ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Friday, November 25, 2016
හැඳුනුම්පතින් ගසා කෑ යහපාලන බල්ලෝ…
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කැෆේ සංවිධානයේ විධායක අධ්යක්ෂ කීර්ති තෙන්නකෝන් නිකුත් කළ නිවේදනය පහතින්,
රු. 40 විද්‍යුත් හැඳුනුම්පත් ටෙන්ඩරය රු. 80 ට දෙන්නට බෑ කියූ පුද්ගලයින් ලියපාදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් සරත් කුමාර සංචිතයට....?
Posted by
lankanews
at
November 25, 2016
0
comments
Links to this post
Labels: lankanews, tax increase, unp corruptions, yahapalanaya
fedreal_counstion_lnw ජනමත විචාරණ නෑ.. පාර්ලිමේන්තුවටවත් නැතුව රට බෙදන හැටි මෙන්න….!!!
අනුකමිටු වාර්තා ඊනියා ව්‍යවස්ථා මණාඩලය හරහා ජනමත විචාරණ තියා පාර්ලිමේන්තුවට පවා ඉදිරිපත් නොකර බෙදුම්වාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනිමට උත්සහයක් ඇති බව මහාචාර්ය නලින්ද සිල්වා සවිස්තරාත්මකව අනාවරණය කළා.
Posted by
lankanews
at
November 25, 2016
0
comments
Links to this post
Labels: country divided, divided country, federal country, lankanews, LTTE agenda, nalin silva, Professor Nalin de Silva, sanhidiyawa, TNA politics, unp corruptions, yahapalanaya
සිරිසේන රට පාවාදෙයි …TNA බෙදුම්වාදීන් සමග පැය 2ක් පාර්ලිමේන්තුවේ සාකච්ඡාවක...!!!
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක බෙදුම්වාදී දෙමළ සන්ධාන නායක ආර්.සම්බන්ධගේ කාර්යාලයේ පැය දෙකකට අධික කාලයක් පැවැති රැස්විමේදි ජනාධිපතිවරා හමුවේ ද්‍රවිධා සන්ධාන නායකයින් පවසා ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා බලය බේදිමේ ක්‍රියාවලිය ජාත්‍යන්තරය හමුවේ ලංකා ආණ්ඩුව අත්සන් කල ගිවිසුම ප්‍රකාරව සිදුවිය යුතු නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන කණ්ඩායම් විවිධ විරුද්ධ මත දැරිම හේතුවෙන් තම පක්ෂය බරපතළ අර්බුදයකට මුහුණ දි සිටින බවයි.
අඳෝමැයි...!!! නැවත අපේ උන් සාටක සුණඛයාට රැවටෙති...!!!
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයෝ (24 දා) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්ව එහි සාමාජිකත්වය ලබාගත්හ.
එම පක්ෂයේ සාමාජිකත්වය ලබාගත් පළාත් පාලන නියෝජිතයන් අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ හිටපු නගරාධිපතිවරු, උප නගරාධිපතිවරු, ප්‍රාදේශීය සභා සභාපතිවරු, උප සභාපතිවරු බහුතරයක් වූහ.
මහ කුඩ්ඩෝ තාම ඵළියේ....!!!
මෙසේ මත්ද්‍රව්‍යය ගෙන ඒම පසුපස සිටින දේශපාළුවන් සහ තක්කඩි පාහරයන් අල්ලා නොගන්නේ මන්දැයි ජනතාව ප්‍රශ්ණ කරති.
* ගෙන්වූයේ බ්‍රසීලයෙන්
* ඔරුගොඩවත්ත රේගු අංගනයේදී අල්ලයි...!!!
බ්‍රසීලයෙන් ආනයන කරන ලද සීනි කන්ටේනරයක් තුළ සඟවා තිබූ රුපියල් කෝටි දෙසියයකට අධික වටිනාකමකින් යුත් කොකේන් තොගයක් ඔරුගොඩවත්ත රේගු අංගනයේදී කොළඹ මත්ද්‍රව්‍ය නාශක අංශය සහ රේගුව විසින් (24 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා ලද කොකේන් තොගය කිලෝ 200 කට වැඩි බරකින් යුක්ත බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක ආරංචි මාර්ග පවසයි.
බ්‍රසීලයේ සිට ආනයනය කරන සීනි කන්ටේනර් තුළ සඟවා කොකේන් තොග පිටින් රැගෙන එන බවට හෙළිවීමත් සමග මෙරටට ගෙන්වන ලද සීනි කන්ටේනර් 50 ක් දැඩි පරික්ෂාවට ලක් කිරීම සඳහා රේගුව සහ මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් රඳවා ගෙන තිබිණි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
