ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]ail.com

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, November 20, 2016

විමල් කුමාරද කොස්තා මෙලොවින් සමුගනී....!!!

ප‍්‍රවීණ රංගන ශිල්පී විමල් කුමාරද කොස්තා අභාවප‍්‍රාප්ත වී තිබෙනවා. ඒ කළුබෝවිල රෝහලේදීයී.ඔහු සිංහල සිනමාවේ නොමැකෙන මතක රැුසක් කළ චරිතාංග නළුවෙක් වනවා. 1948 දී උපත ලෑබූ ඒ මහතා මියයන විට 68 වන වියේ පසූවූවා.කැළණිය ගුරුකුල විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ ඔහු සිනමාව , හා ටෙලිනාට්‍ය යන ක්‍ෂේත‍‍්‍රවල විශිෂ්ඨ රංගන ප‍්‍රතිභාවක් ප‍්‍රදර්ශණය කළා.
 අවසන් රූපවාහිනී සාකච්ඡාවේ වීඩියෝව සහිතයි....:!!!

අදීන සිනමාවේදී සිරි කුලරත්න....!!!

අප අතරින් වියෝවූ සිරි කුලරත්නයන් වෙනුවෙනි...!!!
 සිරි කුලරත්නයන්ගේ අවසන් පුවත්පත් සාකච්ඡාව...

 වස්තුව, සිකුරු දසාව, නිළියකට පෙම් කළෙමි, සුබෝධා, රිදී තැල්ල ඇතුළු චිත්‍රපට රැසක් නිර්මාණය කළ සිරි කුලරත්න රෝගීව ඇතැයි ආරංචිය අපට ගෙනාවේ සිරි කහවලය. සිරි කුලරත්නගේ පුත් ගැමුණු අපට කතා කොට ඒ බව සනාථ කළේය. කරමින් සිටි රැකියාවෙන් ද ඉවත්ව ඔහු පියා වෙනුවෙන් කැපව සිටියේය. එපමණක් නොව පියා වෙනුවෙන් උපකාරයක් කරන මෙන් ද ඉල්ලීය. ඒ අනුව පසුගියදා අප කුරුණෑගල මැද්දේගම, වැල්ලව ලිපිනයට ගියේ සිරි කුලරත්න සොයාගෙනයි.
අප යන විටත් නින්දේ පසු වූ තම පියාණන් අවදි කොට දත කට මැද මුහුණ සෝදවා කෑම කවා රෝද පුටුවක හිඳුවා අප ඉදිරියට රැගෙන ආවේ ගැමුණු පුතාය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.