කොන්ත්‍රාත් 2 ලබා දී ඇත්තේ Olympus construction (pvt) Ltd නමැති පුද්ගලික සමාගමකට ය. එකී සමාගම ඉන්දීය සමාගමක් වන රානී කන්ස්ට්‍රක්ෂන් පුද්ගලික සමාගම සමග හවුල් සමාගමක් බව එහි දක්වා තිබේ.  අදාල සාක්කි ද මෙහි දැක්වේ

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.