ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, December 18, 2016

සල්ලි නැති හිඟන්නො ටිකක් ඉන්න මේ පාර්ළිමේන්තුව....!!!

රටේ අනාගතය ගැන හිතන්නටවත් බෑ. මහා භයානක තත්වයක් උදාවෙලා තියෙන්නෙ. යාන වාහන, මුදල් නොයෙක් ජාති දීල හැම දේකටම අත උස්සල සම්මත කරන්න ඔළුගෙඩි ටිකක් හදාගෙන ඉන්නෙ. ඕකෙ සල්ලි නැති හිඟන්නු ටික කැමැති වෙනවා ඒවට. ‍ඕකෙන් වෙන්නෙ රටට හොඳක් නෙමේ රටේ අනාගතය අඳුරු විමක් හා භයානක තත්වයක්. ර‍ට ගැන හිතෙන කිසි කෙනෙක් ආණ්ඩුවෙවත් විපක්ෂයෙවත් නෑ‘ යැයි ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියෝ පැවසූහ.

උසම නත්තල් ගස් පඩංගුව ගැන අදරදගුරු තුමාගේ විරෝධය ඵසේමලු...!!!

අර්ජුණ රණතුංග නම් අමනයාගේ සහ යහපාලන බෝඩ්ලෑල්ලට මුවාවී සිටින යූ.ඇන්.පී.අපතයන්ගේ ගොං ආතල් නිසා කෙළෙසන මෙවර නත්තල....!!!
ගාළු මුවදොර ඉදිවන ලෝකයේ ලොකුම නත්තල් ගස සම්බන්ධයෙන් අගරදගුරුතුමන්ගේ ස්ථාවරය එලෙසම බවත් රජය නත්තල විකුණාගෙන කන බවත් කතෝලික විභාවනය චෝදනා කරයි.
මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් ජනාධිපතිරවයා වෙත යොමු කර ඇති ලිපිය මෙහි දැක්වෙයි.

වරාය විකිණීමට/බදුදීමට මුදල් අමාත්‍යාංශයේ ලේකම් අත්සන් කල ගිවිසුම ව්‍යවස්ථාව විරෝධීයි.. ව්‍යවස්ථාවට අනුව ඔහුට දඩුවම් නියමයි..

කඩිමුඩියෙ මුංගේ පඩිනඩි වැඩි කොට ව‍යවස්ථා සම්මත කරගෙන ,රටේ ජාතික සම්පත් කුණුකොල්ලයට විකුණමින් මේ බලය ගත් කෙටි දවසට මේ කාළකණ්නි අසම්මතවාදී මුග්ධයන් කරන්නේ කුමක්ද...!!! 
ශ්‍රීලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවේ 1979 අංක 51 දරණ ශ්‍රීලංකා වරාය අධිකාරිය පනත යටතේ ශ්‍රීලංකා වරායන් අධිකාරියක් බවට පත් කරමින් එවකට වරාය හා නාවුක අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කොට සම්මත කොට ඇත. එම පනත අනුව අධිකාරියේ බලතල, කර්තව්‍යය සහ කාර්ය පනතේ අංක 6 ඡේදයේ පැහැදිලිව සඳහන් වේ, ඒ අනුව වරාය අධිකාරිය යටතේ පවත්වාගෙන යනු ලබන සේවාවන් වැඩි දියුණුව කිරීම සඳහා කලයුතු කාර්යය පැහැදිලිව සඳහන් වන අතර වරාය තුල රේගු දෙපාර්තමේන්තුවට අයත් කටයුතු හැරුනු කොට අනිකුත් සියලු කාර්යය අධිකාරිය යටතේ හෝ අධිකාරිය විසින් ලිඛ්තව පවරනු ලබන පුද්ගලයකු හෝ ආයතනයක් විසින් සිදු කල යුතුය. එහෙත් පැහැදිලිවම වරාය ලැබෙන සියලුම ආදායම් සහ බදු ඇතුළුව දේපල සම්බන්ධයෙන් වරාය අධිකාරිය වගකිවයුතු වේ. එමෙන්ම වරාය අධිකාරිය යටතේ ඇති සියලුම කටයුතු ශ්‍රීලංකා දණ්ඩ නීති සංග්‍රහයට යටත් මෙන්ම අධිකාරිය අල්ලස් පනතේ අර්ථානුකුලව උපලේඛන ආයතනයක් ලෙස සලකනු ලැබිය යුතු අතර ඒ පනතේ විධිවිධාන ඒ අනුව තේරුම් ගත යුතුය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.