ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, December 23, 2016

රනිලා තිරුපති සරණං ගච්ඡාමි කියයි....!!!

අගමැති රනිල් වික්‍රමසිංහ  සහ මෛත්‍රී වික්‍රමසිංහ  (22) ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ ඓතිහාසික තිරුමාලා කඳුවැටියේ පිහිටි තිරුපති හෙවත් වෙන්කතේශ්වර කෝවිලේ ආගමික වතාවත් සඳහා සහභාගී වූහ.
තිමාලා තිරුපති දේවස්ථානයේ පාලක මණ්ඩලයේ සභාපති ක්‍රිෂ්ණමූර්ති සහ විධායක නිලධාරී සඹසිවා රාඕ ඇතුළු පිරිස විසින් ඔවුහු පිළිගනු ලැබූහ.

මඩකලපු ගමන ගැන TNA කිපෙයි.. බුද්ධ ශාසන ඇමතිට රතු එළි දල්වයි !

කොළඹ සිටිමින් සිංහල ජනතාවගේ මුදලින්ම යැපෙන ටී.ඵන්.ඒ. ජාතිවාදී හිපාටුවෙකු වන සුරේෂ් ප්‍රේමචන්ඳ්‍ර වැනි අපතයන් නිසා  ජාතික සංහිඳියාවට වන්නේ විපතකී.මුන් මේ ගිණි අවුළවන්නට උත්සාහ ගනුයේ අහිංසක දමිළයන්‍ ය.
අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂගේ කටයුතු සමච්චලයට සහ හෙළාදැකීමට ලක්විය යුතු කරුණක් බව දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ප්‍රකාශ කරයි.
2016.12.21 වන දින අධිකරණ අමාත්‍යවරයා මඩකලපුවේදී කල කතාව සම්බන්ධයෙන් සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් නිවේදනයක් කරමින් විරෝධය දක්වා ඇත.
“පසුගිය රජය කාලයේ බොදු බලසේනා සංවිධානය කටයුතු කලේ කෙසේද යන්න සම්බන්ධයෙනුත් මේ වනවිට කටයුතුකරමින් සිටින්නේ කෙසේද යන්න සම්බන්ධයෙනුත් අමාත්‍යවරයා නොදන්නා කරුණක් නොවේ. සම්පූර්ණයෙන්ම ජාතිවාදි දැක්මකින් අනෙකුත් ජාතීන්ට එරෙහිව සැළසුම් සහගත අන්දමින් කටයුතු කරමින් සිටීම මේ වනවිටත් දැකගැනීමට ඇත.

මෛත්‍රි කණ්ඩායම හා රනිල් කණ්ඩායම අතර සටන අමුලික බොරුවක්…!!!

ප්‍රවේශම් වනු අහුවුණොත් ඇපත් නෑ.!!!
 ලබන ජනවාරියට රනිල් මෛත්‍රිපාල ගිවිසුමට අවුරුදු දෙකක් පිරෙනවා. ගිවිසුම ඇත්තේ අවුරුදුව දෙකකට පමණයි. ඉන්පසු ආණ්ඩුව කැඩෙන එක නොවෙයි ඉන් කියැවෙන්නෙ. අවශ්‍ය නම් දහනවවැනි සංශෝධනය යටතේ මේ පාර්ලිමේන්තුව ඉවර වෙනකම් ඊනියා ජාතික ආණ්ඩුවක් ලෙස ආණ්ඩුව පවත්වාගෙන යන්න පුළුවන්. ජනවාරි විසිගණනකට පසු සෙනසුරු ඒරාෂ්ටකය ගෙවෙනව. ඉන් පස්සෙ හරි ඒ ආසන්නයෙ හරි දේශපාලනයෙ වෙනසක් වෙයි කියලා බොහෝ දෙනා කියනවා. මේ කතාවට පඬියන් නම් සිනහසේවි. ඊනියා විද්‍යාත්මක ක්‍රමයක් ගැන කියවාවි. ඒත් ඒ ප්‍රසිද්ධියේ. තමන්ගෙ පුද්ගලික ජීවිතවල දි මේ අය බොහොමයක් ඊනියා විද්‍යාත්මක විධි ක්‍රමයට පිටින් යනවා. ඒ අතර කුප්‍රසිද්ධ ආධාරක පංති පවත්වපු අයකුත් ඉන්නවා. බොහෝ දෙනකුට, විශේෂයෙන් ම සාමාන්‍ය පෙළට පස්සෙ විද්‍යාව හදාරලා නැති අයට, පොරවල් වෙන්න ලෙහෙසිම විධිය තමන්ට නොතේරෙන ඊනියා විද්‍යාත්මක ක්‍රමයක් ගැන කතා කිරීම. දැනට ලංකාවේ ඉන්න චන්ද්‍රසිරි ධර්මවර්ධනට, කාලෝ ෆොන්සේකාට හා කාලෝ මෙන් ම බෞද්ධයකු නොවන ටියුඩර් වීරසිංහට මා අභියෝග කරනවා බටහිර විද්‍යාව පට්ටපල් බොරු යන මැයෙන් විවාදයකට එන්න කියා. මගේ පැත්තෙන් එන්නෙ මා විතරයි. ඒ විවාදය එක් පාර්ශ්වයකට කට උත්තර නැතිවන තුරු පැවැත්විය යුතුයි. ඕ්න නම් දෙවියන් ඉන්න එකත් කතා කරන්න පුළුවන්. ටියුඩර දෙරණෙ දි බුදුහාමුදුරුවන් මෝඩයකු යැයි කී බව බොහෝ දෙනාට තවමත් තේරී නැහැ. දෙරණට තේරුණා ද දන්නෙ නැහැ.

මේන් යහපාලනය....!!! තානාපතිලා 40ක් නෑදෑ හිතවතුන්.. තානාපති සේවයෙන් 13යි…

විශ්‍රාමික ගුවන් හමුදාපති ගගන් පී බුලත්සිංහල  ඇෆ්ගනිස්ථානයේ තානාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  විසින් පත්කර තිබේ.
ඒ සමගම මේ වනවිට මෙතෙක් පැවැති සියලුම රජයන් අභිබවා යමින් විදේශ රටවල් 53 ක් තානාපති හා මහ කොමසාරිස් තනතුරුවලින් 40 දෙනෙකුම පත්කොට ඇත්තේ ආණ්ඩුවේ දේශපාලන නායකයින්ගේ නෑදෑ හිටවතුන්ය, එහෙත් ශ්‍රීලංකා විදේශ සේවයෙන් පත්කොට ඇත්තේ මේ තනතුරු සඳහා 13 දෙනෙක් පමණි.
එමෙන්ම පසුගිය ජනාධිපතිවරයා පරාජය කිරීමට ඉදිරිපත් කෙරුනු මෛත්‍රී පාලනයක් අලුත් රටක් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මෙන්ම ” සිය දිනකින් අලුත් රටක් ” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 95 වෙනි වගන්තිය අනුව : දේශපාලනිකරණය නොවු ගෞරවනීය විදේශ සේවයක් නැවත ස්ථාපිත කිරීම . යයි පැහැදිලිව සඳහන් කොට තිබුනි.

සුපර්මෑන් පනත පැරදීමෙන් එජාපය කිපේ..!!! කෝකටත් බුරන කුක්කා උඩු බුරයි....!!!

අද ශ‍්‍රීලනිපය හැසිරෙන්නේ යහපාලනය ඇති කලේ ඔවුන් වගේ බවත් පිනට ලැබුණු ඇමතිකම් අරගෙන කාල බීල සිටිය යුතු බවත් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්. මරික්කාර්  පවසයි.වීඩියෝ සහිතයි

ජාතියේ මහා පහන් ටැඹ ලංකා බැංකුව කඩා වැටේ.. ඩොලර් බිලියන දෙකකට වැඩි මුදලක් වතුරේ… 13.25% පොලියට ණය ගනී..

රටේ මෑතකදී ඇති වී ඇති ආර්ථික අර්බුදය හමුවේ රුපියලේ අගය ස්ථාවරව පවත්වාගෙන යෑම සඳහා ශ්‍රීලංකා මහා බැංකුවේ සමඟ ඇති කරගත් අවබෝධතාවය සහ වෙළෙඳපොලට ලංකා බැංකුව සතු ඩොලර් සංචිතයෙන් ඇ. ඩොලර් මිලියන 2000 කට ( බිලියන 2 කට වැඩි) ප්‍රාමාණයක් වරින් වර මුදාහැරීමට කටයුතු යෙදුහ.
ඒ අනුව මේ වනවිට රුපියල් 160 ද ඉක්මවීමට තිබු ඇ.ඩොලරය යම් ප්‍රමාණයකට පාලනය කොට ඩොලර්ය ඉහළ යෑම රුපියල් 152 දක්වා පාලනය කර ගැනීමට කෘතිමව රජයට හැකි වූවත් ඒ කාලය තුල රජය අපේක්ෂා කල අයෝජන හෝ විදේශීය මුදල් ශ්‍රීලංකාව බැරකිරීම් Foreign Remittances සිදු නොවීම නිසා රජය මූල්‍ය අර්බුදයේ කොටසක් ලංකා බැංකුවට කර ගැසීමට සිදු වී ඇත.

අසිරිමත් නත්තල ගැන වැඩි දෙනෙක් නොදන්න කතා

 
*  නත්තලත් සමගම කරළියට පැමිණෙන්නේ නත්තල් සීයාය. නත්තල් සීයා ලෝකය වටා ගමන් කරන කරත්තය, ඇදගෙන යන්නේ  පිනිමුවන් නව දෙනෙකුගේ රංචුවක් විසිනි. එම පිනිමුවන්ගේ නම් සියල්ලම පාහේ පිරිමි ශබ්ද සහිත නම්ය. ඩෑෂර්, ඩාන්සර්, ප්‍රාන්සර්, වික්සන්, කොමට්, කියුපිඩ්, ඩොනර්, බ්ලිට්සන් සහ රුඩොල්ෆ් යනු නත්තල් සීයාගේ පිනිමුවන් රංචුවයි. නමුත් මොවුන් අතරින් වැඩිදෙනෙක් ගැහැනු සතුන්ය.

බෝම්බයක්‌ පුපුරවා හැරීම සඳහා 54000කට යන්න කියයි...!!!

ජර්මනියේ  ජරමරයක්‌...!!!
 දෙවැනි ලෝක යුද්ධයේදී වැටුණු බෝම්බය
ඉවත් කරන්න මිනිසුන් 54000කට යන්න කියයි
දෙවැනි ලෝක යුද සමයෙහි බ්‍රිතාන්‍ය හමුදාව විසින් හෙළන ලද ටොන් 3.8 ක්‌ බරැති පිපිරී නොගිය බෝම්බයක්‌ පුපුරවා හැරීම සඳහා දෙවැනි ලෝක යුද සමයෙන් පසු වාර්තා වූ වැඩිම ජනගහනයක්‌ නගරයකින් ඉවත් කිරීමේ කාර්යය එළැඹෙන නත්තල් දින (25 දා) සිදු කිරීමට ජර්මනියේ ඔගස්‌බර්ග් නගර නිලධාරින් සැලසුම් කර තිබේ.මේ අනුව නත්තල් දිනයේදී ජර්මනියේ මියුනිව් නගරයට කිලෝමීටර් 80 ක්‌ වයඹ දිගින් පිහිටි ඔග්ස්‌බර්ග් නගරයේ පිහිටි නිවාස 32,000 ක පමණ වාසය කරන 54,000 ක්‌ පමණ වන ජනකායක්‌ නිවෙස්‌වලින් ඉවත් කිරීම නත්තල් දින උදෑසන ආරම්භ වන අතර ඉවත් කෙරෙන ජනතාවට නගරයේ පිහිටි පාසල්, ක්‍රීඩා ශාලා, හා ප්‍රදර්ශන ශාලාවල නවාතැන් සැපයීමට නියමිතය.

බැදුම්කර හොරු සියත TV සහ සියත Radio MAX Tv නාලිකා මිළට ගනී…පවු සේදිමේ මාධ්‍ය මෙහෙයුම ජනවාරියේ

බැදුම්කර හොරුන්ගේ පවු සේදිම සදහා “ස්වර්ණවාහිනී” රූපවාහිනි නාලිකාව මිලට ගත් මහා බැදුම්කර වංචාව හරහා ජනතා මුදල් බිලියන ගණනින් ගිලදැමු හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස් මග යන්න පනනැති සියත TV සහ සියත ගුවන් විදුලිය මෙන්ම විකාශනය නතරවි තිබේන MAX Tv නාලිකා සියල්ලද මිලට ගැනිමට කටයුතු කර තිබේන බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.
සියත නාලිකා ප්‍රධානී රොෂාන්ත කාරියප්පෙරුම අවස්ථා ගණනාවක සිය නාලිකා විකිණීම සදහා විවිධ පාර්ශ්වයන් සමග ගණුදෙනු වලට එලබියද පසුව ඒම ගණුදෙනු විවිධ හේතු ඉදිරිපත් කරමින් අවලංගු කිරිමට කටයුතු කල අතර පසුව ගෙවිගිය වසර දෙක කාලය තුල සියත නාලිකා අනන්තයටම කඩා වැටුනු අතර එම නාලිකා සහ රොෂාන්තගේ විවිධ ව්‍යාපාර කඩාවැටීමෙන් ඔහු අඩික ලෙස ණය කන්දකට යටව සිටි බවයි අප වාර්තාකරු සදහන් කළේ.

ඉන්දියාව ලෝක හොරෙක් අත්අඩංගුවට ගනී.. ජනපති මෛත‍්‍රී ගැන කියා එක්ව ගත් පින්තූරත් පෙන්වයි..

ඉන්දීය රුපියල් කෝටි 16ක වංචාවක් සිදු කලේ යයි චෝදනා මත අභිෂේක් ජෝෂි නම් ඉන්දීය ව්‍යාපාරිකයෙකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය විසින් කල ප‍්‍රශ්න කිරීම්වලදී ඔහු සදහන් කර ඇත්තේ තමන් ශ‍්‍රී ලංකාව තුළ බැංකුවක් ආරම්භ කිරීමට ශ‍්‍රී ලංකා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන හා උසස් නිළධාරීන් සමඟ ගෝවා නගරයේදී සාකච්ඡාව කල බවයි.

මේ සෞම්‍ය රාත්‍රිය ගෙවිලා යතී...

සිංහල චිත්‍රපට පසුබිම් ගායනයේ ප්‍රේමනීයම පිරිමි කටහඬ හිමි තැනැත්තා උපත ලැබුවේ 1927 නොවැම්බර් 28 දා මහනුවර, දෙයියන්නෙ වෙල නම් අති සුන්දර වටපිටාවකින් යුතු ගැමි පළාතකය. 1983 නත්තල් මංගල්‍යය දිනයේදී දිවි සිනමාවෙන් සමුගත් මේ රන් ස්‌වරය සිංහල චිත්‍රපට සිය ගණනකට ප්‍රාණය දායාද කර ඇත. රිදී තිරයේ සුපිරි රංගනවේදීන්ට සිය මධුර කටහඬ පරිත්‍යාග කළ මේ මහා ගායකයා ධර්මදාස වල්පොළය.වීඩියෝ සහිතයි

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.