ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, December 20, 2016

ජනතාව ජීවත්කරවීම වෙනුවට නව අණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා ලබ්බ සම්මත කර ගැනීමට දත කන හිරිකිත සුණඛයෝ....!!!

බත් පැකට්‌ටුවේ ද මිල ඉහළ යැම නිසා ඉහමොළ රත්වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හෝ මුදල් ඇමැතිවරයාගේ හෝ නොවේ. බස්‌ රථයෙන් සේවයට යන වැඩ කරන ජනතාවගේ ය. 2016 වර්ෂය පුරාම සිදු වූයේ කුමක්‌ද? ජනයාගේ ජීවන බර වැඩි වීම නොවන්නේද...? සීනි කිලෝව රුපියල් දෙකකින් අඩුකර ජනතාවට සහන ලබාදීම සෑම විටම සිනහවට කාරණයක්‌ ය.
අය-වැයෙන් ලැබුණු සහනයක්‌ ගැන සිතා ගැනීමටත් අපහසු ය. හැකිතාක්‌ පටි තදකර ගැනීමට අණ ලැබිණි. අය-වැය තුන් වැනි වර විවාදයේදී තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත වූ වග නම් දකින්නට ලැබිණි. අය-වැය ජයග්‍රහණය කිරීමෙන් පසුව මුදල් ඇමැතිවරයා මල්මාලා දමා පිළිගන්නා පාක්‌ෂිකයන්ගේ ඡායාරූප ද පුවත්පත්වල පළ වී තිබිණි. නමුත් මේ ඡායාරූප දැකීමෙන් ජනතාව ප්‍රමෝදයට පත්වී තිබේද...?

තාරුණ්‍යයට හෙටක් යැයි අපරට තරුණ තරුණියන් අන්දවා නාමල් පාහරයා කළ තවත් මහා ගසා කෑමක් හෙළිවේ...!!!

තාරුණ්‍යයට හෙටක් යැයි අපරට තරුණ තරුණියන් අන්දවා නාමල්  කළ මහා ගසා කෑම...!!!
ඒත් නාමල් බේබිලාට වගේ වගක් ලැජ්ජාවක් නැත.අනෙක මේ හොර ආණ්ඩුවෙන් උන්ට කරනා කෙංගෙඩියකුත් නැත.හරි අපූරුවට උන් නිදැල්ලේය .ඵසේම නාමල් බේබිලා පුම්බන ජඩ මාධ්‍ය කාරයෝ තවමත් වැහි වැහැලාය.අපේ ඇතැම් ජනතාවද තවමත් මේ කපටියනට රැවටී සිටී. මහින්ද හා ගෝඨාභය ඇරුණ විටදී ඵම පවුලේ බැසිල් වැනි සාඨක සුණඛයන් ගැන අපට ඇත්තේ වස පිළිකුලෙකී.උන් හොරුමුළකී .නිකම් හොරුන් නොව අමුම අමු පට්ට හොරුන්‍ ය.මේ නාමල්‍ යන පට්ට හොරාගේ තවත් පට්ට ගේමක් ගැන අභීතව හෙළිකරන SLVLOG  මාධ්‍යය වෙත අපගේ උපහාරය.අදාළ වීඩියෝව පහතින්...

මුස්ළිම් අන්තවාදය ලොවපුරා හිස ඔසවයි.....!!! තුර්කියේ රුසියානු තානාපති වෙඩි තබා ඝාතනය කරයි (VIDEO)

තුර්කියේ රුසියානු තානාපති Andrei Karlov වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. ඒ, තුර්කියේ අන්කාරා නුවර රැස්වීමක් අමතමින් සිටියදීයි.
රැස්වීමට සහභාගි වී සිටි පුද්ගලයෙකු ‘‘දෙවියන් වහන්සේ ශ්‍රේෂ්ඨයි’’ යනුවෙන් ප‍්‍රකාශ කරමින් මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා.
වෙඩි තැබීමට පෙර සිරියාවේ ඇලෙප්පෝ නගරය පිළිබඳව ද ඔහු  සඳහන  කර "අපි අලෙප්පෝ වල මැරෙනවා තෝ මෙතන මැරියන්" යයි පවසා තිබේ. අදාළ වීඩියෝව පහතින්

අළුත්ගමදි පැත්තක ඉඳලා ගේම් එක ගැහුවෙ මේ ආණ්ඩුවේ එකෙක්...!!!

අලුත්ගම දර්ගා නගරයේ ඇතිවූ සිංහල – මුස්ලිම ගැටුමට බොදු බල සේනා සංවිධානයේ මැදිහත්වීමක් නොතිබූ බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත  පවසයි.
දෙරණ රූපවාහිනියේ 360 වැඩසටහනට සහභාගී වෙමිනුයි මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේ.
“ඔක්කොම කුණු බේරුවල් බොක්කට“ මෙන් සියළු චෝදනා ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වෙන එල්ල කරන නමුත් සත්‍ය එය නොවන බවත්, ගැටුම ඇතිකිරීම පිටුපස ක්‍රියාත්මක වූයේ වත්මන් ආණ්ඩුවේද ඇමති ධුර දරන දේශපාලකයන් දෙදෙනෙකු බවත් මන්ත්‍රීවරයා එහිදී සදහන් කළේය.අදාළ වීඩියෝව

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.