ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, December 28, 2016

‘අරලිය ලොක්කාගේ චෝදනා තවම ඔප්පුවෙලා නෑ‘ වී අලෙවි මණ්ඩලයේ සභාපති කියයි

වී අලෙවි මණ්ඩලය දැනුවත්ව වී මෝල් හිමියන් නොවන ගැනුම්කරුවන්ට වී තොග නිකුත් කර නැතැයි වී අලෙවි මණ්ඩලයේ සභාපති එම්.බී.දිසානායක  අද (28) කොළඹ දී ප‍්‍රකාශ කළේය. 
එහෙයින් ග‍්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය පී.හැරිසන්ගේ හිතවතුන්ට වී ගබඩාවලින් වී තොග නිකුත් කර ඇතැයි අරලිය සහල් සමාගමේ අධිපති ඩඩ්ලි සිරිසේන  කළ චෝදනාවන්හි සත්‍ය අසත්‍යභාවය ඔප්පු කරන තෙක් එය සත්‍යයක් යැයි පිළිගත නොහැකි යැයි ද ඔහු පැවසීය.
එම්.බී.දිසානායක  මෙසේ පැවසුවේ වී අලෙවි මණ්ඩලය සහ ගොවි සංවිධාන/කුඩා හා මහා පරිමාණ වී මෝල් හිමියන් අතර සාකච්ඡාවක් කොළඹ පිහිටි වී අලෙවි මණ්ඩලයේ දී පැවති අවස්ථාවේදී ය.( VIDEO )

‘‘ප්‍රභාකරන් හිටියා නම් අද පාර්ලිමේන්තුවේ‘‘ ‘‘කොන්දක් ඇති එකම නායකයා‘‘ - විජයකලා මහේෂ්වරන්

යහපාලන දේශපාලූ අඳබාලයන්ට නොතේරෙන ජනතාවට වැටහෙන යථාර්ථය කුමක්ද...? හෙලිකොප්ටර් ගමන් සැපදී යහපාලන නපුංසකයෝ විජයකලාගෙන් අසාගන්නා වරුණ...!!! විලි ලජ්ජයි...!!! 

ශ්‍රී ලංකාවේත් ලෝකයේත් නායකයින් අතරින් වීරත්වයත් පෞර්ෂත්වයත් තිබූ එකම නායකයා එල්ටීටීඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් බව වනිතා හා ළමා කටයුතු රාජ්‍ය ඇමති  විජයකලා මහේෂ්වරන්  පැවසුවාය.
ගින්නෙන් විනාශයට ලක්වූ  කිලිනොච්චිය පොදු වෙළද සංකීර්ණයේ වෙළද මහතුන් හට නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශය විසින් වන්දි පිරිනැමීමේ උත්සවය අද (28) කිලිනොච්චිය දිසා ලේකම් කාර්යාලයේදී පැවති අතර මෙම උත්සවයට එක්වෙමින් විජයකලා මහේෂ්වරන්  මේ අදහස් පලකර සිටියාය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ විජයකලා මහේෂ්වරන් මෙසේද කීවාය.

ඉතාම දුර්ලභ සිනමාපට රැසක්...!!! ලංකා නිව්ස් සිනමා වසන්තය... 2

මේ නිවාඩු දිනවලදී ඔබට රසවිඳීමට අප තෝරාගත් ඉතාම දුර්ලභ සිනමාපට රැසක් .අද The Physician (2013)
යුදෙව් ජාතික තරුණයෙක් වෛද්‍ය විද්‍යාව හැදෑරීමට පර්සියාවට ගොස් ඵහිදී ඇතිවන වසංගතයකදී රෝගීන් අත නොහැර වෙදකම් කළ සැටි දැක්වෙන අපූර්වතම සිනමාපටයක්....!!!

රනිලාගේ පවුල් ගස එළිපිටම ජරාව කන සැටි ...!!!

පාසැල් පෙල පොත් ප්ලාස්ටික්වලින්.. කොන්ත‍්‍රාත්තුව අගමැතිගේ සහෝදරයාගේ පුතාට.. පාඩුව කෝටි 13 පනී..
පාසල් සිසුන් සදහා වන පෙළ පොතක් සින්තටින් කඩදාසිවල මුද්‍රණය කිරීමට ටෙන්ඩර් ලබාදී රුපියල් මිලියන 132ක් රජයට පාඩු වී ඇති බව ලංකා ගුරු සේවා සංගමය චෝදනා කරයි.[Video]

ජනතාවගේ බත් පතෙනුත් ගසාකන යූ.ඇන්.පී අපතයා....!!!

පී. හැරිසන් කෝටි 140ක රජයේ වී ජාවාරමක.. – ජනපති සොයුරු ඩඞ්ලි සරිසේන මාධ්‍ය හමුවේ හෙලි කරයි..
අද රටේ ඇති වී තිබෙන සහල් අර්බුදයට ඇමති පී. හැරිසන් සෘජුවම වගකිව යුතු යයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ සොහොයුරු, ප‍්‍රසිද්ද ව්‍යාපාරික ඩඞ්ලි සිරිසේන  චෝදනා කරයි.[Video]

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.