ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, December 16, 2016

සරත් කුමාර ගුණරත්න ඇතුළු පහක් අත්අඩංගුවට ගන්න

ඉකුත් ජනාධිපතිවරණ සමයේදී මීගමුව කලපු සංවර්ධන ව්‍යාපෘතියේ විවෘත කිරීමේ උළෙලක් සඳහා රුපියල් ලක්ෂ 112ක් මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියකට අදාළව හිටපු ධීවර නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්න ඇතුළු පස් දෙනකු වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට නියෝග කළ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් චන්දන කලංසූරිය  ධීවර වරාය නීතිගත සංස්ථාවේ වැඩබලන සැපයුම්කරු ලබන 23 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

රණතුංග පවුල් ගසට නීතියද නැමේ....!!!

ප්‍රසන්නට මැ‍ලේසියාවේ මංගල උළෙලකට යන්න අවසර.


විවාහ මංගල උත්සවයකට සහභාගි වීම සඳහා මැ‍ලේසියාවට පිටත්ව යාමට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතාට පනවා තිබූ විදෙස් ගමන් තහනම ජනවාරි 25 වැනිදා තෙක් තාවකාලිකව ඉවත් කිරීමට
කොළඹ>මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක(15) නියෝග කළේය. එසේම ඉන්දියාව බලා යාමටද ඇති බැවින් අදාළ වීසා බලපත්‍ර ලබා ගැනීමට විදෙස් ගමන් බලපත්‍රය මුදා හරින ලෙසට ද සඳහන් කරමින් ගොනු කළ මෝසම් පත්‍රය සැලකිල්ලට ගත් විනිසුරුවරයා අධිකරණය භාරයේ ඇති විත්තිකරුගේ විදෙස් ගමන් බලපත්‍රයද තාවකාලිකව මුදාහරිමින් දෙසැම්බර් 21 වැනිදා සිට දෙසැම්බර් 26 වැනිදා තෙක් මැ‍ලේසියාවට යාමට ද අවසර දුන්නේය.

වැරදියට ඇසුණු සිංහල ගීත....!!!

ගීත අහද්දී අපිට එහි වචන ගායකයන්ගේ අමුතු උච්චාරණ ආදිය නිසා ඇතැම්විට හරියට ඇහෙන්නේ නැහැ. මේ වීඩියෝවේ එලෙස එක එක අයට වැරදියට ඇසුණු ගීත එක් කොට tweet කොට ගොඩගන ලද  වීඩියෝවක්.

ජනතාව ඇන්දවීමට අපතයනට න්‍යායික පුහුණුවක්...!!!

වාද විවාදවලදී 'ඔට්‌ටු වෙන්න' එජාපයේ
18 දෙනකුට අලුත් 'ට්‍රේනින් ' එකක්‌

රූපවාහිනී වාද විවාද වැඩසටහන්වලට සාර්ථකව මුහුණදීමට සහ ආණ්‌ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ගය ගැන ඒවායේදී කරුණු වඩාත් හොඳින් පැහැදිලි කිරීමට හැකි වන ලෙස එජාපයේ මැති ඇමැතිවරුන් 18දෙනකු අලුත් තොරතුරුවලින් සන්නද්ධ කිරීමට ආණ්‌ඩුව තීරණය කර ඇත. ඒ අනුව ආණ්‌ඩුව නියෝජනය කරන එජාප නියෝජ්‍ය ඇමැතිවරුන් 07 දෙනකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 11 දෙනකු ආණ්‌ඩුවේ නව තොරතුරුවලින් යාවත්කාලීන කිරීම සිදු කිරීමට නියමිතය.සුජීව සේනසිංහ, අජිත් පී. පෙරේරා, අශෝක අබේසිංහ, රංජන් රාමනායක, ඉරාන් වික්‍රමරත්න, හර්ෂ ද සිල්වා, නලීන් බණ්‌ඩාර, අශු මාරසිංහ, කාවින්ද ජයවර්ධන, හේෂා විතානගේ, බන්දුලාල් බණ්‌ඩාරිගොඩ, විජයපාල හෙට්‌ටිආරච්චි, කුමාර ඉඳුනිල්, එස්‌. එම්. මරික්‌කාර්, මුජිබර් රහුමාන්, අජිත් මාන්නපෙරුම ඇතුළු පිරිසක්‌ මීට ඇතුළත් බව ආණ්‌ඩුවේ ප්‍රකාශකයෙක්‌ පැවසීය.

නාමල් බේබි එෆ්.සී.අයි.ඩි.යට පැය 4ක්‌ උත්තර බඳියි....!!!

සිය පියාගේ බළයට මුවාවී ජනතාවට තග දමමින් දේපල මංකොල්ල කමින් ගෙනගිය ත්‍රාඩ වැඩ කෙතරම් මාධ්‍යය සංදර්ශණසේ පෙන්නුවද මේ නීල කාස හොරා තවමත් ඵළියේය.නිල් බළකාය ලෙසින් කෙමක් අටවා රටේ තරුණයන් සිල්ලරට ඇන්දවූ හොර නීතිඥයා හෙවත් නාමල් අදටත් කෙළි දෙළින් රටවටා සැරිසරන්නේ නීතිය වල් වැදී ඇති නිසාය .
'හෙලෝ කෝප්' නමැති සමාගමට අයත් මාතර පිහිටි ඉඩමක සුවිසල් නිවසක්‌ ඉදිකිරීම සඳහා රුපියල් කෝටියකට අධික මුදලක්‌ යෙදවූ ආකාරය පිළිබඳව පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂගෙන් ඊයේ (16 වැනිදා) පැය 4 ක්‌ ප්‍රශ්න කළේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.