ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, December 4, 2016

මාමිණියාව රජ මහා විහාරයට මැරයෝ පැන කුඩුපට්ටම් කරති..

ඊයේ රාත‍්‍රියේ කිසියම් කණ්ඩායමක් විසින් කැකිරාවේ මාමිණියාව රජමහ විහාරස්ථානයට ප‍්‍රහාරයක් එල්ල කර තිබේ.
ප‍්‍රහාරය එල්ල වෙද්දී කිහිදු හිමිනමක් විහාරස්ථානයේ වැඩ නොසිටි අතර ප‍්‍රහාරකයින් බුද්ධ ප‍්‍රතිමා ඇතුළු විහාර බිමේ පිහිටි පූජා ස්ථාන රැසකට අලාභ කර ඇත.

ස්වර්නවාහිනිය බැදුම්කර බෑණාට විකුණුවේ නෑ.. – EAP පවුල කියයි..

ස්වර්ණවාහිනී රූපවාහිනී නාලිකාව විකුනා දමා ඇති බවට පලවන වාර්තා කිසිදු සත්‍යතාවයකින් තොර බව ඊ.ඒ.පී. සමූහ ව්‍යාපාරය සදහන් කරයි.
ස්වර්ණවාහිනිය අදටද පාලනය කරනු ලබන්නේ ඊ.ඒ.පී. සමූහ ව්‍යාපාරයේ උප සභාපති මෙන්ම මාධ්‍ය ජාලයේ සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ජීවක එදිරිසිංහ  විසින් යයිද ඔවුන් කියා සිටී.

සිංහල කමක්‌ කොයින්ද ?

මඩකලපුවේ සිංහලයන්ට
බඩ ඉරිඟු ඇටයක්‌වත් වවන්න දෙන්නේ නැහැ
මඩකලපුව මංගලාරාම විහරස්‌ථානයේ විහාරාධිපති අම්පිටියේ
සුමනරතන හිමියන් කියති..
.

 වෙහෙර විහාර ඉදිකිරීම සහ අලුත්වැඩියා කිරීම නවත්වන්න
උතුරු පළාත් සභාව පනතක්‌ සම්මත කරගත්තා
අම්පිටියේ සුමනරතන හිමි යන නම ඇසෙත්ම අපට සිහිවෙන්නේ මඩකලපුව මංගලාරාමය විහරස්‌ථානයයි. නැඟෙනහිරින් අතුගාවන්නට හදන බෞද්ධ උරුමය රැකගන්නට උන්වහන්සේ මහත්වූ වෙහසක්‌ ගනිමින් සිටින්නේය. ඇතැම් විට සිංහල ජනයා වෙනුවෙන් දැඩිසේ හඬ නඟන උන් වහන්සේ නිරන්තරයෙන්ම අන්දෝලනයක්‌ ඇතිකළ හිමි නමකි, මේ උන් වහන්සේ දොඩමළු වූ ආකාරයයි.

ණය පොල්ල ජනතාවට ජය මල්ල මැති ඇමැතින්ට

පසුගිය ආණ්‌ඩුව කරන ලද වැරදි නිසා රට බරපතළ ආර්ථික අර්බුදයක තිබෙන බව රටට කීවේ වත්මන් ආණ්‌ඩුවය. මේ ආණ්‌ඩුව කිසිවිටෙකත් බොරුවක්‌ කරන්නට සිහිනෙනුදු නොසිතන නිසා අපට එය ස්‌ථිර වශයෙන්ම පිළිගන්නට සිදුව තිබේ. ඒ නිසාම රටේ ජනතාවට (පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 ට ද අදාළය) පටි තදකර ගන්නට යෑයි "ඉල්ලීමක්‌" කරමින් නහුතක්‌ බදු පනවන්නට ආණ්‌ඩුව කටයුතු කළේය. මේ යන හැටියට පෙනෙන්නේ බදු ගැනීමේත්, වැඩි කිරීමේත් අමාරුව තදින්ම දැනී තිබෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 දෙනාට පමණක්‌ බවය.
ඇත්ත වශයෙන්ම රටේ ජනතාවගේ ඉවසීම ඉතාම පුදුමාකාරය. ඊළඟ මැතිවරණයේදී ද මේ කපටි රැළ නැවත පාර්ලිමේන්තුවට යෑවීම සඳහා ඡන්දය භාවිත කළ යුතුය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.