බයියෝ, අපි මොන ප්‍රශ්නයක් ගැන කථා කලත් ඌ ඉවර වෙන්නේ බයි නැට්ට
අල්ලගෙනමයි. බයියන්ට හඳ ගැන අපි කථා කලත් වදින්නේ රෝහිතගේ රොකට් එකට,
බයියන්ට නත්තල් ගහ ගැන කිව්වම මතක් වෙන්නේ චිචිගේ රේස් එක, බයියන්නට දැන්
රටේ යහපාලනයට බැන්නොත් - ඔය අපි කිව්වා නේද ඕක වෙනවා කියලා ? - යහපාලනේට
කඩේ ගියා නේද ? -ටොයියන්ට රිදෙනවා නේද ? කියා ඉබේම කියවෙනවා.
මේ මල බයියෝ පාට කන්නාඩියක් දාගෙන ඉන්නේ, පේන්නෙම එකම පාටයි.
මහින්දව ගෙදර ඇරියේ මහින්ද එපා වෙලා(හේතුව රටම දනී). මහින්දගේ වල කැපුවේ
ටොයියෝ, ජෙප්පෝ හෝ දෙමළ ඩයස්පෝරාව නෙමේ, ඔය බයි හඬ තලන බයි සහෝදරවරුම තමා. ඒ
වගේම මහින්ද මහතා වටා සිටි පවුල සහ ආඩම්බරකාර ඇමටියෝ තමා.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Monday, December 5, 2016
බයියෝ (හැමෝටම අදාල නැත)
Posted by
lankanews
at
December 05, 2016
0
comments
Links to this post
Labels: lankanews, tax increase, unp politicians, unp taxes, yahapalanaya
වාහන දඩ ඉහල දැමීම රජය ලද සුවිශාල ජයක්.. රථවාහන අනතුරු අඩුවෙලා.. –කරුපයියා කියයි
රථ වාහන අනතුරු අවම කිරීම සඳහා රජය හඳුන්වාදී ඇති නව නීති රීති නිසා
පසුගිය සති දෙක තුළ රථවාහන අනතුරු අඩුවීම ජනතාවගේ පැත්තෙන් ඔවුන් ලද
ජයග්‍රහණයක් බව මුදල් ඇමැති කරුපයියා පැවැසීය.
මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන් වේ.
ගතවූ සති දෙක තුළ රථ වාහන අනතුරු 10% කින් අඩුවී ඇති බව රථ වාහන පොලිසිය සඳහන් කරයි. රථ වාහන පොලිසියේ සහකාර පොලිස් අධිකාරි ඩබ්. ඩී. ඒ. ධනංජය ප්‍රකාශ කළේ රථවාහන අනතුරු අවම කිරීම සඳහා රජය හඳුන්වා දීමට යන නව නීති රෙගුලාසි හමුවේ රථවාහන අනතුරු අඩුවීමේ ප්‍රවණතාවයක් පවතින බවයි.
දිනපතා පොලිස් ස්ථාන වෙත වාර්තා වන රථවාහන අනතුරු සංඛ්‍යාව 100 ත් 125 ත් අතර වේ. ඉන්, අනතුරු 40-50 ත් අතර සංඛ්‍යාවක් බරපතළ තත්ත්වයේ සිද්ධි බව පොලිසිය පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන් වේ.
ගතවූ සති දෙක තුළ රථ වාහන අනතුරු 10% කින් අඩුවී ඇති බව රථ වාහන පොලිසිය සඳහන් කරයි. රථ වාහන පොලිසියේ සහකාර පොලිස් අධිකාරි ඩබ්. ඩී. ඒ. ධනංජය ප්‍රකාශ කළේ රථවාහන අනතුරු අවම කිරීම සඳහා රජය හඳුන්වා දීමට යන නව නීති රෙගුලාසි හමුවේ රථවාහන අනතුරු අඩුවීමේ ප්‍රවණතාවයක් පවතින බවයි.
දිනපතා පොලිස් ස්ථාන වෙත වාර්තා වන රථවාහන අනතුරු සංඛ්‍යාව 100 ත් 125 ත් අතර වේ. ඉන්, අනතුරු 40-50 ත් අතර සංඛ්‍යාවක් බරපතළ තත්ත්වයේ සිද්ධි බව පොලිසිය පෙන්වා දෙයි.
Posted by
lankanews
at
December 05, 2016
0
comments
Links to this post
Labels: lankanews, ravi karunanayake, sathosa selling ravi, tax increase, unp corruptions, unp tax, unp taxes, yahapalanaya
බජට් බයිලා....!!!! මෙන්න අයවැය...!!! රන්ජා දෙන වැඩ..
‘විසිපන්දහ දඩ ගැහුවම මගෙ ගෑණිට කන්න දෙන්නෙ උඹේ අප්පද..’ – රන්ජන් මුදල් ඇමතිගේ මූණටම අහයි..දෙරණ රූපවාහිනියේ පැවති ‘දෙරණ ස්ටාර් සිටි’ වැඩසටහනේදී පැවති වාදබයිලා
ඉසව්වකදී නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක ‘විසිපන්දහ දඩ ගැහුවම මගෙ ගෑණිට
කන්න දෙන්නෙ උඹේ අප්පද’ යන්නද ඇතුළත් වාදබයිලාවකින් පිලිතුරු දුන්නේ මුදල්
ඇමති ලෙස අයවැය ඉදිරිපත් කල රංගන ශිල්පියාටයි.වීඩියෝ සහිතයි
Posted by
lankanews
at
December 05, 2016
0
comments
Links to this post
Labels: ranjan ramanayaka, tax increase, unp taxes, yahapalanaya
COPE ඇතුළු කාරක සභා සියල්ල අහෝසියි…
හත්වැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සැසිවාරය අය – වැය කාරක සභා අවස්ථාවේ
ඡන්ද විමසීම යෙදෙන ලබන සෙනසුරාදා (10දා)ට පසුව අවසන් කර 2017 ජනවාරි මාසයේ
උත්සවාකාරයෙන් නව සැසිවාරය ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව රජයට සම්බන්ධ ආරංචි
මාර්ග සඳහන් කරයි.
මේ දිනවල පැවැත්වෙන අය – වැය විවාදය සෙනසුරාදා පස්වරුවේ අවසන් වීමෙන් පසුව එදින මධ්‍යම රාත්‍රියේ හෝ ඊට ආසන්න දිනයක හෝ අවසන් කෙරෙනු ඇති බවට එම ආරංචි මාර්ග පවසයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමේ බලය හිමි වී ඇත්තේ ජනාධිපතිවරයාටය.
මේ දිනවල පැවැත්වෙන අය – වැය විවාදය සෙනසුරාදා පස්වරුවේ අවසන් වීමෙන් පසුව එදින මධ්‍යම රාත්‍රියේ හෝ ඊට ආසන්න දිනයක හෝ අවසන් කෙරෙනු ඇති බවට එම ආරංචි මාර්ග පවසයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමේ බලය හිමි වී ඇත්තේ ජනාධිපතිවරයාටය.
Posted by
lankanews
at
December 05, 2016
0
comments
Links to this post
Labels: cope, cope comety, meithreepala sirisena, unp corruptions, yahapalanaya
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
