ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, December 11, 2016

දකුණේ ධීවරයන්ට උතුරෙන් අනතුරු ඇගවීමක් !

උතුරු මුහුදේ ට්‍රෝලර් යොදාගෙන මසුන් මරණ දකුණේ ධීවරයන් නැවැත්වීමට රජය කටයුතු නොකරන්නේ නම් ඔවුන් පළවාහැරීමට අවි ආයුධ අතට ගැනීමට සිදුවන බව උතුරු පළාත් ධීවර සංගම් අනතුරු අගවති.
“උතුරු පළාත් ධීවර ක්ෂේත්‍රය සදහා වන කළමනාකරණ ක්‍රියාවලියේ සමාරම්භක උත්සවය පසුගිය 8 වනදා යාපනයේ ටිල්කෝ හෝටලයේදී පැවති අවස්ථාවේදී ධීවර සංගම් නායකයන් මෙලෙස අනතුරු අගවා සිටියේ.
උතුරු පළාත් ධීවර කටයුතු සම්මේලනය, උතුරු පළාත් ධීවර කටයුතු අමාත්‍යාංශය සහ ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ සහභාගිත්වයෙන් පැවැති එම උත්සවයේදී උතුරේ ධීවර සංගම් නායකයන් වැඩි දුරටත් අවධාරණය කර ඇත්තේ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා වලින් මෙන්ම දකුනේ ට්‍රෝලර් යාත්‍රා වලින් ද එල්ල වන බලපෑම් වැඩි වෙමින් පවතින බවට උතුරු පළාත් ධීවර අමාත්‍යාංශය දැනුවත් කළත් ඒ සම්බන්ධයෙන් ඔවුන් කිසිදු පියවරක් ගෙන නොමැති බවයි.

සට කපටි සාටක සුණඛයා ඌගේ මාළිගා වෙත නැවත යයි..!!!

වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ පනවා තිබූ විදෙස් සංචාරක තහනම හේතුකොටගෙන අතපසු වූ  වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා බැසිල් රාජපක්‍ෂ 'සාටක සුණඛයා' ඊයේ (10) දින ඇමරිකාව බලා පිටත් ව යන ලදුව මේ වන විට එහි ලඟා වී ඇත.
එතුමන් විදේශගත වූයේ නීතිගරුක පුරවැසියකු ලෙස අදාළ සියළු අධිකරණවලින් නිසි අවසර ගෙන   බව විශේෂයෙන් සිහිපත් කරමි.

ජනතාවගේ මුදලින් ගිනස් වාර්තා තැබීමට උත්සහ කළ අවලමා...!!!

ලොව උසම නත්තල් ගස් කොටේ...!!!
 නත්තල් ගහේ අත්තිවාරම සඳහා පළමු පස්‌ පිඩැල්ල කැපූ වරාය ඇමැති අර්ජුන රණතුංග, තමන් කිසිවකදී දෙවැනි වීමට නොසිතන බැවින් උසින් ලොව පළමු තැනට එන නත්තල් ගස සෑදීමට කල්පනා කළ බව කීවේලු·ගස සෑදීමට මිලට ගත් යකඩවලට දැන් ඇත්තේ සෙකන්ඩ් හෑන්ඩ් මිලක්‌ හෙවත් පරණ යකඩ මිලකි. එය පරණ යකඩ මුදලාලිලාට ලාභය. දේවදාර ගෙඩිවලින් නම් කළ හැකි කිසිම දෙයක්‌ නැත. මේ ව්‍යාපෘතිය අසාර්ථක වීමත් සමඟම ඒ සඳහා පළමු පස්‌ පිඩැල්ල කැපූ අර්ජුන රණතුංගට සිදුවන්නේ උසම නත්තල්ගහේ උසට වඩා උසම තැනකට ගොස්‌ සැඟවීමටය.

සරළ ජනපති කෙළින කෙළවිලි...!!!

වැටුප 95000 වුවත් ලබන වසරට ජනාධිපති වෙනුවෙන් කෝටි 649ක් අයවැයෙන් වෙන් කරයි.. දිනකට එක් කෝටි 77 ලක්‍ෂයයි..
කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පසුගියදා පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ රටේ සිටින්නේ එක ජනාධිපතිවරෙයෙක් පමණක් බවත් ඔහුගේ වැටුප සියලු දිමනා ඇතුළුව රුපියල් 95000 ක් වැනි අඩු මුදලක් වුවත් මෙවෙනි අවස්ථාවක එය වැඩි කර ගැනීමට කිසිම උත්සහයක් නොගන්නා බවයි.
මෛත්‍රීපාල සිරිසේන  ජනාධිපතිවරයා ලෙස පත්වූ පලමු වසරේදීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙනුවෙන් 2015 වසරට වෙන්කොට තිබු මුදල් කපා හැර 2016 වසර සඳහා රුපියල් කෝටි 239 ක් ලෙස වෙන් කරනු ලැබීය.

ඇමති මංගලගේ ප්‍රංශයේ සංචාර කාබාසීනියාව...!!!

පසුගියදා විදේශ ඇමති මංගල සමරවීර ප්‍රංශයට පැමිණියේ විශාල පිරිසක්ද රැගෙන ය.ඔහු සහ එම පිරිස නවාතැන් ගෙන සිටියේද මිළ ඉතාම අධික ෂැංගරිල්ලා හෝටලයේ වන අතර ඔහු ගමන් බිමන් ගියේ බෙන්ස් රථ තුනක්ද පිරිවරාගෙන ය.මේ සිදුවීම දෙස ප්‍රංශයේ ශ්‍රීලාංකිකයන් බලා සිටියේ පිළිකුළෙන් යුතුවයි.
මීට මාස කිහිපයකට ප්‍රථම මංගල සහ එකැස් චෞරිය චන්ඳ්‍රිකාද සංචාරයක නිරතවූ බැව් අප අනාවරණය කළෙමු. මෙවර ඔහු ප්‍රංශයේ සමලිංගිකයන් කිහිප දෙනෙකුද රහසිගතව තම කාමරයටද කැඳවාගෙන ඇතැයි පැවසේ.

රටේ මීළඟ ජනාධිපති වීමට පොරකන තක්කඩි හොරු රංචුව මෙන්න..!!!

මීළග ජනාධිපතිවරනය පැවැත්වෙන 2020දී ජනාධිපති අපේක්‍ෂකයින් ලෙස තරග වැදීම සදහා ආණ්ඩුව පාර්ශවයේ ප‍්‍රබලයින් කිහිප දෙනෙකු ලක ලැහැස්ති වෙමින් සිටින්නේ යයි දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.
රාජිත සේනාරත්න, චම්පික රණවක, අර්ජුන රණතුංග ඊට දැනටමත් සූදානමින් සිටින අතර අගමැති රවිල් වික‍්‍රමසිංහ  2020දී දේශපාලනයෙන් විශ‍්‍රාම ගනු ඇතැයි සලකමින් එජාපයේ රවී කරුණානායක, දයා ගමගේද ජනාධිපතිවරණ අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් සිටිතැයි පැවසෙයි.

‘බලය ගත්තාට දේශපාලනය කරන්න දන්නේ නෑ..’ හම්බන්තොට වරාය විකිණීම ගැන ජනාධිපති උපදේශක ආණ්ඩුව පට්ටා ගහයි..

රජය විසින් හම්බන්තොට වරාය චීනයට විකුණා දැමීම සම්බන්ධයෙන් ජනාධිපති උපදේශකයෙක් වන ශිරාල් ලක්තිලක දැඩි ලෙස විවේචනාත්මක අදහස් රැසක් පල කරයි.
සිය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ ඔහු තබා ඇති සටහන මෙසේය.

විග්නේෂ්වරන්ට කෝටි 42ක වාහනයක්‌…සිංහලයන්ට ඒකීය ලේබලය ජාතිවාදයට පෙඩරල්

දික්‌ වූ සැනෙන් සතුරන්ගේ සිරස සිඳ
වක්‌නු පොරන සිංහල අත් යුවල අද
ඔක්‌කෝටම වදින හැටි බල බලා හිඳ
ලක්‌මව හඬයි එය ඔබටත් පෙනෙන වද..?

ටිබෙට්‌ ජාතික එස්‌. මහින්ද හිමි ඉහත කව ලීවේ අප නිදහස ලබා ගැනීමට පෙරය. “අසිපත ගෙන දික්‌ වූ අත නැවතත් වක්‌වූයේ පරසතුරාගේ ගෙල සිඳ මිස නිකම් නොවේ. එහෙව් වූ නිර්භීත අභිමානවත් ජාතියකට හිමිකම් කියන සිංහලයන් අද පරසුද්දා ඉදිරියේ නිවටව දණින් වැටී සිටී. එය දැක ලක්‌මාතාව කඳුළු හෙලන අන්දම ඔබට පෙනෙනවද? යනු එහි අදහසයි. මහින්ද හිමිගේ එම කවිය එදාටත් වඩා අදට කෙතරම් ගැලපේ දැයි මට සිතේ.

හොරෙන් රට පැන්න උන්ට විශ්‍රාම වන්දි දෙන යහපාලනයේ පච ගෙදර

රාජකාරී කටයුත්තකට ගොස් සිටිය දී එංගලන්තයේ දී අතුරුදන් වූ දිනමිණ මාධ්‍යවේදිනියකටත් ලේක්හවුස් ආයතනයේ ස්වයං විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදය යටතේ රුපියල් ලක්ෂ පහළොවක පමණ වන්දි මුදලක් ගෙවීමට කටයුතු යොදා තිබේ.
සංචාරක ක්ෂේත්‍රයේ මාධ්‍ය ආවරණ කටයුත්තකට සහභාගී වීම සඳහා දිනමිණ පුවත්පතේ මාධ්‍යවේදිනයක වන ජීවනී පතිරණ එංගලන්තය බලා ගොස් ඇති අතර ඒ දිනමිණ ප්‍රධාන කර්තෘ පුෂ්පා රොවෙල් සහ ප්‍රවෘත්ති කර්තෘ ටී. චන්ද්‍රසේකර යන අයගේ නිර්දේශය මතය.

සිංහලයන්ගේ පාරම්පරික ඉඩම් මෙන්න

යාපනයේ සහ වන්නියේ ජීවත් වූ දෙමළ ජනතාව අතීතයේ දී හැඳින්වූයේ මලබාර් වැසියන් ලෙසටයි. ඔවුහු යාපනයේ දෙමල ජනතාව ලෙසට ස්‌ථාපිත කෙරෙනුයේ ඉංග්‍රීසීන්ගේ පාලන සමයේදීය. යාපනෙයේ මාලබාර් වැසියන්ට පොදු වූ තේසවලාමෙයි නීතිය යටතේ ද ඔවුන් හඳුන්වන ලද්දේ මලබාරයන් ලෙසටයි. එම තත්ත්වය තුළ යාපනයේ ජීවත්ව සිටින දෙමල ජනතාවට වසර දෙසිය පණහක පමණ ඉතිහාසයක්‌ හිමිය. ඔවුහු වරින් වර මලබාරයෙන් සංක්‍රමණය වෙමින් ලංකාවේ පදිංචියට පත් වී තිබේ. යාපනයේ වත්මන් මහ ඇමතිවරයා වන විග්නේශවරන් ද මලබාර වැසියෙකු ගේ මුණුපුරෙකි. සම්බන්ධන්ද එසේය. ප්‍රභාකරන්ද එසේය. ඔවුන්ගේ පරම්පරා පැටිකිරිය සලකා බලන කල්හි. දකුණු ඉන්දීය සම්භවයක්‌ සහිත කල්ලතෝනින් ලෙසට හැඳින්විය හැකිය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.