ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, December 25, 2016

2017 වසර ඔබට කොහොමද - 2017 lagna palapala


මේෂ - පැවැති බාධා තුරන් වේ ලග්නාධිපති කුජ අයස්ථානගතව සිටිය දී වසර ඇරඹේ. කාලාන්තරයක් තිස්සේ පැවැති සෙනසුරුගෙන් ලද අශුභ බලපෑම් බොහෝ දුරට ඉවත්වන අවස්ථාවක් 2017 ජනවාරි 26 දා සෙනසුරු මාරුවත් සමග යෙදේ

සමස්තයක් වශයෙන් පෙරට වඩා වැඩි යහපතකට මග සලසනු ඇත.

කෝටි ගණනින් වාහන සඳහා මහජන මුදල් ගසා කන යහපාලන ආණ්ඩුවේ අපතයනී බලාපියව් .රටේ දරිද්‍රතාවය ....!!!

කෝටි ගණනින් වාහන සඳහා මහජන මුදල් ගසා කන යහපාලන ආණ්ඩුවේ අපතයනී බලාපියව් රටේ දරිද්‍රතාවය ...තොපි බදු ගසන්නේද රටේ අහිංසකයන් ගෙන් පමණී.දේශපාළුවනි තොපට ශාප වේවා..යන්න සමස්ත ජනතා පැතුමයි.!!!
දරුවන් ගං ඉවුරේ තබා
නිල්වලා ගගට පැන දිවි නසාගැනීමට හදයි...
දරුවන් හය දෙනෙකුගේ අම්මා කෙනෙක් ...!!!

සැමියා වස පානය කර මිය ගිහින්....අපිරිමිත දයාවේ මහා උල්පත අම්මාය. ඉන් උනන දරු සෙනෙහෙ දියකඳ නිල්වලා දියකඳට වැඩියෙන් විශාලය.ඇය ජීවිතේ බර දරු පැටවුන් සමඟ ගං ඉවුරේ තබා නිල්වලා ගඟට බැස ඇත්තේ ජීවිතේ දුක්‌ගිනි ගං දියේ දියකර දිවි තොරකර ගැනීමේ අටියෙන්ය.

කට වහගෙන හිටපියව් නැත්තං පළයව්... ඩිලාන් ...!!!

මෛත‍්‍රීපාල සිරිසේන මහතා නොසිටියේ නම් තොපිට අගමැතිත් නෑ.. ඇමතිත් නෑ.. මොකුත්ම නෑ..’ යයි ඇමති ඩිලාන් පෙරේරා  පවසයි.
එනිසා ආණ්ඩුවේ හිදීම හෝ නොඉදීම තීරණය කරනු ලබන්නේද ජනාධිපති මෛත‍්‍රී විසින් බවද ඔහු සදහන් කලේය. වීඩියෝ  සහිතයි....!!!

යහපාලන අපතයෝ රට, අප පාවාදී දනින් වැටී සිටිද්දී තම රට වෙනුවෙන් නිර්භීතව හඬ නගන නායකයා...!!!

‘තෝ අපේ සේවකයෙක්.. අපෙන් පඩි ගන්නෙක්.. කට වහගං බැල්ලිගේ පුතා’ පිලිපීනේ සිංහයා යහපාලන අපතයෝ දණින් වැටෙන සෙයිද් හුසේන්ට  ප‍්‍රසිද්ධියේ තිත්ත කුණුහරුපෙන් බණී..


පිලිපීන ජනාධිපති දුටරේට් රොද්‍රිගෝ එරට මත්ද්‍රව්‍ය නිවාරන ස්වේච්ඡා බලකායේ සාමාජිකයින් ඇමතිමේ රැස්වීමේදි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානවහිමිකම් කවුන්සලේ ප්‍රධානි අල් හුසේන් කුමරුට අමු තිත්ත කුණුහරුපෙන් බැන වැදි ඇත්තේ ජනාධිපති ගෙන යන මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහනට විරුද්ධව ඔහු විසින් පලකළ මානවහිමිකම් කඩවීම් සම්බන්ධ අදහස් පිලිබඳවයි.
එහිදි පිලිපීන ජනාධිපතිවරයා පවසා සිටියේ ‘මගේ ස්වාධීන රාජ්‍යයේ ජනතාව වෙනුවෙන් ගන්නා තීරණ සම්බන්ධයෙන් හා ඔහුනගේ යහපත සඳහා රටේ වසංගතයක් බවට පත්ව ඇති මත්ද්‍රව්‍ය වෙළෙඳාම හා භාවිතය තුරන් කිරීමට ගන්නා ක්‍රියාමාර්ග විවේචනය කරන්න හෝ ඒ සම්බන්ධයෙන් උපදෙස් දෙන්න උබ කවුද? උබට තියෙන අයිතිය මොකක්ද තවත් ස්වාධීන රාජ්‍යයක පරිපාලනයට ඇඟිලි ගසන්නට? තෝ එන්න එපා අපිට උපදෙස් දෙන්න බැල්ලිගේ පුතා’ යනුවෙන් ඉතා දැඩි ලෙස දෝෂාරෝපණය ලක් කලේය. වීඩියෝ  සහිතයි....!!!

තිරුපති වඳින රනිලා මහනායක හිමිවරුන්ටත් අපහාස කරයි...!!!

අගමැති රනිල් වික‍්‍රමසිංහ විසින් ඊයේ දිනයේ කරන ලද ප‍්‍රකාශයෙන් මල්වතු-අස්ගිරි මහානායක හිමිවරුන්ට අවනම්බු කල බව පැවිදි හඬ සංවිධානය පවසයි.වීඩියෝ  සහිතයි....

අර්ජුණගේ මූලිකත්වයෙන් හදා ඇත්තේ නත්තල් ගසක් නොව රොකට්ටුවක්...!!! ජනතාව කියති...!!!

ගාළු මුවදොර යෝද කොන්ඩමයක්.. නෑ නෑ රොකට්ටුවක්.. – වාදයෙන් බුකිය ගිනිගනී.. නත්තල වෙනුවෙන් ගළු මුවදොර ඉදි කර ඇති යෝධ නත්තල් ගසට සමාජ ජාලයන් ඔස්සේ දැඩි ලෙස හාස්‍යයට ලක් වෙමින් තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.