සීනු හඬින් ලොව පිබිදෙනවා
නත්තල දොර ළඟ හිනැහෙනවා
ගවහලකට තරුවක් එනවා
අහසට පොළොව ගැටේ//
"පන්සලේ පියතුමා" නමින් ප්‍රචලිත වූ සුප්‍රකට ගීත රචක,
සංගීතවේදී, කලාකරු මැග්සෙයිසේ සම්මානලාභී ගරු මර්සලින් ජයකොඩි
පියනම විසින් රචනා කරන ලද නත්තල් සමයේ දෙව්මැඳුරු, කැරොල්
ප්‍රසංග ඇතුළු විවිධ විචිත්රාංගවලදී අප කනවැකෙන සුමිහිරි
නත්තල් ගීයකි එය.
ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Saturday, December 24, 2016
සීනු හඬින් ලොව පිබිදෙනවා නත්තල දොර ළඟ හිනැහෙනවා...!!!
Posted by
lankanews
at
December 24, 2016
0
comments
Links to this post
Labels: 2016 Christmas, christmas song, naththal, srilankan catholics, Tallest Christmas tree
අප නිදහස් වූවාට වඩා රණවිරුවන් නිදොස් වූ එක සතුටක්.. – රවිරාජ් ඝාතන චෝදනාවෙන් නිදොස් කොට නිදහස් වූ රණවරුවින් හැඬුම්බරව කී කතාව...!!!
Posted by
lankanews
at
December 24, 2016
0
comments
Links to this post
Labels: armed forces, forces remand, insult forces, lankanews, remand forces, srilanka forces, srilankan forces, unp corruptions, yahapalanaya
රවිරාජ් ඝාතනයට රිමාන්ඞ් කර සිටි හමුදා නිලධාරීන් නිදොස් කොට නිදහස් කෙරේ..!!!
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය කලේ යයි සැක පිට පොලිස් අපරාධ විමර්ෂණ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන නඩු පවර තිබූ නාවික හමුදා නිලධාරීන් තිදෙනා ඇතුළු සැකකරුවන් පස් දෙනා මහාධිකරණය විසින් නිදොස් කර තිදහස් කර ඇත.
Posted by
lankanews
at
December 24, 2016
0
comments
Links to this post
Labels: armed forces, insult forces, realease, remand forces, srilankan forces, unp corruptions, yahapalanaya
විශාල හාල් හිඟයක්.. කිලෝව රුපියල් 125 පනී.. තුන් මාසයේ ආරක්ෂිත තොග සතියට බහී.. ඉන්දීයාව, පකිස්තානය ආණ්ඩුවේ බ්රෝකර්ලා නිසා මිල නග්ගයි..
රටේ වාර්ෂික සහල් පරිභෝජනය මෙට්‍රික් ටොන් ලක්ෂ 22කි. එනම් මසකට ටොන් ලක්ෂ 2 කට ආසන්නය. එහෙත් පසුගියදා ආණ්ඩුව ප්‍රධානින් එකතු වී ගත් තීරණයක් අනුව රජය විසින් වී අලෙවි මණ්ඩලය හරහා පවත්වාගෙන යන ආරක්ෂිත තොගය එනම් මෙට්‍රික් ටොන් ලක්ෂ 3න් සතියකට අවශ්‍ය තොග ප්‍රමාණය පමණක් එනම් ටොන් 50000 (පනස් දාහක්) ක් පමණක් රදවාගෙන ඉතිරිය ප්‍රධාන මෝල් හිමියන් 10 දෙනෙකු අතරේ මුදා හැරිමටයි.
මෙය කන වැටුනු පිටකොටුවේ ජවාරම්කාරයින් කඩි මුඩියේ ලංකාට හදිසි අවස්ථාවක දි සහල ආනයනය කරන රටවල් වෙත දන්වා ඇත්තේ ලංකාවේ විශාල සහල් හිඟයක් ඉදිරි මාසයේදී ඇති වෙමින් පවතින බවත් හැකි තරම් දුරට සහල් තොග විශේෂයෙන්ම තම්බාපු සහල් Parboiled Rice 10% broken රැස් කර තබා ගන්නා ලෙසත්ය.
Posted by
lankanews
at
December 24, 2016
0
comments
Links to this post
Labels: araliya hotel, dudley sirisena, increase price, lankanews, meithreepala family, polonnaruwa, yahapalanaya
බැඳුම්කර මගඩිය නැවතත් ඵළිපිට ....!!!
මුදල් වර්ෂයක් අවසානය ඕනම ආයතනයක් සියලු ගිනුම් කටයුතු අවසන් කිරීමට අවශ්‍ය පියවර ගත්තත් රටේ මහා බැංකුව නත්තලට පස්සේ එනම් දෙසැම්බර් 27 හා 28 පිලිවෙලින් භාණ්ඩාගාර බැදුම්කර රුපියල් මිලියන 57000 ක් සහ භාණ්ඩාගාර බිල්පත් රුපියල් මිලියන 11500 ක් එකතුව රුපියල් බිලියන 68.5 ක් වෙන්දේසියේ අලෙවි කිරීමට දැන්විමක් පල කොට ඇත. 11.5 පමණ ඉහල පොලියක් මේ සදහා ගෙවීමටද මහ බැංකුව සූදානමින් සිටී.
මෙය දෙසැම්බර් මාසයේදී මෙතෙක් ලබාගත් රුපියල් බිලියන 78 ට එනම් මිලියන 78000 කට අමතරවය. ඒ අනුව දෙසැම්බර් මස 28 දින දක්වා පමණක් රුපියල් බිලියන 146.5ක් මහා බැංකුව මහජනතාවගේ මුදල් මහා බැංකුවේ ලියාපදිංචි ප්‍රාථමික වෙළෙන්දන් මාර්ගයෙන් මිලදී ගෙන ඇත.
Posted by
lankanews
at
December 24, 2016
0
comments
Links to this post
Labels: arjun mahendran, bandumkara, central bank, fake dealers, lankanews, unp corruptions, unp politicians, yahapalanaya
කාළකණ්නි කරුපයියාගේ ගොං ආතල් කථා ඇතුළත් යහපාලන යූ.ඇන්.පී.නරි වාදම් මතකද....!!!
Posted by
lankanews
at
December 24, 2016
0
comments
Links to this post
Labels: budget taxes, lankanews, people who beg, ranil speech, ranil wickramasinge, ravi karunanayake, srilankan farmers, unp politician, unp politicians, unp taxes, yahapalanaya
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
