ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Friday, December 16, 2016
සරත් කුමාර ගුණරත්න ඇතුළු පහක් අත්අඩංගුවට ගන්න
Posted by
lankanews
at
December 16, 2016
0
comments
Links to this post
Labels: fake politicians, lankanews, mahinda chinthanaya, sarath kumara gunarathne
රණතුංග පවුල් ගසට නීතියද නැමේ....!!!
ප්‍රසන්නට මැලේසියාවේ මංගල උළෙලකට යන්න අවසර.
කොළඹ>මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක(15) නියෝග කළේය. එසේම ඉන්දියාව බලා යාමටද ඇති බැවින් අදාළ වීසා බලපත්‍ර ලබා ගැනීමට විදෙස් ගමන් බලපත්‍රය මුදා හරින ලෙසට ද සඳහන් කරමින් ගොනු කළ මෝසම් පත්‍රය සැලකිල්ලට ගත් විනිසුරුවරයා අධිකරණය භාරයේ ඇති විත්තිකරුගේ විදෙස් ගමන් බලපත්රයද තාවකාලිකව මුදාහරිමින් දෙසැම්බර් 21 වැනිදා සිට දෙසැම්බර් 26 වැනිදා තෙක් මැලේසියාවට යාමට ද අවසර දුන්නේය.
වැරදියට ඇසුණු සිංහල ගීත....!!!
ගීත අහද්දී අපිට එහි වචන ගායකයන්ගේ අමුතු උච්චාරණ ආදිය නිසා ඇතැම්විට හරියට ඇහෙන්නේ නැහැ. මේ වීඩියෝවේ එලෙස එක එක අයට වැරදියට ඇසුණු ගීත එක් කොට tweet කොට ගොඩගන ලද වීඩියෝවක්.
Posted by
lankanews
at
December 16, 2016
0
comments
Links to this post
ජනතාව ඇන්දවීමට අපතයනට න්‍යායික පුහුණුවක්...!!!
18 දෙනකුට අලුත් 'ට්‍රේනින් ' එකක්
රූපවාහිනී වාද විවාද වැඩසටහන්වලට සාර්ථකව මුහුණදීමට සහ ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ගය ගැන ඒවායේදී කරුණු වඩාත් හොඳින් පැහැදිලි කිරීමට හැකි වන ලෙස එජාපයේ මැති ඇමැතිවරුන් 18දෙනකු අලුත් තොරතුරුවලින් සන්නද්ධ කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත. ඒ අනුව ආණ්ඩුව නියෝජනය කරන එජාප නියෝජ්‍ය ඇමැතිවරුන් 07 දෙනකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 11 දෙනකු ආණ්ඩුවේ නව තොරතුරුවලින් යාවත්කාලීන කිරීම සිදු කිරීමට නියමිතය.සුජීව සේනසිංහ, අජිත් පී. පෙරේරා, අශෝක අබේසිංහ, රංජන් රාමනායක, ඉරාන් වික්‍රමරත්න, හර්ෂ ද සිල්වා, නලීන් බණ්ඩාර, අශු මාරසිංහ, කාවින්ද ජයවර්ධන, හේෂා විතානගේ, බන්දුලාල් බණ්ඩාරිගොඩ, විජයපාල හෙට්ටිආරච්චි, කුමාර ඉඳුනිල්, එස්. එම්. මරික්කාර්, මුජිබර් රහුමාන්, අජිත් මාන්නපෙරුම ඇතුළු පිරිසක් මීට ඇතුළත් බව ආණ්ඩුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
Posted by
lankanews
at
December 16, 2016
0
comments
Links to this post
Labels: s m marikkar, unp corruptions, unp politicians, yahapalanaya
නාමල් බේබි එෆ්.සී.අයි.ඩි.යට පැය 4ක් උත්තර බඳියි....!!!
'හෙලෝ කෝප්' නමැති සමාගමට අයත් මාතර පිහිටි ඉඩමක සුවිසල් නිවසක් ඉදිකිරීම සඳහා රුපියල් කෝටියකට අධික මුදලක් යෙදවූ ආකාරය පිළිබඳව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගෙන් ඊයේ (16 වැනිදා) පැය 4 ක් ප්‍රශ්න කළේය.
Posted by
lankanews
at
December 16, 2016
0
comments
Links to this post
Labels: fcid, mahinda family, namal baby, namal corruptions, namal hora, namal murders, yahapalanaya
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
