ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, December 5, 2016

බයියෝ (හැමෝටම අදාල නැත)

බයියෝ, අපි මොන ප්‍රශ්නයක් ගැන කථා කලත් ඌ ඉවර වෙන්නේ බයි නැට්ට අල්ලගෙනමයි. බයියන්ට හඳ ගැන අපි කථා කලත් වදින්නේ රෝහිතගේ රොකට් එකට, බයියන්ට නත්තල් ගහ ගැන කිව්වම මතක් වෙන්නේ චිචිගේ රේස් එක, බයියන්නට දැන් රටේ යහපාලනයට බැන්නොත් - ඔය අපි කිව්වා නේද ඕක වෙනවා කියලා ? - යහපාලනේට කඩේ ගියා නේද ? -ටොයියන්ට රිදෙනවා නේද ? කියා ඉබේම කියවෙනවා.
මේ මල බයියෝ පාට කන්නාඩියක් දාගෙන ඉන්නේ, පේන්නෙම එකම පාටයි.
මහින්දව ගෙදර ඇරියේ මහින්ද එපා වෙලා(හේතුව රටම දනී). මහින්දගේ වල කැපුවේ ටොයියෝ, ජෙප්පෝ හෝ දෙමළ ඩයස්පෝරාව නෙමේ, ඔය බයි හඬ තලන බයි සහෝදරවරුම තමා. ඒ වගේම මහින්ද මහතා වටා සිටි පවුල සහ ආඩම්බරකාර ඇමටියෝ තමා.

වාහන දඩ ඉහල දැමීම රජය ලද සුවිශාල ජයක්.. රථවාහන අනතුරු අඩුවෙලා.. –කරුපයියා කියයි

රථ වාහන අනතුරු අවම කිරීම සඳහා රජය හඳුන්වාදී ඇති නව නීති රීති නිසා පසුගිය සති දෙක තුළ රථවාහන අනතුරු අඩුවීම ජනතාවගේ පැත්තෙන් ඔවුන් ලද ජයග්‍රහණයක්‌ බව මුදල් ඇමැති කරුපයියා පැවැසීය.
මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන් වේ.
ගතවූ සති දෙක තුළ රථ වාහන අනතුරු 10% කින් අඩුවී ඇති බව රථ වාහන පොලිසිය සඳහන් කරයි. රථ වාහන පොලිසියේ සහකාර පොලිස්‌ අධිකාරි ඩබ්. ඩී. ඒ. ධනංජය ප්‍රකාශ කළේ රථවාහන අනතුරු අවම කිරීම සඳහා රජය හඳුන්වා දීමට යන නව නීති රෙගුලාසි හමුවේ රථවාහන අනතුරු අඩුවීමේ ප්‍රවණතාවයක්‌ පවතින බවයි.
දිනපතා පොලිස්‌ ස්‌ථාන වෙත වාර්තා වන රථවාහන අනතුරු සංඛ්‍යාව 100 ත් 125 ත් අතර වේ. ඉන්, අනතුරු 40-50 ත් අතර සංඛ්‍යාවක්‌ බරපතළ තත්ත්වයේ සිද්ධි බව පොලිසිය පෙන්වා දෙයි.

බජට් බයිලා....!!!! මෙන්න අයවැය...!!! රන්ජා දෙන වැඩ..

‘විසිපන්දහ දඩ ගැහුවම මගෙ ගෑණිට කන්න දෙන්නෙ උඹේ අප්පද..’ – රන්ජන් මුදල් ඇමතිගේ මූණටම අහයි..දෙරණ රූපවාහිනියේ පැවති ‘දෙරණ ස්ටාර් සිටි’ වැඩසටහනේදී පැවති වාදබයිලා ඉසව්වකදී නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක ‘විසිපන්දහ දඩ ගැහුවම මගෙ ගෑණිට කන්න දෙන්නෙ උඹේ අප්පද’ යන්නද ඇතුළත් වාදබයිලාවකින් පිලිතුරු දුන්නේ මුදල් ඇමති ලෙස අයවැය ඉදිරිපත් කල රංගන ශිල්පියාටයි.වීඩියෝ සහිතයි

COPE ඇතුළු කාරක සභා සියල්ල අහෝසියි…

හත්වැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සැසිවාරය අය – වැය කාරක සභා අවස්ථාවේ ඡන්ද විමසීම යෙදෙන ලබන සෙනසුරාදා (10දා)ට පසුව අවසන් කර 2017 ජනවාරි මාසයේ උත්සවාකාරයෙන් නව සැසිවාරය ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව රජයට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ දිනවල පැවැත්වෙන අය – වැය විවාදය සෙනසුරාදා පස්වරුවේ අවසන් වීමෙන් පසුව එදින මධ්‍යම රාත්‍රියේ හෝ ඊට ආසන්න දිනයක හෝ අවසන් කෙරෙනු ඇති බවට එම ආරංචි මාර්ග පවසයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමේ බලය හිමි වී ඇත්තේ ජනාධිපතිවරයාටය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.