අන්තර්ජාල බදු සියයට 49 කළේ
ස්කයිප් වයිබර් වට්ස් ඇප් ෆෙස්බුක් වලින් කතාකරන
පාඩුව පියවගන්න - මුදල් ඇමති
(24) පැවති මාධ්‍ය හමුවකදී මුදල් අමාත්‍ය කරුපයියා පවසා ඇත්තේ
දුරකථන වෙනුවට අන්තර්ජාලය ඔස්සේ වයිබර්, වට්ස් ඇප්,ස්කයිප්, ෆේස්බුක්
ආදියෙන්
ඇමතුම් ලබාගන්නා බැවින් ටෙලි කමියුනිකේෂන් සමාගම්වලට පාඩුවක් සිදුවන බවත්, ඒ අනුව එකී පාඩුව
යම්තාක් දුරට සමතුලිත කිරීමට අන්තර්ජාල සේවා ගාස්තුව ඉහළදැමීමට සිදුවූ
බවයි.
මේ දක්වා පැවති සියයට 27 බද්දට සියයට 22 ක් එක්කර දැන් සියයට 49 ක බද්දක් අන්තර්ජාල සේවා සඳහා පනවා ඇත.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Thursday, November 24, 2016
අන්තර්ජාල බදු සියයට 49 කළේ ස්කයිප් වයිබර් වට්ස් ඇප් ෆෙස්බුක් වලින් කතාකරන පාඩුව පියවගන්න - මුදල් ඇමති
Posted by
lankanews
at
November 24, 2016
0
comments
Links to this post
Labels: budget taxes, ravi karunanayake, ravi karunanayake family, srilanka tax, unp politician, unp taxes, yahapalanaya
වැඩක් නොගෙන ඩොලර් ලක්ෂයක් පඩි ගෙවුවැයි ශ්‍රී ලාංකිකයෙක් නිව්යෝර්ක් සරසවියට එරෙහිව පැමිණිලි කරලා...!!!
තමාගෙන් වැඩක් නොගෙන ඩොලර් ලක්ෂයක් පඩි ගෙවුවැයි
ශ්‍රී ලාංකික සරසවි කාර්ය මාණ්ඩලිකයෙක්
නිව්යෝර්ක් සරසවියට එරෙහිව පැමිණිලි කරලා
නිව්යෝර්ක් විශ්ව විද්‍යාලයේ කාර්ය මණ්ඩලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයෙකු තම සේවා කාලය නිස්සාර කර දැමූවේ යයි එම විශ්ව විද්‍යාලයට එරෙහිව නීති මගට එළැඹෙන්නට සූදානමින් සිටින බව නිව්යෝර්ක් පෝස්ට් පුවත්පත හෙළි කර තිබේ.ඔහු පවසන්නේ එම විශ්ව විද්‍යාල සේවය වෙනුවෙන් වසරකට ඩොලර් ලක්ෂයකට ආසන්න හොඳ වැටුපක් තමාට ලැබුණ නමුත් කළු සමක් ඇති නිසා තමන් තනතුරින් පහත හෙළා වැඩක් නොගෙන පඩි පමණක් ගෙවමින් දිගු කලක් තිස්සේ කොන් කර දමා තිබෙන බවයි.
ලංකාවේ උපත ලද හරේන්ද්‍ර
සිරිසේන (හැරල්ඩ්) යන නමින් හැඳින්වෙන 72 හැවිරිදි ඔහු කොලොම්බියා විශ්ව විද්‍යාලයේ MA උපාධිධාරයෙකි. ඔහු වයස 51 දී (1995) මෙම විශ්ව විද්‍යාලයට බැඳී ඇත්තේ
ලේඛකාධිකාරී කාර්යාල සේවයටය.

Labels: human rights, newyork
සියලූ සැප සම්පත් අතහැර සුන්දර යුවතියක් දස සිල් මාතාවක් වෙයි ...!!!
මියුසියස් විද්‍යාලයෙන් සහ
මොරටුව විශ්ව විද්‍යාලයන් අධ්‍යාපනය හදාරා
සියලූ සැප සම්පත් අතහැර
සුන්දර යුවතියක් දස සිල් මාතාවක් වෙයි
...!!!
සංසාරයේ අනියතබව අවබෝධ කරගෙන නිවන් දකින්න පාරමී පුරන්නටත් පින් කරලා තියෙන්න ඕන.ඉතින් අන්න ඒ පින පිහිටලා තියෙන තරුණියක් ගැනයි මේ කියන්න හදන්නේ.
ඇය නමින් ‘‘චතු’’ කියලයි බොහෝ දෙනෙක් ඇයට ආදරේට කිව්වේ.
බණ භාවනා කිරීම වැනි ආගමික කටයුතු වලට කුඩා කාලයේ සිටම දැක්වූයේ ලොකු කැමැත්තක්.ඇය කොළඹ මියුසියස් විදුහලේ උසස් අධ්‍යාපනය ඉතා සාර්ථක ලෙස නිමවා, මොරටුව විශ්ව විද්‍යාලයෙන් ඇගලූම් සම්බන්ධ උපාධියක් ලබාගෙන පෞද්ගලික ආයතනයක උසස් රැකියාවක්ද කළා.මේ නිසා ඇය ජීවිතයේ ලැබිය හැකි හොඳ තැනකට ඇවිත් කියල කියන්න පුළුවන්.ඒ හින්දම ඇය ජීවිතයේ අනිත්‍ය බව වටහාගෙන සසර කතරින් එතෙරවීමට තීරණය කරලා.අතුරුගිරියේ ‘‘ධම්ම සුඛිතා’’ අනගාරිකා මෑණියන් ලෙස සියලූ බැඳීම් අත්හැරලා සසුන්ගතවෙලා.මේ පිළිබඳව සමාජ ජාල වෙබ් අඩවි තුළ බොහෝ දෙනෙක් ඇය කරනලද පරිත්‍යාගය අගය කරලා තිබුණා.
එවැනි සටහනක් පහතින්.
මොරටුව විශ්ව විද්‍යාලයන් අධ්‍යාපනය හදාරා
සියලූ සැප සම්පත් අතහැර
සුන්දර යුවතියක් දස සිල් මාතාවක් වෙයි
...!!!
ඇය නමින් ‘‘චතු’’ කියලයි බොහෝ දෙනෙක් ඇයට ආදරේට කිව්වේ.
බණ භාවනා කිරීම වැනි ආගමික කටයුතු වලට කුඩා කාලයේ සිටම දැක්වූයේ ලොකු කැමැත්තක්.ඇය කොළඹ මියුසියස් විදුහලේ උසස් අධ්‍යාපනය ඉතා සාර්ථක ලෙස නිමවා, මොරටුව විශ්ව විද්‍යාලයෙන් ඇගලූම් සම්බන්ධ උපාධියක් ලබාගෙන පෞද්ගලික ආයතනයක උසස් රැකියාවක්ද කළා.මේ නිසා ඇය ජීවිතයේ ලැබිය හැකි හොඳ තැනකට ඇවිත් කියල කියන්න පුළුවන්.ඒ හින්දම ඇය ජීවිතයේ අනිත්‍ය බව වටහාගෙන සසර කතරින් එතෙරවීමට තීරණය කරලා.අතුරුගිරියේ ‘‘ධම්ම සුඛිතා’’ අනගාරිකා මෑණියන් ලෙස සියලූ බැඳීම් අත්හැරලා සසුන්ගතවෙලා.මේ පිළිබඳව සමාජ ජාල වෙබ් අඩවි තුළ බොහෝ දෙනෙක් ඇය කරනලද පරිත්‍යාගය අගය කරලා තිබුණා.
එවැනි සටහනක් පහතින්.
Posted by
lankanews
at
November 24, 2016
0
comments
Links to this post
Labels: Buddhism, chathu, dhammadinna theriniya, lankanews
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...