ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, December 24, 2016

සීනු හඬින් ලොව පිබිදෙනවා නත්තල දොර ළඟ හිනැහෙනවා...!!!

සීනු හඬින් ලොව පිබිදෙනවා
නත්තල දොර ළඟ හිනැහෙනවා
ගවහලකට තරුවක්‌ එනවා
අහසට පොළොව ගැටේ//
"පන්සලේ පියතුමා" නමින් ප්‍රචලිත වූ සුප්‍රකට ගීත රචක, සංගීතවේදී, කලාකරු මැග්සෙයිසේ සම්මානලාභී ගරු මර්සලින් ජයකොඩි පියනම විසින් රචනා කරන ලද නත්තල් සමයේ දෙව්මැඳුරු, කැරොල් ප්‍රසංග ඇතුළු විවිධ විචිත්‍රාංගවලදී අප කනවැකෙන සුමිහිරි නත්තල් ගීයකි එය.

අප නිදහස් වූවාට වඩා රණවිරුවන් නිදොස් වූ එක සතුටක්.. – රවිරාජ් ඝාතන චෝදනාවෙන් නිදොස් කොට නිදහස් වූ රණවරුවින් හැඬුම්බරව කී කතාව...!!!

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය කලේ යයි එල්ල වූ චෝදනා මත වසර දෙකකට ආසන්න කාලයක් රක්‍ෂිත බන්ධනාගාත ගත කර සිටි නාවික හමුදා නිලධාරීන් ඇතුළු සැකකරුවන් පස් දෙනෙකු අධිකරණය විසින් නිදොස් කර නිදහස් කිරීමෙන් පසු එක් හමුදා සෙබලෙක් මාධ්‍ය වෙත මෙසේ අදහස් පල කලේය.වීඩියෝ  සහිතයි....!!!

රවිරාජ් ඝාතනයට රිමාන්ඞ් කර සිටි හමුදා නිලධාරීන් නිදොස් කොට නිදහස් කෙරේ..!!!


මැදියම් රැය වන තුරු නඩුව ඇසේ…!!!
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය කලේ යයි සැක පිට පොලිස් අපරාධ විමර්ෂණ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන නඩු පවර තිබූ නාවික හමුදා නිලධාරීන් තිදෙනා ඇතුළු සැකකරුවන් පස් දෙනා මහාධිකරණය විසින් නිදොස් කර තිදහස් කර ඇත.

විශාල හාල් හිඟයක්.. කිලෝව රුපියල් 125 පනී.. තුන් මාසයේ ආරක්ෂිත තොග සතියට බහී.. ඉන්දීයාව, පකිස්තානය ආණ්ඩුවේ බ්‍රෝකර්ලා නිසා මිල නග්ගයි..

ජනපති සිරිසේනගේ මලයා වන අරළිය සහල් හිමිකරු ඩඩ්ලි සිරිසේන දිනපතා සහල් මගඩියෙන් කෝටි මිලියන් ගණන් උපයන බව වාර්තාවේ..!!!
රටේ වාර්ෂික සහල් පරිභෝජනය මෙට්‍රික් ටොන් ලක්ෂ 22කි. එනම් මසකට ටොන් ලක්ෂ 2 කට ආසන්නය. එහෙත් පසුගියදා ආණ්ඩුව ප්‍රධානින් එකතු වී ගත් තීරණයක් අනුව රජය විසින් වී අලෙවි මණ්ඩලය හරහා පවත්වාගෙන යන ආරක්ෂිත තොගය එනම් මෙට්‍රික් ටොන් ලක්ෂ 3න් සතියකට අවශ්‍ය තොග ප්‍රමාණය පමණක් එනම් ටොන් 50000 (පනස් දාහක්) ක් පමණක් රදවාගෙන ඉතිරිය ප්‍රධාන මෝල් හිමියන් 10 දෙනෙකු අතරේ  මුදා හැරිමටයි.
මෙය කන වැටුනු පිටකොටුවේ ජවාරම්කාරයින්  කඩි මුඩියේ ලංකාට හදිසි අවස්ථාවක දි සහල ආනයනය කරන රටවල් වෙත දන්වා ඇත්තේ ලංකාවේ විශාල සහල් හිඟයක් ඉදිරි මාසයේදී ඇති වෙමින් පවතින බවත් හැකි තරම් දුරට සහල් තොග  විශේෂයෙන්ම තම්බාපු සහල් Parboiled Rice 10% broken රැස් කර තබා ගන්නා ලෙසත්ය.

බැඳුම්කර මගඩිය නැවතත් ඵළිපිට ....!!!

සල්ලි හදිසියක්.. බිලියන 57ක සුවිශාල බැදුම්කර නිකුතුවක්.. බෑනාගේ මගඩි සමාගම සූදානම්.. දෙසැම්බරයේ බිලියන 145ක බැදුම්කර විකුණයි..!!! 
 මුදල් වර්ෂයක් අවසානය ඕනම ආයතනයක් සියලු ගිනුම් කටයුතු අවසන් කිරීමට අවශ්‍ය පියවර ගත්තත් රටේ මහා බැංකුව නත්තලට පස්සේ එනම් දෙසැම්බර් 27 හා 28 පිලිවෙලින් භාණ්ඩාගාර බැදුම්කර රුපියල් මිලියන 57000 ක් සහ භාණ්ඩාගාර බිල්පත් රුපියල් මිලියන 11500 ක් එකතුව රුපියල් බිලියන 68.5 ක් වෙන්දේසියේ අලෙවි කිරීමට දැන්විමක් පල කොට ඇත. 11.5 පමණ ඉහල පොලියක් මේ සදහා ගෙවීමටද මහ බැංකුව සූදානමින් සිටී.
මෙය දෙසැම්බර් මාසයේදී මෙතෙක් ලබාගත් රුපියල් බිලියන 78 ට එනම් මිලියන 78000 කට අමතරවය. ඒ අනුව දෙසැම්බර් මස 28 දින දක්වා පමණක් රුපියල් බිලියන 146.5ක් මහා බැංකුව මහජනතාවගේ මුදල් මහා බැංකුවේ ලියාපදිංචි ප්‍රාථමික වෙළෙන්දන් මාර්ගයෙන් මිලදී ගෙන ඇත.

හරියට කිව්වා මේ පාර....!!!




කාළකණ්නි කරුපයියාගේ ගොං ආතල් කථා ඇතුළත් යහපාලන යූ.ඇන්.පී.නරි වාදම් මතකද....!!!

අපි වී වගා නොකර දැන් තණකොළ කමු, පුන්නක්කු ආනයනය කරමු. Rs .35 හාල් කෝ කරුපයියා. ඕන බොරුවක් කියල, ඕන නීති පනත් ගෙනල්ල, උඹලා මේ අහිංසක ජීවිතත් එක්ක හැප්පෙන්නේ, තමන්ගේ වඩිය සරු කරගන්න විතරයි නේද ? මෙවැනි වැඩකට නැති අපතයෝ මේ රටෙනුත්, රටේ දේශපාලනයෙනුත් අතු ගාලා දාන්නේ කවදාද? මුන් මේ රට අපායක් කරනවා. මිනිසුන්ට අපා දුක් විදින්න වෙනවා මේ අපතයන්ගේ අදුරදර්ශී දේශපාලනය නිසා. මේ රටේ ප්‍රශ්නය තියෙන්නේ බයියෝ ටෝයියෝ අතර නෙමේ, ඔය ඔක්කොම අතර , ඔය ඔක්කොම වග කියන්න ඕනේ මේ රටේ විනාශයට.වීඩියෝ  සහිතයි....!!!

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.