ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Monday, December 19, 2016
විල්පත්තුවේ ගස් කපන්න පරණ හම්බයාටම අවසර....!!!
යහපාලන රජය පත්වීමෙන් පසු මෙම වන විනාශය නතරවීමක් සිදුවේ යැයි බොහෝ දෙනා සිතූහ. එපමණක්ද නොව අහස පොළොව නුහුලන මේ මහා විනාශය සිදුකළ පාර්ශ්වවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක වනු ඇතැයිද ඇතැම් පරිසරවේදීහු පවා විශ්වාස කළහ. එහෙත් ඒ දෙකම සිදුවූයේ නැත. ඒ වෙනුවට තවදුරටත් අදාළ නොඉඳුල් වනපෙත හායනය වීම සිදුවිය. වනපෙත වැනසූ අඳුරු හස්තයට යහපාලන කැබිනෙට්ටුවේ අසුනක්ද හිමි විය. පෙර රජයේද එම හස්තය අසුන්ගෙන සිටියේ කැබිනෙට්ටුවේය.
Posted by
lankanews
at
December 19, 2016
0
comments
Links to this post
Labels: meithreepala sirisena, rishad badurdeen, Rishad-Badurdeen, rishard, vilpaththu, yahapalanaya
අපතයා සැඟවිලා...!!!
සරත් ගුණරත්නට රජයේ
ඇමැතිවරයකුගේ රැකවල්
මීගමුව කලපුව සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියෙන් රුපියල් ලක්ෂ 3000 ක් වංචා කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටින හිටපු ඇමැති සරත් ගුණරත්නට රජයේ ප්‍රබලම ඇමැතිවරයකු රැකවරණය ලබාදී ඇති බවට පොලිස් මූලස්ථානයට තොරතුරු ලැබී ඇත.එක්සත් ජාතික පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන මෙම ප්‍රබල ඇමැතිවරයා අවස්ථා කීපයකදීම පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් කීප දෙනකුටම දුරකථනයෙන් ඇමතුම් ලබාදී සැකකාර හිටපු නියෝජ්‍ය ඇමැතිවරයා අත්අඩංගුවට ගැනීම කල්දමන ලෙසට බලපෑම් කර ඇති බවද වාර්තා වෙයි.
Posted by
lankanews
at
December 19, 2016
0
comments
Links to this post
Labels: lanka politics, mahinda government, Sarath Kumara, sarath kumara gunarathne, yahapalanaya
දේශපාළු අපතයෝ ඩියුටි ෆී වාහන විකුණයි...!!!
විකිණීමේ පැමිණිල්ල ගැන
අල්ලස් කොමිසම නිහඬයි
නීතිඥවරයකුගෙන් ශේ්‍රෂ්ඨාධිකරණයට රිට් පෙත්සමක්...!!!
තීරුබදු රහිතව වාහන ගෙන්වීමේ විශේෂ බලපත්‍රය උපයෝගී කරගනිමින් ගෙන්වන ලද වාහන අලෙවි කිරීම මඟින් මන්ත්‍රීවරුන් ඔවුනගේ නිල බලය අයුතු ලෙස පරිහරණය කිරීමේ වරද සිදුකර ඇති බවත් එමඟින් රජයට රුපියල් බිලියන ගණනාවක අලාභයක් සිදුකර ඇති බවත් පෙත්සම්කරු සිය පෙත්සම මඟින් ශේ්ෂ්ඨාධිකරණයට පෙන්වාදී තිබිණි.
Posted by
lankanews
at
December 19, 2016
0
comments
Links to this post
Labels: con politicians, duty free, lankanews, unp corruptions, yahapalanaya
සුදුරෙදි හැඳගත් මිනීමරු වලත්තයාගේ තවත් හෙළිදරව්වක්....!!!
ඇමති චම්පික රණවකට එල්ල වී ඇති ප්‍රබල චෝදනාවක් සම්බන්ධයෙන් slvlog වෙබ් අඩවිය ඔස්සේ කරුණු හෙලි කරයි.
Posted by
lankanews
at
December 19, 2016
0
comments
Links to this post
Labels: champika, champika ranawaka, fake champika, fake politicians, lankanews, yahapalanaya
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
