ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, December 19, 2016

විල්පත්තුවේ ගස් කපන්න පරණ හම්බයාටම අවසර....!!!

විල්පත්තුව යනු ලංකාවේ පිහිටා තිබෙන සංඛ්‍යාත්මකව ඉහළ ෙජෙවවිවිධත්වයක් වාර්තා වන විශාලතම ජාතික වනෝද්‍යානයයි. එය වන පද්ධති කිහිපයක එකතුවකි. වනපෙතේ වෙසෙන වැලිකටුස්සන්ගේ සිට ගොඩබිම වෙසෙන දැවැන්තම සත්ත්වයා වන අලි ඇතුන් දක්වා සියලු සතුන් විසිරී සිටින්නේ මෙම වන පද්ධතිය සිය වාසස්ථානය කර ගනිමිනි. මෙහි උතුරු පෙදෙසේ අක්කර 3000කට වැඩි ප්‍රමාණයක් පසුගිය රජය සමයේ ඊනියා අවසර පත්‍රයක් පෙන්වමින් එක්තරා අමාත්‍යවරයකුගේ ගෝලබාලයන් වැනසූ ආකාරය රටට රහසක් නොවේ.
යහපාලන රජය පත්වීමෙන් පසු මෙම වන විනාශය නතරවීමක් සිදුවේ යැයි බොහෝ දෙනා සිතූහ. එපමණක්ද නොව අහස ‍පොළොව නුහුලන මේ මහා විනාශය සිදුකළ පාර්ශ්වවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක වනු ඇතැයිද ඇතැම් පරිසරවේදීහු පවා විශ්වාස කළහ. එහෙත් ඒ දෙකම සිදුවූයේ නැත. ඒ වෙනුවට තවදුරටත් අදාළ නොඉඳුල් වනපෙත හායනය වීම සිදුවිය. වනපෙත වැනසූ අඳුරු හස්තයට යහපාලන කැබිනෙට්ටුවේ අසුනක්ද හිමි විය. පෙර රජයේද එම හස්තය අසුන්ගෙන සිටියේ කැබිනෙට්ටුවේය.

අපතයා සැඟවිලා...!!!

අත්අඩංගුවට ගැනීමට සොයන
සරත් ගුණරත්නට රජයේ
ඇමැතිවරයකුගේ රැකවල්
මීගමුව කලපුව සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියෙන් රුපියල් ලක්‍ෂ 3000 ක්‌ වංචා කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටින හිටපු ඇමැති සරත් ගුණරත්නට රජයේ ප්‍රබලම ඇමැතිවරයකු රැකවරණය ලබාදී ඇති බවට පොලිස්‌ මූලස්‌ථානයට තොරතුරු ලැබී ඇත.එක්‌සත් ජාතික පක්‍ෂයෙන් ගම්පහ දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරන මෙම ප්‍රබල ඇමැතිවරයා අවස්‌ථා කීපයකදීම පොලිස්‌ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් කීප දෙනකුටම දුරකථනයෙන් ඇමතුම් ලබාදී සැකකාර හිටපු නියෝජ්‍ය ඇමැතිවරයා අත්අඩංගුවට ගැනීම කල්දමන ලෙසට බලපෑම් කර ඇති බවද වාර්තා වෙයි.

දේශපාළු අපතයෝ ඩියුටි ෆී වාහන විකුණයි...!!!

මන්ත්‍රී ඩියුටි ෆී වාහන
විකිණීමේ පැමිණිල්ල ගැන
අල්ලස්‌ කොමිසම නිහඬයි
නීතිඥවරයකුගෙන් ශේ්‍රෂ්ඨාධිකරණයට රිට්‌ පෙත්සමක්‌...!!!
 තීරුබදු රහිතව වාහන ගෙන්වීමේ විශේෂ බලපත්‍රය උපයෝගී කරගනිමින් ගෙන්වන ලද වාහන අලෙවි කිරීම මඟින් මන්ත්‍රීවරුන් ඔවුනගේ නිල බලය අයුතු ලෙස පරිහරණය කිරීමේ වරද සිදුකර ඇති බවත් එමඟින් රජයට රුපියල් බිලියන ගණනාවක අලාභයක්‌ සිදුකර ඇති බවත් පෙත්සම්කරු සිය පෙත්සම මඟින් ශේ්‍ෂ්ඨාධිකරණයට පෙන්වාදී තිබිණි.

සුදුරෙදි හැඳගත් මිනීමරු වලත්තයාගේ තවත් හෙළිදරව්වක්....!!!

 උපාසක වෘතයෙන් රටම අන්දන මිනීමරු ,වළත්තයා ගැන සිටිය යුත්තේ අවධානයෙන්....!!!
ඇමති චම්පික රණවකට එල්ල වී ඇති ප‍්‍රබල චෝදනාවක් සම්බන්ධයෙන් slvlog වෙබ් අඩවිය ඔස්සේ කරුණු හෙලි කරයි.
තම හිතවතෙකුගේ පෙම්වතිවයකට අයුතු බලපෑම් කලේ යයි මෙම චෝදනාව එල්ල කරන්නේ පොලිස් පැමිණිල්ලක පිටපතක්ද උපුටා දක්වමිනි. අදාළ වීඩියෝව

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.